toshiba roxxz... satellite series eka nam patta

ගෙවන්න ගන්න නම්.... ඈසට් ලයින් එක හරහා අරන් දෙන්න පුලුවන්...... හැබැයි ඔය අබාන්ස් එකේ නෝ පොලී කතාව නම් බොරු හොදේ.....![]()
sirawatasirawata
නෝ පොලී කතාව බොරුවක් බං..... උන් ශේප් එකේ එක්කෝ වාරිකයක් වැඩියෙන් ගන්නවා..... නැත්නම් පොලිය ඈඩ් කරනවා අන්තිමට........ 
Machanla abans eke thiyenwa 49 900kta Toshiba AMD dual core lap ekak. 2GB ram. 320 Hard. Mata meka hondaid kiyapan use krpu ekek. Mata loku budget ekak ne ban. Ekai. Me price ekata meka shapeda? Performance hondaid? Danne ekak reply krpn. Thanks.
Toshiba කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නමුත් මගේ අත්දැකීම් වලට අනුව නම් AMD ගන්න එක නුවනට හුරු වැඩක් නම් නෙවෙයි. මොකද දැනට VGA ප්‍රශ්න සැහෙන ප්‍රමාණයක් එන්නේ ඔක්කො AMD processor with ATI GPU සහ Intel processor with ATI GPU ඒ නිසා මම නම් කියන්නේ හැකියාවක් තියෙනවා නම් Intel එකකටම යන්න.....!
මොකද මට හොඳ තාක්ෂණික අත්දැකීම් සහ සුදුසුකම් තියෙනවා Notebook cooling systems designing ගැන.
ඒ නිසා වැඩිය ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. වැඩි විස්තර අවශ්‍ය නම් කියන්න.....!






Hari machanla mama core 13 toshiba satellite c850 ekak gatha. Thanks seratama.
Hari machanla mama core 13 toshiba satellite c850 ekak gatha. Thanks seratama.
uraj gen da ?
kiyak unada ?
ගෙවන්න ගන්න නම්.... ඈසට් ලයින් එක හරහා අරන් දෙන්න පුලුවන්...... හැබැයි ඔය අබාන්ස් එකේ නෝ පොලී කතාව නම් බොරු හොදේ.....![]()

Ne ban. Abans eken gewanna gathe. 70i
70k.....?? යකෝ මගේ ගාව ඕකම, අබාන්ස් / ජෝන් කීල්ස් (කැමති එකකින් වොරන්ටි එක්ක) 4GB RAM එක්ක, 66,500/= ක්........ අපරාදේ ගෙවන්න ගත්තේ....... 