▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Apith ava onnaa.... adeeeeee pages 10 kma gihillane boleee.. ela elaaa... apenut oona udawwak kandyan sahodarayata.................!!!!

    honda wadak machooooooooooo..................

    jaya wevaaaaaaaaaaaaa................!!!!!!!!!!!!!
     
    • Like
    Reactions: agrmrs

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචන් මට තියන දැවෙන ප්‍රශ්නෙ තමා බං මගෙ හොනට්ටුවෙ mono-shock එකට බබා හම්බෙලා. :(:baffled: වලවල් පාරකට දැම්මම ඩක ඩක ගානව බං. :sorry: මම කලිනුත් PM එකක් දාල ඔබතුමාගෙන් හදාගන්න පොරක් අහගත්ත නිශාන්ත කියල. එන්න වෙලාවක් නෑ, exam. :sorry: 7 වෙනිදයින් පස්සෙ free. 8 එනව බඩු හදාගන්න. උඹේ number එකත් දියන්කො හදිස්සියක් උනොත් කතා කොරන්ඩ. :eek: (PM පාරක් දාහං.)

    මම උඹවත් දන්නවා. උඹේ tricker ඒකත් දන්නවා....! :lol::lol::shocked:
    මමත් ඔය ලඟම තමයි ඉන්නේ.....!:lol::lol:
    උඹ දැකල නැද්ද රතු පාට VTR එකක් ඔය ළඟ පාතක..
    හැබැයි මම එළියේ නවත්තන්නේ නැහැ, අව්ව නිසා සහ paint හුරන ගොන් හරක් ඉන්න නිසා...!
    මටත් පේන්ඩ බෑ කාලකන්නි හැත්ත. :growl: හොඳ බයික් එකක් නවත්තල තියනව දැක්කොත් බලං ඉන්ඩ බෑ ගොන් හැත්තට. ඉරිසියාවද පුකේ අමාරුවද මන් දන් නෑ. :frown: මගේ බාක්කලෙත් ඉස්සරහ කිරි කිරි මඩ් ගාර්ඩ් එක මොකෙක් හරි හු@#$% පු@#$% හූරල. :growl::sorry: ඌව ඒ වෙලාවෙ අහු උණානං උගෙ හම ගලෝල අතට දෙනව මං!:growl::growl::growl::growl::growl::growl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං අසාධ්‍ය ලෙඩෙක් ආවා
    emergency-dental-sign.jpg

    මගේ තියෙන්නේ discover 100 එකක්
    දැන් 29,500 KM විතර දුවලා
    මේක බන් හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවම බ්‍රේක් හිටලම වගේ තියෙනවනේ පොඩ්ඩක් ඇක්සිලරේට් කලාට යන්නේ නෑ
    සමහර වෙලාවට නවත්තලා තියෙන බයික් එකේ එක පැත්තකට ෆුල් හරවලා තියෙද්දිත් යන්නේ නෑ රේස් කලාට
    අනිත් එක සමහර වෙලාවට ගියර් දැම්මම ආයිත් දාපු ගියර් එක උඩට එන්නේ නෑ
    අනිත් එක සර්විස් එකෙන් කාබ් එක adjust කරලා දැන් රැ 500 පෙට්‍රල් ගැහැවට කට්ට උඩට එන්නේ නෑ meter එකේ
    කාබ් එක හදාගන්න හොද තැනක් තියෙනවාද
    කට්ටිය හොදයි කියලා කියපු තැනකින් කාබ් එක adjust කලා රිසර්ව් වලින් ගියේ 50km යි පෙට්‍රල් ඉවරයි.
    පස්සේ මමම adjust කලා දැන් නම් අවුලක් නෑ පෙට්‍රල් වැඩ ඒත් පෙට්‍රල් කට්ට තමයි අවුල උඩට එන්න 500 ට උඩින් ගහන්න ඕන 500 ගැහුවම හොයන්න බෑ ගැහුවද කියලා කාබ් එක adjust කලාම නම් කට්ට උඩ පහල යනවා adjust කරන විදිය අනුව

    දැන් සමහර තැන් මලකඩ එහෙමත් කාලා බන් සර්විස් එකෙන් කිව්වා 6000/- ට කරලා දෙන්නම් කියලා ෆුල් පේන්ට් එක ස්ටිකර් එහෙමත් ගහලා අවුලක් නැද්ද ඔරිජිනල් වගේම තියෙයිද

    සර්විස් එක මචන් ලගම එන නිසා ඉක්මනටම කිව්වොත් හදාගන්න පුලුවන්

    ආහ් තව සීන් එකක් ඇක්සිලරේටර් එක සමහර වෙලාවට කන්ට්‍රොල් නෑ පොඩ්ඩක් දුන්නම ගොඩක් යනවා හිටි ගමන් කේබල් අවුලක්ද?
    :(:(:(:(:(
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland

    කර්බ් අජස්ට් එකයි මීටර් කට්ට අතර සම්බන්ධයක් නෑ amda
    පැට්‍රොල් මීටර් සෙන්සරේ ෆ්ලොටර් එක වැඩ ද කියල බලන්න වෙනවා. එක මුල් ටිකේ හිර වෙනවද දන්නෙ නෑ. නියම ක්‍රමේ නම් සෙන්සරේ ගලවල එලියට අරන් උස පාත් කරලා බලන්න ඕනි මීටරේ යන විදිහ. එහෙම නැතිනම් ටැංකියේ පැට්‍රොල් ඔක්කොම අයින් කරලා අපහු ටික ටික දාල බලන්න ඕනි සෙන්සරේ ඔම්ස් ගාන මල්ටි මීටරයකින්.

    ගියර් පැඩල් එක උද එන්නෙ නැත්තේ ගියර් ස්ප්‍රින් අව්ල් ඇති.
     
    a unta ban bike eka strat eke tiyeddi carb eka adjust kalama fuel meter eke katuwa uda pahatha yanawane ban
    :confused::confused::confused:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් මට තියන දැවෙන ප්‍රශ්නෙ තමා බං මගෙ හොනට්ටුවෙ mono-shock එකට බබා හම්බෙලා. :(:baffled: වලවල් පාරකට දැම්මම ඩක ඩක ගානව බං. :sorry: මම කලිනුත් PM එකක් දාල ඔබතුමාගෙන් හදාගන්න පොරක් අහගත්ත නිශාන්ත කියල. එන්න වෙලාවක් නෑ, exam. :sorry: 7 වෙනිදයින් පස්සෙ free. 8 එනව බඩු හදාගන්න. උඹේ number එකත් දියන්කො හදිස්සියක් උනොත් කතා කොරන්ඩ. :eek: (PM පාරක් දාහං.)

    මටත් පේන්ඩ බෑ කාලකන්නි හැත්ත. :growl: හොඳ බයික් එකක් නවත්තල තියනව දැක්කොත් බලං ඉන්ඩ බෑ ගොන් හැත්තට. ඉරිසියාවද පුකේ අමාරුවද මන් දන් නෑ. :frown: මගේ බාක්කලෙත් ඉස්සරහ කිරි කිරි මඩ් ගාර්ඩ් එක මොකෙක් හරි හු@#$% පු@#$% හූරල. :growl::sorry: ඌව ඒ වෙලාවෙ අහු උණානං උගෙ හම ගලෝල අතට දෙනව මං!:growl::growl::growl::growl::growl::growl:

    සිරාවටම මචන්.....!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Fatta wedak lokka

    Onna menna mekai case eka.

    Man yamaha fz ekak ganna hithagena innawa..
    Hugak aya ganna epa kiyanawa...

    Ubalage adahasa mokadda eka gena :(

    Menna me wage ewata thama asama neththe ban
    http://www.elakiri.com/forum/showthread.php?t=1569022

    FZ කියන බයික් එක මචන් ඉන්දියාවේ success වුනු බයික්ස් වලින් එකක්.මගේ ගාවත් FZ-S එකක් තිබ්බ. 7500km විතර තියෙද්දී අයෙත් VTR එකක් ගන්න විකුණුවා.
    මම Pulser පලා තියෙනවා, නමුත් ලොකු දුරක් බයික් එක පදිනකොට FZ එකේ යන්න හරිම පහසුයි. ඒ වගේමයි Stability. නමුත් හොඳට නඩත්තු කරන්න ඕන. නැත්නම් බයික් එක hack වෙනවා ඉක්මනටම.
    මට නම් කියන්න තරම් වරදක් නැහැ. නමුත් පාවිච්චි කරපු එකක් නම් ගන්නේ අනිවා බලන්න race පැදලා , stunt දාල එහෙම තියෙනවද කියල. මොකද එහෙම උනොත් එන්ජිම විනාස වෙලා ඇති...!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    a unta ban bike eka strat eke tiyeddi carb eka adjust kalama fuel meter eke katuwa uda pahatha yanawane ban
    :confused::confused::confused:

    ehenam eka bhutha balapamak

    battery eka kohomada ?

    battery awl nam idle adjust karaddi meter eka pissu natanna puluwan
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Carb eka adjust karaganna puluwan hoda place ekak danawada?:D:D:D

    මෙන්න මේ අසරණයට දන්නා කෙනෙක් කොළොඹ අවටින් බයික් එක carb එක tune කරගන්න තැනක් කියන්න.....! ;);):D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං අසාධ්‍ය ලෙඩෙක් ආවා
    emergency-dental-sign.jpg

    මගේ තියෙන්නේ discover 100 එකක්
    දැන් 29,500 KM විතර දුවලා
    මේක බන් හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවම බ්‍රේක් හිටලම වගේ තියෙනවනේ පොඩ්ඩක් ඇක්සිලරේට් කලාට යන්නේ නෑ
    සමහර වෙලාවට නවත්තලා තියෙන බයික් එකේ එක පැත්තකට ෆුල් හරවලා තියෙද්දිත් යන්නේ නෑ රේස් කලාට
    අනිත් එක සමහර වෙලාවට ගියර් දැම්මම ආයිත් දාපු ගියර් එක උඩට එන්නේ නෑ
    අනිත් එක සර්විස් එකෙන් කාබ් එක adjust කරලා දැන් රැ 500 පෙට්‍රල් ගැහැවට කට්ට උඩට එන්නේ නෑ meter එකේ
    කාබ් එක හදාගන්න හොද තැනක් තියෙනවාද
    කට්ටිය හොදයි කියලා කියපු තැනකින් කාබ් එක adjust කලා රිසර්ව් වලින් ගියේ 50km යි පෙට්‍රල් ඉවරයි.
    පස්සේ මමම adjust කලා දැන් නම් අවුලක් නෑ පෙට්‍රල් වැඩ ඒත් පෙට්‍රල් කට්ට තමයි අවුල උඩට එන්න 500 ට උඩින් ගහන්න ඕන 500 ගැහුවම හොයන්න බෑ ගැහුවද කියලා කාබ් එක adjust කලාම නම් කට්ට උඩ පහල යනවා adjust කරන විදිය අනුව

    දැන් සමහර තැන් මලකඩ එහෙමත් කාලා බන් සර්විස් එකෙන් කිව්වා 6000/- ට කරලා දෙන්නම් කියලා ෆුල් පේන්ට් එක ස්ටිකර් එහෙමත් ගහලා අවුලක් නැද්ද ඔරිජිනල් වගේම තියෙයිද

    සර්විස් එක මචන් ලගම එන නිසා ඉක්මනටම කිව්වොත් හදාගන්න පුලුවන්

    ආහ් තව සීන් එකක් ඇක්සිලරේටර් එක සමහර වෙලාවට කන්ට්‍රොල් නෑ පොඩ්ඩක් දුන්නම ගොඩක් යනවා හිටි ගමන් කේබල් අවුලක්ද?
    :(:(:(:(:(

    කර්බ් අජස්ට් එකයි මීටර් කට්ට අතර සම්බන්ධයක් නෑ amda
    පැට්‍රොල් මීටර් සෙන්සරේ ෆ්ලොටර් එක වැඩ ද කියල බලන්න වෙනවා. එක මුල් ටිකේ හිර වෙනවද දන්නෙ නෑ. නියම ක්‍රමේ නම් සෙන්සරේ ගලවල එලියට අරන් උස පාත් කරලා බලන්න ඕනි මීටරේ යන විදිහ. එහෙම නැතිනම් ටැංකියේ පැට්‍රොල් ඔක්කොම අයින් කරලා අපහු ටික ටික දාල බලන්න ඕනි සෙන්සරේ ඔම්ස් ගාන මල්ටි මීටරයකින්.

    ගියර් පැඩල් එක උද එන්නෙ නැත්තේ ගියර් ස්ප්‍රින් අව්ල් ඇති.

    01. පවිත්‍ර කිව්වා වගේ පෙට්‍රල් කට්ට සහ carb එක අතරේ සම්බන්දයක් නැහැ.එක්කෝ floater එකේ sensor හරි නැත්නම් dial එකේ coil එක හරි තමයි අවුල.මට 80% ශුවර් floater sensor එක තමයි අවුල තියන්නේ. එකයි ටිකක් වැඩියෙන් ගැහුවම වැඩකරන්න පටන් ගන්නේ....!

    02.ඔය බ්‍රේක් කතන්දරේ ගැන කියනවා නම් අලුතින් බ්‍රේක් පලු ගැහුවද නැත්නම් අලුතින් දැම්මද? ගැහුවොත් නම් ගානට ගෙවිල ඉවර වෙනකල් එක එක ප්‍රශ්න එන්න පුළුවන්.
    අනික බ්‍රේක් එකේ cable එක හිරවෙන විදියට handle එක අස්සෙන් යවල ඇති ඒකත් පොඩ්ඩක් බලන්න එකයි අර පැත්තකට කපල තියෙන කොට නිකන්ම බ්‍රේක් වැදිලා රේස් කලාට යන්නේ නැත්තේ.අනික තමයි බ්‍රේක් adjust කරනකොට ටිකක් freeplay එකක් තියන්න විශේෂයෙන්ම drum brake system වලදී.මොකද drum bakes smooth නැති නිසා එකපාරටම ගලවගේ අල්ලගන්නවා. disk වලදී ලිස්ස ලිස්ස ගිහිල්ල අල්ලන්නේ...!
    මෙතන ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ brakes ඕනවට වඩා තද කරලා.....!

    03.මලකඩ කාල නම් ගැන බලන්න එපා. වැඩේ කරගන්න. ඉන්දියන් බයික් වලට යොදාගන්න යකඩ තරමක් ඝනකමින් අඩු නිසා ඉක්මනට දිරන්න බලනවා. එහෙම උනොත් ටින්කරින් කරන්නත් වෙනවා.ඔය paint එකට පොඩි ගානක් කියන්නේ sticker වලින් අඩුපාඩු වහන්න පුළුවන් නිසා. නමුත් හොඳට හොයල බලන්න නියමිත pain coats ගාන spray කරනවද කියල. නැත්නම් නිකන් උඩින් පල්ලෙන් කරයි.අනික frame එකෙත් මලකඩ තියෙන තැන් ටික paint කරගන්න.!

    04. accelerator cable එකේ ප්‍රශ්නෙත් එන්නේ වැරදි තැන් වලින් cable එක යවල හිර කරගත්තමයි. නමුත් සමහර විට cable එකේ අවුලක් තියෙන්න පුළුවන්.cable එක අම්බරිලද කියලත් පොඩ්ඩක් බලන්න...!

    05. පවිත්‍ර කිව්වා වගේ gear spring එක බලන්න වෙනවා ඔය gear එක උඩට එන්නේ නැති අවුලට නම්...!
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    MACHAN NORmally gull arm ake heat meter ake heat katta madatada thiyenda oni

    මැදටම නෙවෙයි මචන් 1/2 -1/4 අතරේ තියෙන්න ඕන.එකියන්නේ බාගෙට ටිකක් පහලින්......!
    සාමන්යෙන් බාගෙට අව ගමන්ම වගේ fan එක trigger වෙනවා.....!
     
    Status
    Not open for further replies.