ටයිටල් එක මමයි හැදුවේ. නිකන්ම ඉමේජ් එකක් අරන් පොඩි වැඩ කෑලි ටිකක් දැම්මා. එච්චරයි. අපෙ කොල්ලෙක් ඔරිජිනල් ඉමේජ් එකත් දාලා තිබුණා මම දැක්කා.
ෆොටෝ එකක් ගන්න පුළුවන් වුනොත් අනිවා පොස්ට් කරනවා. මාත් එක්ක තව මේජර් කෙනෙක් යනවා. මිනිහට කියලා ෆෝන් එකෙන් ගන්න කියනවා ෆොටෝ එකක්.![]()

Vegter:15370269 said:
jaya wewa....
All the best bro!
Hethu gananaawak thiyenawa meka thoraganna. Mama e gana passe post ekaka daannam. danmama kiyanna baa.all the best macho
ayi okkama gathththe thwa aluthin ekk kraanne nathuwa
cost eka wadi nisada (palaweni para nisada)
wade niyamyi ,lakawe ekk nisa thwath hoda ,ohonnmama game ekaktath one deal set kraganna
apitath puluwan deyak thiboth help krannam (lannkwe 2d certoon nam thibba mahadana muththge ewa ,film ekk widihta ,)dannen e echarayi
suba gamn
චී! වන් ෂොට් වගේ බාල විදිහට ගහන්නේ නෑ. මම අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේට මහන්සි වුනා. ඒවායේ ප්රතිඵල තියෙන්නත් එපැයි.
ෆිල්ම් එක රිලීස් කරන්න හිතන් ඉන්නේ 2015.

.lankawe dan hadena kasi kabal moda films walata thitha tiyanna kale hari....umba film subject ekak widihata kohe hari study kalada scene ekata bahinna issella...? elakiri bro....lankawe dan hadena kasi kabal moda films walata thitha tiyanna kale hari....umba film subject ekak widihata kohe hari study kalada scene ekata bahinna issella...?



