..MIND Magic Android App එක පරික්ෂා කරන්න සහය දෙන්න..
ඔන්න අපි අලුතෙන්ම android app එකක් හදලා ඉවර කරා..විනෝදය සදහා එළකිරි අපේම යාලුවෝ මේක පොඩ්ඩක් බලල තමන්ගේ screen එක දාන්න කියල ඉල්ලනවා..අපිත් එක්ක එකතු වෙලා android ඉගෙන ගන්න එන අය නම් මේ app එක ගැන දන්නවා එතින්
..එහනම් මේක පොඩ්ඩක් ඔයාල අත් හදා බලලා කියන්න කියල ඉල්ලනවා.මහා ලොකු දෙයක් නම් නැහැ ඉතින් හුදෙක් විනෝදය සදහා හදපු පොඩි app එකක්

කටියගේම අදහස් කියල යන්න..එහෙනම් මචං ල බුදු සරණයි..මේ වගේ වැඩ ගොඩක් බලා පොරොත්තු වන්න.. අඩු පාඩු තියනවනම් කියන්න ගල් මුල් වෙල් කම්..





මෙන්න මෙතනින් අර ගන්න apk එක..
අනිත් දන්නා කියන අයත් කියන්න.. මොනවා හරි ගැටළු තියනවනම් අහන්න.. android devolpping ගැන අපි පටන් ගත්ත වැඩේ ගැන යන ත්‍රෙඩ් එකත් එක්කත් එකතු වෙන්න..


http://www.elakiri.com/forum/showthread.php?t=1565412
එළකිරි ..



android 4n නැති අය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් down පාරක් ගෙන ඔයාලගේ computer එකෙන්ම අපේ apk එක බලන්නකෝ...

http://www.bluestacks.com/
මෙන්න screen shot ටිකකුත් දැන්ම..
Last edited:
. උඹලගේ වැඩේ ගැන සතුටුයි මචන්

wrong ans ekak awa