මීට පැය කිහිපයකට පෙර Google සමාගම සිය නවතම Nexus 7 tablet එක හදුන්වාදීමෙන් අනතුරුව ලොව ජනප්රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්දතිය වන Android හී නවතම සංස්කරණය ලෙසින් Android 4.3 Jelly Bean මෙහෙයුම් පද්දතිය හදුන්වාදෙනු ලැබුවා. Google සමාගම මෙම නව Android 4.3 මෙහෙයුම් පද්දතිය සදහාත් “Jelly Bean” නාමයම යොදාගෙන තිබෙනවා. Android 4.3 Jelly Bean මෙහෙයුම් පද්දතිය සමගින් වෙළදපලට පැමිණීමට නියමිත පළමු device එක ලෙසින් නව Google Nexus 7 tablet එක හදුන්වන්නට පුළුවන්.
Android 4.3 vs Android 4.2.2
Last edited:


nathnam battery eka galola dala balapan hari giye nathnam flash karapan