Dialog TV ද Peo TV ද

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Peo Tv is the best
    dawas 3ta kalin Miss una programs balanda puluwan...
    anika channel ganat wadi...
    wassa welawatat wada..(samahara wassa welawata auwl)
    Habai mokak hari upset ekak giyoth (wada karanne netiwa giyot) hadanna enna dawas 2,3 yanawa SLT ekata...
    SLT after service eka hoda madi...
    D tv eke upset wenna tiyena hakiyawa adui..
    Busy schedule ekak tiyena ayatanam Peo TV Patta (time shift TV tiyena nisa)....

    :D:yes::confused::angry::angry::D:yes::confused:
     
    Last edited:

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    DTV චන්ද්‍රිකා හරහා බලන නිසා වර්ශාවෙන් Signal problems වෙන්න පුලුවන් හැබැයි ඉතින් වැහින්නෙ නැහැ නෙ හැමදාම? එහෙම නෙද? DTV Channels වැඩියි

    අනෙක් අතින් PEOTV වැඩකරන්නේ Broadband line එක හරහා නිසා කාලගුනයෙන් බාදාවක් නැහැ , සමහර අය කියනවා ගොඩාක් Slow වෙනවාඅ කියලා .... අපේ අක්කාලාගෙ ගෙදර තියෙන්නෙ PEOTV චැනල් මාරුකරන්නත් පොඩ්ඩක් වෙලා යනවා වැඩසටහන් but පසුව නැරබිය හැකි විම ලොකු වාසියක්

    අපෙ ගෙදරනම් DTV තමයි !!! :yes:

    Recommendation: දෙකෙම Pros & Cons තියෙනවා ඔබම පොඩි Anylise එකක් කරලා එකක් තොරගන්න

    තෑන්ක් යු මචෝ
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    කමෙන්ට් කරපු ඔක්කොටම මාගේ ප්‍රණාමය ,, මටනම් දැන් මෝල් වගේ

    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක තීරණය කරන්න ඕනි ඔයා ලග තියන tv එකත් එක්ක,,,
    lcd හෝ led 1080p HD tv එකක් නම් තියෙන්නේ dialog ගන්න එක තමයි හොදම ..
    නැත්නම් ඉතිං peo tv ගන්න ....
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    Peo tv eke thiyena ekama hoda time shift function eka thiyena eka witharai,anith okkata ma DTV best,ubata one num dialog tv hd and recording function ekakth ekka ganna puluwan,wahina welawata oya kiyanawa wage dtv nethuwa yanne,1 minute wage gihilla ai penna pattanun gannawa,dtv ganin baya nethuwa:yes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    • HD ඕනිනම්
    • වේගවත්ව Chanel මාරු කරන්න ඕනිනම්
    • ටිකක් වගේ වෑඩිපුර Chanel බලන්න ඕනිනම්

    Dialog TV තමයි හොද...

    • පහු වෙච්ච වෑඩසටහන් බලන්න ඕනිනම්
    • වෑස්සෙන් අවුලක් වෙන්න නෑතුව TV බලන්න ඕනිනම්

    SLT Peo TV හොදායි....
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,369
    5,491
    113
    Dialog Prepaid TV eka patta.

    PEO TV eke Dialog ta wada hodakata thiyenne pahugiya ewa aye balanna puluwan kama witharai.
    eth PEO TV on wennama sehena welawak yanawa. akunu gahanakota use karanna be, hitapu gaman slow wenawa.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මන් හිතන්නෙත් ඩයොග් ාාාාායි.....
    පිෝ ටීවි එේ ඉන්ේ කම්මැලොරැ ටිකක්..

    ඩයොග් PER DAY TV එක දයිද ? අවුරැද්දක් ේදා වගකීම තියෙන්ේ. ඊට පස්ඩිෂ් එේ හරි අර රිසිවර් කෑල්ල හරි අවුලක් ගිොත් අනාත වෙයිද? හදන්න ෝ අළුතින් දාන්න කීයක් යිද ?


    ඩයොග් PER DAY TV එකට ොඩින් පහසුකම දෙනවද ?

    දන්න කෙනෙක් කියන්නෝ.............



     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මන් හිතන්නෙත් ඩයොග් ාාාාායි.....
    පිෝ ටීවි එේ ඉන්ේ කම්මැලොරැ ටිකක්..

    ඩයොග් PER DAY TV එක දයිද ? අවුරැද්දක් ේදා වගකීම තියෙන්ේ. ඊට පස්ඩිෂ් එේ හරි අර රිසිවර් කෑල්ල හරි අවුලක් ගිොත් අනාත වෙයිද? හදන්න ෝ අළුතින් දාන්න කීයක් යිද ?


    ඩයොග් PER DAY TV එකට ොඩින් පහසුකම දෙනවද ?

    දන්න කෙනෙක් කියන්නෝ.............




    matath denaganna oni...pls help...