DSLR එකක් ගන්න හිතාගේ ඉන්නේ මේ සතියේ.. හිතාගෙන ඉන්නේ ගන්න Canon 600D හරි Nikon D5100. මේ 2න් ඔයාලා රෙකමන්ඩ් කරන්නේ මොකක්ද? කෑම් එක ගන්නේ Wildlife photography වලට. මේකත් එක්ක 55-300mm ලෙන්ස් එක්කුත් ගන්න හිතාගෙන ඉන්නේ.
වෙන අදහස් තියනවනම් ඒවත් කියන්න.

ගන්න හිතාගෙන ඉන්නෙ CameraLK එකෙන්
Budget - 130000/=Rs.
වෙන අදහස් තියනවනම් ඒවත් කියන්න.


ගන්න හිතාගෙන ඉන්නෙ CameraLK එකෙන්
Budget - 130000/=Rs.

Last edited:




lens nam tiyanawane itn ona taram.. adu gaanatanam tiyanawa 150-500 Sigma 5.6 lens 1k. BN1.20k wage wenne man hithana widiyata. habayi eka hariyanne naa low light walata. lens 1 slow.. salli awulak nathnam nikon lens 1kma ganan try karapn. aduma tarame f2.8k wath 