ආන්ඩුවට වයඹ දිනන්න බෑ.ඒක නිසා එකම තුරුම්පුව එක්සත් ජාතික පක්ෂයේ ජනප්රිය එකෙක්වත් දාලා දිනන්න බලන එක.නැත්නම් මෙච්චර හද්දා ශ්රී ලංකා කාරයන් ඉන්නකොට උන්ට මහ ඇමතිකම නොදී කොහේවත් යන එක්සත් ජාතික පක්ෂයේ වල් අලියෙකුට මහ ඇමතිකම දේවිද? දිනන්න පුලුවන්නම් තමන්ගේ එකෙකුට දෙනවනේ.එස්.බී නාවින්න වගේ එකෙකුට දෙන්න තිබ්බා.කොච්චර අය කුරුනෑගල ඉන්නවද?නමුත් ඕකාව දින්නෙව්වා කියලා රටේ ප්රශ්න විසදෙන්නේ නෑ.
මම කීවේ නෑනේ නාවින්නට ප්රශ්න විසඳන්න පුලුවන් කියලා.මෙච්චර නිල් පාට එවුන් ඉන්නකොට කොල අලියෙක් ඉම්පෝට් කරලා මහ ඇමතිකම දෙන්නේ ආන්ඩුව පරාජය ගැන ඉව වැටිලා නිසා.ශ්රී ලංකා එකට දශක ගානක් දර දිය ඇද්ද අය ඉන්න කොට එයාලව අමතක කරලා වල් අලියෙක් ගෙනාවේ උගෙන්වත් ගොඩ යන්න.කොහොමත් මෙයාලා එක පලාත් සභාවක්වත් දිනන්නේ නෑ.දිනන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.රට තුල 20%ක්වත් ජනප්රියත්වයක් නැති ආන්ඩුවකට පනින එකෙන් පේන්නේ මේක මුදල් ගනුදෙනුවක් මත සිදු වුන ඩීල් එකක්.සන්ධානේ මොකාද රටේ ප්රශ්න විසඳන්න ඉන්නේ.අනේ යකෝ, එතකොට SB නාවින්න දිනුව කියල රටේ ප්රශ්න විසදෙනවද. රනිල්ගේ නොහැකියාවට මිනිස්සු තියාගන්න බැරි. ඔක්කොම හොඳ උන් යනවා. මලික්, සාගල වගේ සෙට් එකක් තමයි රනිල් වටේ තියාගෙන ඉන්නේ.
හැබැයි රනිල් කියන්නේ මෝඩයෙක් නම් නෙමෙයි. එකම දේ ඌට ඕනේ පක්ෂේ දිනවන්න නෙමෙයි, මැරෙන කල් විපක්ෂ නායක කමේ ඉන්න. තොපි වගේ හරක් බොරුවට මෙතන මැරෙන්න හදනවා.
ඔව් ඔව් දයාසිරි ආවෙ නැත්තන් අන්ඩුව පරදිනව ඒකයි දයාසිරිව ගත්තෙ.මම කීවේ නෑනේ නාවින්නට ප්රශ්න විසඳන්න පුලුවන් කියලා.මෙච්චර නිල් පාට එවුන් ඉන්නකොට කොල අලියෙක් ඉම්පෝට් කරලා මහ ඇමතිකම දෙන්නේ ආන්ඩුව පරාජය ගැන ඉව වැටිලා නිසා.ශ්රී ලංකා එකට දශක ගානක් දර දිය ඇද්ද අය ඉන්න කොට එයාලව අමතක කරලා වල් අලියෙක් ගෙනාවේ උගෙන්වත් ගොඩ යන්න.කොහොමත් මෙයාලා එක පලාත් සභාවක්වත් දිනන්නේ නෑ.දිනන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.රට තුල 20%ක්වත් ජනප්රියත්වයක් නැති ආන්ඩුවකට පනින එකෙන් පේන්නේ මේක මුදල් ගනුදෙනුවක් මත සිදු වුන ඩීල් එකක්.සන්ධානේ මොකාද රටේ ප්රශ්න විසඳන්න ඉන්නේ.



උබ මොන ජතියෙ එකක්ද කියල මට හිතාගන්ඩ බැ.ඇයි බන් ගොන් කතාකියන්නෙ. 


අන්ඩුව දින්නෙ නැති හැටි බොලාට බලාගන්ඩ පුලුවන් චන්දෙ තිබ්බට පස්සෙ.






ඔව් ඔව් දයාසිරි ආවෙ නැත්තන් අන්ඩුව පරදිනව ඒකයි දයාසිරිව ගත්තෙ.උබ මොන ජතියෙ එකක්ද කියල මට හිතාගන්ඩ බැ.ඇයි බන් ගොන් කතාකියන්නෙ.
අන්ඩුව දින්නෙ නැති හැටි බොලාට බලාගන්ඩ පුලුවන් චන්දෙ තිබ්බට පස්සෙ.
![]()
එතකොට ඔකෙ ඉන්න වැඩ කාරයො කවුද බන්?මීලඟට විපක්ෂේ ඉන්න මැද මුලානේ භූතයා බුද්ධික පතිරණ.සජිත් කියන්නේ මෝඩ පොන්නයෙක්.අනුර වගේ. විපක්ෂේ හිටපු මැද මුලානේ භූතයන් තමයි රාජිත,මිලින්ද,හේමකුමාර,ජී ඇල්, එස්බී,ෆොනියා,ලක්ස්මන් සෙනෙවිරත්න, දයාසිරියා,උපෙක්ෂා,මානූෂ චගේ එවුන්

තෝ හරි ගොං ඇමසින් පොන්ස්එයාලව අමතක කරලා වල් අලියෙක් ගෙනාවේ උගෙන්වත් ගොඩ යන්න.කොහොමත් මෙයාලා එක පලාත් සභාවක්වත් දිනන්නේ නෑ.දිනන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.රට තුල 20%ක්වත් ජනප්රියත්වයක් නැති ආන්ඩුවකට පනින එකෙන් පේන්නේ මේක මුදල් ගනුදෙනුවක් මත සිදු වුන ඩීල් එකක්.සන්ධානේ මොකාද රටේ ප්රශ්න විසඳන්න ඉන්නේ.

හැබැයි රනිල් කියන්නේ මෝඩයෙක් නම් නෙමෙයි. එකම දේ ඌට ඕනේ පක්ෂේ දිනවන්න නෙමෙයි, මැරෙන කල් විපක්ෂ නායක කමේ ඉන්න. තොපි වගේ හරක් බොරුවට මෙතන මැරෙන්න හදනවා.




ඔව් ඔව් දයාසිරි ආවෙ නැත්තන් අන්ඩුව පරදිනව ඒකයි දයාසිරිව ගත්තෙ.උබ මොන ජතියෙ එකක්ද කියල මට හිතාගන්ඩ බැ.ඇයි බන් ගොන් කතාකියන්නෙ.
අන්ඩුව දින්නෙ නැති හැටි බොලාට බලාගන්ඩ පුලුවන් චන්දෙ තිබ්බට පස්සෙ.
![]()
එතකොට ඔකෙ ඉන්න වැඩ කාරයො කවුද බන්?![]()

එතකොට ඔකෙ ඉන්න වැඩ කාරයො කවුද බන්?![]()
බය වෙන්න එපා මෙතුමාත් කවදා හරි අර වගෙ කතාවක් කියලා ගිය දාට මෙ වගෙ කතාවක් තව කෙනෙක් කියයි,,එක නිසා උබ දුක් වෙන්න එපා amasin කොල්ලො,,උබ රනිල්ට තව හොද කොලු ගෑන්සියක් හදලා දිපන්