දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
MR07242013DJ_3.jpg

දයාසිරි රාජපක්ෂ අරලිය ගහමන්දිරයේදි මහින්ද රාජපක්ෂ අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමජිකත්වය ලබාගන්නා අයුරු.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ යකෝ, එතකොට SB නාවින්න දිනුව කියල රටේ ප්‍රශ්න විසදෙනවද. රනිල්ගේ නොහැකියාවට මිනිස්සු තියාගන්න බැරි. ඔක්කොම හොඳ උන් යනවා. මලික්, සාගල වගේ සෙට් එකක් තමයි රනිල් වටේ තියාගෙන ඉන්නේ.
    හැබැයි රනිල් කියන්නේ මෝඩයෙක් නම් නෙමෙයි. එකම දේ ඌට ඕනේ පක්ෂේ දිනවන්න නෙමෙයි, මැරෙන කල් විපක්ෂ නායක කමේ ඉන්න. තොපි වගේ හරක් බොරුවට මෙතන මැරෙන්න හදනවා.

    ආන්ඩුවට වයඹ දිනන්න බෑ.ඒක නිසා එකම තුරුම්පුව එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය එකෙක්වත් දාලා දිනන්න බලන එක.නැත්නම් මෙච්චර හද්දා ශ්‍රී ලංකා කාරයන් ඉන්නකොට උන්ට මහ ඇමතිකම නොදී කොහේවත් යන එක්සත් ජාතික පක්ෂයේ වල් අලියෙකුට මහ ඇමතිකම දේවිද? දිනන්න පුලුවන්නම් තමන්ගේ එකෙකුට දෙනවනේ.එස්.බී නාවින්න වගේ එකෙකුට දෙන්න තිබ්බා.කොච්චර අය කුරුනෑගල ඉන්නවද?නමුත් ඕකාව දින්නෙව්වා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ යකෝ, එතකොට SB නාවින්න දිනුව කියල රටේ ප්‍රශ්න විසදෙනවද. රනිල්ගේ නොහැකියාවට මිනිස්සු තියාගන්න බැරි. ඔක්කොම හොඳ උන් යනවා. මලික්, සාගල වගේ සෙට් එකක් තමයි රනිල් වටේ තියාගෙන ඉන්නේ.
    හැබැයි රනිල් කියන්නේ මෝඩයෙක් නම් නෙමෙයි. එකම දේ ඌට ඕනේ පක්ෂේ දිනවන්න නෙමෙයි, මැරෙන කල් විපක්ෂ නායක කමේ ඉන්න. තොපි වගේ හරක් බොරුවට මෙතන මැරෙන්න හදනවා.
    මම කීවේ නෑනේ නාවින්නට ප්‍රශ්න විසඳන්න පුලුවන් කියලා.මෙච්චර නිල් පාට එවුන් ඉන්නකොට කොල අලියෙක් ඉම්පෝට් කරලා මහ ඇමතිකම දෙන්නේ ආන්ඩුව පරාජය ගැන ඉව වැටිලා නිසා.ශ්‍රී ලංකා එකට දශක ගානක් දර දිය ඇද්ද අය ඉන්න කොට එයාලව අමතක කරලා වල් අලියෙක් ගෙනාවේ උගෙන්වත් ගොඩ යන්න.කොහොමත් මෙයාලා එක පලාත් සභාවක්වත් දිනන්නේ නෑ.දිනන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.රට තුල 20%ක්වත් ජනප්‍රියත්වයක් නැති ආන්ඩුවකට පනින එකෙන් පේන්නේ මේක මුදල් ගනුදෙනුවක් මත සිදු වුන ඩීල් එකක්.සන්ධානේ මොකාද රටේ ප්‍රශ්න විසඳන්න ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් දයාසිරි ආවෙ නැත්තන් අන්ඩුව පරදිනව ඒකයි දයාසිරිව ගත්තෙ.:lol::lol::lol::lol: උබ මොන ජතියෙ එකක්ද කියල මට හිතාගන්ඩ බැ.ඇයි බන් ගොන් කතාකියන්නෙ. :lol::lol::lol::lol: අන්ඩුව දින්නෙ නැති හැටි බොලාට බලාගන්ඩ පුලුවන් චන්දෙ තිබ්බට පස්සෙ.:P:P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බය වෙන්න එපා මෙතුමාත් කවදා හරි අර වගෙ කතාවක් කියලා ගිය දාට මෙ වගෙ කතාවක් තව කෙනෙක් කියයි,,එක නිසා උබ දුක් වෙන්න එපා amasin කොල්ලො,,උබ රනිල්ට තව හොද කොලු ගෑන්සියක් හදලා දිපන්:lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් ඔව් දයාසිරි ආවෙ නැත්තන් අන්ඩුව පරදිනව ඒකයි දයාසිරිව ගත්තෙ.:lol::lol::lol::lol: උබ මොන ජතියෙ එකක්ද කියල මට හිතාගන්ඩ බැ.ඇයි බන් ගොන් කතාකියන්නෙ. :lol::lol::lol::lol: අන්ඩුව දින්නෙ නැති හැටි බොලාට බලාගන්ඩ පුලුවන් චන්දෙ තිබ්බට පස්සෙ.:P:P:P:P

    1003004_558201714244998_2128388446_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීලඟට විපක්ෂේ ඉන්න මැද මුලානේ භූතයා බුද්ධික පතිරණ.සජිත් කියන්නේ මෝඩ පොන්නයෙක්.අනුර වගේ. විපක්ෂේ හිටපු මැද මුලානේ භූතයන් තමයි රාජිත,මිලින්ද,හේමකුමාර,ජී ඇල්, එස්බී,ෆොනියා,ලක්ස්මන් සෙනෙවිරත්න, දයාසිරියා,උපෙක්ෂා,මානූෂ චගේ එවුන්
    එතකොට ඔකෙ ඉන්න වැඩ කාරයො කවුද බන්? :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එයාලව අමතක කරලා වල් අලියෙක් ගෙනාවේ උගෙන්වත් ගොඩ යන්න.කොහොමත් මෙයාලා එක පලාත් සභාවක්වත් දිනන්නේ නෑ.දිනන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.රට තුල 20%ක්වත් ජනප්‍රියත්වයක් නැති ආන්ඩුවකට පනින එකෙන් පේන්නේ මේක මුදල් ගනුදෙනුවක් මත සිදු වුන ඩීල් එකක්.සන්ධානේ මොකාද රටේ ප්‍රශ්න විසඳන්න ඉන්නේ.
    ‍තෝ හරි ගොං ඇමසින් පොන්ස් :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැබැයි රනිල් කියන්නේ මෝඩයෙක් නම් නෙමෙයි. එකම දේ ඌට ඕනේ පක්ෂේ දිනවන්න නෙමෙයි, මැරෙන කල් විපක්ෂ නායක කමේ ඉන්න. තොපි වගේ හරක් බොරුවට මෙතන මැරෙන්න හදනවා.

    :yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් ඔව් දයාසිරි ආවෙ නැත්තන් අන්ඩුව පරදිනව ඒකයි දයාසිරිව ගත්තෙ.:lol::lol::lol::lol: උබ මොන ජතියෙ එකක්ද කියල මට හිතාගන්ඩ බැ.ඇයි බන් ගොන් කතාකියන්නෙ. :lol::lol::lol::lol: අන්ඩුව දින්නෙ නැති හැටි බොලාට බලාගන්ඩ පුලුවන් චන්දෙ තිබ්බට පස්සෙ.:P:P:P:P

    මුන්ට කවුද යකෝ ආපහු චන්දේ දෙන්නේ?2005න් පස්සේ වසර අටක් මුලුමනින්ම රටත් ජනතාවත් කාලකන්නි කරපු ආන්ඩුවකට දැන් තියෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂයෙන් කට්ටිය බිලි බාගන්න එක විතරයි.දයාසිරියාගේ ජනප්‍රියකම තියෙන්නේ ආන්ඩු විරෝධය උඩ මිසක් රාජපක්ෂගේ කකුල් දෙක අස්සේ රිංගගෙන ඉඳීම මත නෙවෙයි.
     
    • Like
    Reactions: name-X

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එතකොට ඔකෙ ඉන්න වැඩ කාරයො කවුද බන්? :shocked:

    මේ පොන්න හාල්පාරුවන්ගේ ආන්ඩුවේ එකෙක් ඉන්නවද රටට වැඩක් කරපු ඇමතියෙක්.ඔක්කොම කරේ 2005න් පස්සේ රටතුල දුරාචාරි දේශපාලන වාතාවරනයක් හදපු එක.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බය වෙන්න එපා මෙතුමාත් කවදා හරි අර වගෙ කතාවක් කියලා ගිය දාට මෙ වගෙ කතාවක් තව කෙනෙක් කියයි,,එක නිසා උබ දුක් වෙන්න එපා amasin කොල්ලො,,උබ රනිල්ට තව හොද කොලු ගෑන්සියක් හදලා දිපන්:lol::lol::lol:

    මේකයි,මුදලට ගිජු වීම මිනිස් දුර්වලකමක්.ඒකට දයාසිරියා අහු වුනා.නමුත් මෙයා උනත් කෝටි 25-50ක් විසිකරා නම් ආන්ඩුවට ගන්න පුලුවන්.ඒක මේ තියෙන 2005න් පස්සේ ඇති කරපු දුරාචාරි දේශපාලන ක්‍රමය.අපි පරාද කරන්න ඕන මේ චන්දෙන් පත් වුන ජනතාවගේ චන්ද මුදලට මංකොල්ල කන රාජපක්ෂවාදය.ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු සහ සිතුම් පැතුම් කෝටි ගනන් විසි කරලා මංකොල්ල කන මේ දේශපාලන දූෂනවාදය අනිවාර්යෙන්ම පරදවන්න ඕන.ආන්ඩු පක්ෂේ වුනත් මංත්‍රීවරු විපක්ෂෙට ගිහින් ආන්ඩුවක් හදනවනම් ඒක වැරදි.නමුත් එයාලා කර විපක්ෂෙට ගිහින් ක්ෂනික මහා මැතිවරනයක් ඉල්ලනවනම් ඒක නිව‍රැදියි.විපක්ෂ මංන්ත්‍රී කෙනෙකුට කිසිම හේතුවක් නිසා ආන්ඩුවට එකතු වෙන්න බෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    වයඹ මහ ඇමති ධුරයට තරඟ කරන්නේ මමයි – අතුල විජේසිංහ

    July 25, 2013 at 8:35 am | lanka C news

    වයඹ මහ ඇමති ධුරයට තරඟ කරන්නේ මමයි – අතුල විජේසිංහ
    වයඹ පළාතේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට තමන් ගෙන තිබූ තීරණය වෙනස් කර නැතැයි එම පළාත් හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා පවසයි.

    දයාසිරි ජයසේකර මහතා වයඹ මහ ඇමති ධුරය සඳහා තරඟ කිරීම සම්න්ධයෙන් ගෙන ඇති තිරීණය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඒම හතාමෙසේද සඳශන්කලේය.

    ‘දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට සම්බන්ධ වුණාට මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒක එයා ගත්තු තීරණයක්. වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරය සදහා තරග කිරීමට මම අරගෙන තිබූ තීරණය වෙනස් කරලා නැහැ. ඒ තීරණය තාමත් ඒ විදියටමයි. මාත් බලාගෙන ඉන්නෙ ඉදිරියට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඉදිරියට එන වාතාවරණයකට අනුව කටයුතු කිරීමට මම සූදානම්’