YAMAHA_FZ_ගන්න_කලින්

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ඕක ආපුම දවස් වල මටත් හරිම පුකේ අමාරුව FZ එකක් ගන්න.
    මන් ලග තියෙන GN125 (jpn) එක දීල ගන්න හදනකොට,
    අපේ මාමා කිව්ව ඕක නන් ගන්න ඒපා කියල.
    මොකා උනත් ඌ මගෙ මාමා හින්ඩ මන් ගත්තෙ නෑ වෙලාවට.
    AX එක තමයි මචන් bike එක.. ෆට්ට ...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    00020408.gif
    ගොඩක් මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකක් .;... රෙප් +12
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Mageth tiyenne fz16 ekak (2012)

    tyre eke senn ekanam 100% true mchn. habai ban ara tyre jelly seen ekak tiyenne patch yanne nati. mama eka kara dan nam patch giyath aulak na(tama aulak awe na. habai ithin tyre ekata 500/- giya

    mageth oil seal 9000km walin giya. ekanam une tip ekak gihin off road giya nisa.

    dan 19500km gihin tiyanawa tamanam aulak awe na.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අඩේ මමත් fz එකක් ගන්න හිටියේ දැන්නම් හිතෙනවා ඕනෙම නෑ කියල. තැන්ක්ස් මචන් දැනුවත් කලාට.. :yes::yes:

    මට දැනගන්න ඕන මචන් fz එකේ ෆ්රන්ට් වීල්, බැක් වීල් කරන්න පුලුවන්ද කියල ? :)

    puluwan pitipasse spoket eka tikak loku karanna.. oni deyak puluwani...:lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    math ganda gihin salli madi nisa gaththe na ban.welawata salli nati une.dan pulser 150k aran sapata duwanawa.ewa hoda na.eth job ekata ela.kisi gataluwan naha tama nam.eth 25 000 k wenakota man vikunanawa
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ME dasa KuMAKATADA?????????????

    amme uba deviyek bn:yes: mama hornet ekak ganna hada la eka ata arala aluth FZ ekak araganna haduwe fuel hoda nisa amme :D Gattanm winsai :sorry:......Dn hitenawa uba krpu dema krnna. ganwa HORNET ekak Aye wenas krnne terane:no: fuel 5 krat kamak ne Gamnak Snasille Ghin Awit:cool:.
    thanx again rep++
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    mamath dan awurudu 2 kata kittu kalayak oka use karanawa, oya uba kiyana widihe ledanam mata tama awith na. tyre's deka change karapu eka witarayi tama kale.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    එල ත්‍රෙඩ් එක මචන්.... ඒ උනාට උබ මාව බයකරා ... :( මට fz16 එකක් තියෙන්නේ 20000km විතර දැනට දුවල තියෙන්නේ .... හැබැයි තවම කිසිම අව්ලක්නම් නැ . මම වැඩිය දුරනම් දුවන්නේ නැ.. වැඩිම කොළඹ ඉඳන් මාතරට තමයි දුවලා තියෙන්නේ... රේප් +5
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Padina ekaage athe thiyenne lassanata maintain karagena padinna! :D
    Oya uba daala tiyena tika kiyewwama terenawa uba padala tiyena hati.. Lole lol..

    Hodata maintain karala paddama ohoma wenne na ;)
    FZ awrudu dekakatath wadiya padala wikunapu aya mama dannawa..
    Oya uda tiyena ewain oil seal scene eka nam aththak tiyenawa.. habai hamatissema seal kadenne na...

    Pissek wage bike padala lassanata metana awith bike ekata baninna epa ban :D


    -rep denna amathaka wenna epa.. Me itin Lankava ne ;)

    රේප් වැඩක් නෑ මචෝ - ඕවා කන්නද ?:no:

    ගෑනියෙක් compair කරන්න ගෑණු ගොඩක් පැදලා තියෙන්න ඕනි :lol::lol:

    අජූතයි බන් බයික් එකක් ගන්නේ පදින්න මිසක් ගෙදර වහල තියන්න නෙවෙයි නේ බන්. පාර්ක් කරලා තිබ්බොත් ඉතින් අවරුදු 5ක් උනත් තියෙයි :lol::lol::lol:
     
    • Like
    Reactions: 1NAPOLION