Mind magic android සමයම Testing

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,979
    847
    113
    Everywere

    ..MIND Magic Android App එක පරික්ෂා කරන්න සහය දෙන්න..

    ඔන්න අපි අලුතෙන්ම android app එකක් හදලා ඉවර කරා..විනෝදය සදහා එළකිරි අපේම යාලුවෝ මේක පොඩ්ඩක් බලල තමන්ගේ screen එක දාන්න කියල ඉල්ලනවා..අපිත් එක්ක එකතු වෙලා android ඉගෙන ගන්න එන අය නම් මේ app එක ගැන දන්නවා එතින් ;) ..එහනම් මේක පොඩ්ඩක් ඔයාල අත් හදා බලලා කියන්න කියල ඉල්ලනවා.

    මහා ලොකු දෙයක් නම් නැහැ ඉතින් හුදෙක් විනෝදය සදහා හදපු පොඩි app එකක් :lol::lol: කටියගේම අදහස් කියල යන්න..

    එහෙනම් මචං ල බුදු සරණයි..මේ වගේ වැඩ ගොඩක් බලා පොරොත්තු වන්න.. අඩු පාඩු තියනවනම් කියන්න ගල් මුල් වෙල් කම්.. :shocked::shocked::):):)



    මෙන්න මෙතනින් අර ගන්න apk එක..

    අනිත් දන්නා කියන අයත් කියන්න.. මොනවා හරි ගැටළු තියනවනම් අහන්න.. android devolpping ගැන අපි පටන් ගත්ත වැඩේ ගැන යන ත්‍රෙඩ් එකත් එක්කත් එකතු වෙන්න..:lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1565412

    එළකිරි .. :cool::cool::cool:

    android 4n නැති අය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් down පාරක් ගෙන ඔයාලගේ computer එකෙන්ම අපේ apk එක බලන්නකෝ...:shocked:

    http://www.bluestacks.com/

    මෙන්න screen shot ටිකකුත් දැන්ම..

    xq7r.png




    pgug.png



    m5q.png



    378q.png




    nzse.png


    4xex.png

     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    10,663
    5,642
    113
    එක තැනක නෑ
    ]අඃ මචන් එල නේ. දාලා බලන්න මගේ ළඟ නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැහැ මචන් :( . උඹලගේ වැඩේ ගැන සතුටුයි මචන්:yes::yes:. තව මේ වගේ දේවල් කරන්ඩ සුබ පතනවා. බුදු සරණයි :):)
    You must spread some Reputation around before giving it to Gayan_BC again. :( :(
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,979
    847
    113
    Everywere
    අඃ මචන් එල නේ. දාලා බලන්න මගේ ළඟ නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැහැ මචන් :( . උඹලගේ වැඩේ ගැන සතුටුයි මචන්:yes::yes:. තව මේ වගේ දේවල් කරන්ඩ සුබ පතනවා. බුදු සරණයි :):)
    You must spread some Reputation around before giving it to Gayan_BC again. :( :(

    android ෆෝන් නැති අයටත් බලන්න එක්ක තමයි මචං apk එකම ගෙඩි පිටින් දැන්මේ bluestack එක ගැන අහල ඇතිනේ එකට දාල බලහන්.. ගොඩක් thxx ..වරෙන්කො ලගදීම..:yes::yes: