ගාමනි 3D මෙගා ත්‍රෙඩ්

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ගාමනි 3D මෙගා ත්‍රෙඩ්

    ගාමනි 3D

    999078_398150243622570_586508022_n.jpg


    [FONT=&quot]ගාමනි චිත්‍රපටයේ 3D නව නිෂ්පාදනයක් කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව සඳහන් ත්‍රෙඩ් එකක් මීට දින කිහිපයකට පෙර මම එළකිරියට එකතු කළ බව ඔබට ඇතැම් විට මතක ඇති. එහි නව වැඩකටයුතු කෙසේදැයි කියා අසා බොහෝ දෙනකු මට පොස්ට් සහ PM වලින් ඇසූ බැවින් ඒ පිළිබඳ ව ඔබව දැනුවත් කිරීමට නව ත්‍රෙඩ් එකක් ආරම්භ කරමි. මෙය මම චිත්‍රපටය පිළිබඳ PROGRESS REPORT [/FONT][FONT=&quot]එකක් වශයෙන් දාතම සහිතව පොස්ට් එකතු කිරීමට භාවිතා කරමි. OP එක නව සිදුවීමක් සිදු වුණු විගස ම එඩිට් කර අලුත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. [/FONT]
    [FONT=&quot]මෙහිදී මතක් කළ යුතු කිහිපදෙනෙක් ම සිටී. මට එළකිරියේ ඉතා ඉක්මනින් ම (මාස දෙකක්) කොටු පහක් පැන්නවීමට උදව් කළ මගේ එළකිරි මිතුරන් සෑම දෙනාට ම මම හර්දයාංගම ස්තුතිය මුලින් ම පළ කරමි. මම [/FONT]2011 [FONT=&quot]දී එලකිරියට එකතු වුනත් ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත් වූයේ මීට මාස දෙක තුනකට පෙර ය. දැන් මට එළකිරිය නැතිවම බැරි වී ඇත. ෆෝරම් එකකට එහා ගිය එළකිරිය මෙහෙයවන GTRZ සහෝදරයා ගැනත් මට ෂර්ලොක් හෝම්ස් ත්‍රෙඩ් එක හදා ගැනීමට උපදෙස් දුන් spamcheck ඇඩ්මින් මහතාත් මෙම ත්‍රෙඩ් එක ඇතුළු අනෙක් මගේ ත්‍රෙඩ් එඩිට් කරමින් උදව් කරන tintin මොඩ් මහතාත් අමතක කළ නොහැක. මගේ ෂර්ලොක් හෝම්ස් නවකතා ත්‍රෙඩ් එකේ හොඳ ම රසිකයා වන ඩිලාන්[/FONT]2013[FONT=&quot] සහෝදරයා මෙහිදී මතක් කළ යුතු ය. ඒ අතර SSR@, DR.NAC,[/FONT] laknath123,[FONT=&quot] Delmer, ෂර්ලොක් හෝම්ස්, ටයිප් කරන්නට උදව් කළ dhanu[/FONT]12345[FONT=&quot], දිල් ඉන්ටර්නැෂනල් හි bubu, ගයාන් ඔටු කුවේට් වැනි මගේ නම් කී නොකී මිතුරු සේනාවත් මට සැමදා ශක්තියක් වන්නේ ය. [/FONT]


    මගේ තවත් ත්‍රෙඩ් කිහිපයක්

    මගේ චිත්‍ර

    ෂර්ලොක් හෝම්ස් ටාර්සන් සමඟ නවකතාව

    ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ්

    අවි ආයුධ

    අංගම් සජීවිකරණ තිර පිටපත

    ලංකාවේ සුන්දරත්වය part 1

    SCREEN
    PLAY DEMO



    UPDATE 03/08/2013

     
    Last edited by a moderator:

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    288.jpg


    Congratulation bro :) But its not so good to use copy righted images to create movie title :eek:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කරනවා නම් නියම වැඩක් :) වැඩේට ලොකු ගානක් යයි නේ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Congratulation My Friend !
    දරුණු වැඩිද මන්දා
     
    Last edited:

    Bane

    Junior member
  • Jan 6, 2013
    67
    9
    8
    පට්ටයි මචන්........:yes::yes::yes::yes:
    ඔබගේ සිනමා වැයම සාර්ථක වේවා !!!!!!
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo

    කරනවා නම් නියම වැඩක් :) වැඩේට ලොකු ගානක් යයි නේ
    බජට් එකට පට්ට ගානක් එස්ටිමෙට් වෙලා තියෙනවා. එස්ටිමෙට් එක තව ටික දවසකින් දාන්නම්. එතකොට බලාගත්තහැකි නේ.

    Congratulation My Friend !
    දරුණු වැඩිද මන්දා

    ටිකක් විතර දරුණුයි. යුද්ධය තේමා කරගත් සිනමා නිර්මාණයක් වුනා ම එහෙම කරන්න වෙනවා. :sorry: :sorry: :sorry:

    එළනේ :D සුභ පැතුම් :yes:

    පට්ටයි මචන්........:yes::yes::yes::yes:
    ඔබගේ සිනමා වැයම සාර්ථක වේවා !!!!!!

    keep it up....
    :eek::eek:;););)

    suba pethum sahooo.... elakiri

    Suba pethuma machan
    10+

    all the best macho

    බොහොම ස්තුතියි මචන්ලා.
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    වැඩේනම් එළකිරි ..හොදින් වැඩේ කරන්න ලැබේව කියල පතනවා .3d support කරන ෆිල්ම් හොලේ ලංකාවේ කියක් තියෙනවද කියන එක ගැනත් හිතුවොත් හොදයි
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    වැඩේනම් එළකිරි ..හොදින් වැඩේ කරන්න ලැබේව කියල පතනවා .3d support කරන ෆිල්ම් හොලේ ලංකාවේ කියක් තියෙනවද කියන එක ගැනත් හිතුවොත් හොදයි
    3D වර්ෂන් එක එක්ක සාමාන්‍යයෙන් 2D වර්ෂන් එකකුත් රිලීස් වෙනවා. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. :yes::yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අවුලක් නැහැ !

    3D Animation කරන්නේ කවුද ? මොන firm එකද ?

    කවුද නිස්පාදන කරන්නේ ?

    තව විස්තර ටිකක් කියමු
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    අවුලක් නැහැ !

    3D Animation කරන්නේ කවුද ? මොන firm එකද ?

    කවුද නිස්පාදන කරන්නේ ?

    තව විස්තර ටිකක් කියමු
    තවම ස්ක්‍රීන් ප්ලේ ප්‍රොසෙස් එකේ ඉන්නේ. තිර පිටපත හදාගෙන යන ගමන්. නමුත් අදහසක් තියෙනවා දැනටමත් ඔයා අහපු දේවල් ගැන.
    විජය ග්‍රැෆික්ස් එක්ක වැඩ කරන්න මට අයිඩියා එකක් තියෙනවා.
    නිෂ්පාදනය ගොඩක් දුරට ප්‍රොඩක්ෂන් පැනල් එකකින් සිද්ධ වෙයි. තනි නිස්පාදකයෙක්ට මේ වගේ ෆිල්ම් එකක් කරන එක අමාරුයි.
    බලමු. ඉස්සරහට මේවා වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.