▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන් මම colombo වල නම් service stations ගැන දන්නේ නැහැ. නමුත් showrooms වල නම් ඕව කරන්නේ නැහැ.අනිවා Service station එකකට යන්න වෙයි...!

    Showroom nevei machan ethanama unge service ekak tiyenne, ara web site eketh tiyenne service book karanna...:)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Showroom nevei machan ethanama unge service ekak tiyenne, ara web site eketh tiyenne service book karanna...:)

    එහෙනම් අවුලක් නැහැ. ගිහින් පෙන්නලා හදාගන්න factory settings වලට. ඊට පස්සේ ටිකක් පලා බලල තමයි ඊළඟට මොකක් හරි කරන්න වෙන්නේ...!
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Machan Hornet eke Indicator bulbs(red) walin dena massages tika kiyla deepanko
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,507
    17,517
    113
    Auckland
    Dialog එක ගාවද නවත්තල තියන්නේ ..? නැත්නම් මහයියාව පැත්තේද?:lol::cool:

    dialog :lol: :lol: :lol: :yes:
    හැමොම මාව දන්නෙ ඔකෙන් තමා :cool: :cool:
    තව එතනම පොරක් නිල් පාට vtr එකකුත් දානව
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ කැන්ඩි පුටෙ
    බයික් එකක එන්ජිම කරකවන්නේ නැතුව තියෙද්දී ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් උනොත් ඇතුලේ පැට්‍රොල් මිශ්‍රණය තිබුනොත් දහනය වෙන්න පුළුවන් නේද ?

    එන්ජිම නවත්තපු ගමන් නම් පිස්ටන් එක pressure stroke එක complete කරලා fire stroke එකට ready වෙලා තිබුනොත් පත්තු වෙයි. ටික වෙලාවකට පස්සේ නම් පත්තු වෙන්නේ නැහැ. එකට හේතුව පිස්ටන් එකෙන් pressure කරන තියෙද්දී එන්ජිම නවත්තුවත් ටික වෙලාවක් යද්දී piston rings කටවල් වලින් pressure එක release වෙලා යනවා.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machan Hornet eke Indicator bulbs(red) walin dena massages tika kiyla deepanko

    Hornet එකෙක් රතු පාට බල්බ් එක එන්නේ Oil වලට.ඒ කියන්නේ එන්ජින් oil වලට.Switch on කරපු ගමන්ම එක පත්තු වෙනවා. මොකද start කරලා නැති නිසා oil එන්ජින් එක තුල ගමන් නොකරන නිසා.start කලාට පස්සේ නිවිලා යන්න ඕන.
    ඕක නිවෙන්නේ නැත්නම් මෙන්න මේවා තමයි ප්‍රධාන හේතු.

    * oil අඩුවෙලා තියනවා minimum level එකටත් වඩා.
    * oil ගමන් කරන path එකක් සිරවීම නිසා oil එන්ජිම තුල ගමන් නොකිරීම.
    * Sensor එකේ කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිවී තිබීම.
    (එන්ජින් එක overheat වීමෙදීත් පත්තු වෙනවා කියනවා නමුත් මම එක නම් දන්නේ නැහැ)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    dialog :lol: :lol: :lol: :yes:
    හැමොම මාව දන්නෙ ඔකෙන් තමා :cool: :cool:
    තව එතනම පොරක් නිල් පාට vtr එකකුත් දානව

    කාගේද බන් නිල් පාට VTR එක?
    මම දන්නා නිල්පාට original paint තියන එක VTR එකයි තියන්නේ නුවර. එක Peradeniya Engineering Fac එකේ student කෙනෙක්ගේ. හැබැයි දැන් ඌ dialog වත් වැඩද දන්නේ නැහැ.V නම්බර් එකක් තිබ්බේ.
    උඹ කියන්නේ VT ද VTR ද?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    dialog :lol: :lol: :lol: :yes:
    හැමොම මාව දන්නෙ ඔකෙන් තමා :cool: :cool:
    තව එතනම පොරක් නිල් පාට vtr එකකුත් දානව

    මම උඹවත් දන්නවා. උඹේ tricker ඒකත් දන්නවා....! :lol::lol::shocked:
    මමත් ඔය ලඟම තමයි ඉන්නේ.....!:lol::lol:
    උඹ දැකල නැද්ද රතු පාට VTR එකක් ඔය ළඟ පාතක..
    හැබැයි මම එළියේ නවත්තන්නේ නැහැ, අව්ව නිසා සහ paint හුරන ගොන් හරක් ඉන්න නිසා...!
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් මගෙ තියෙන්නෙ බජාජ් බයික් එකක් ..සර්විස් එකට දාන්නේ ජයරත්න එකට එතන දැන් වැඩ හොද නෑ කියල ගොඩක් අය කියනවා ..ඒක අත්තක් ද උබ නුවර නිසා ඇහුවේ .... :(:(:(:(:(:(:(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් මගෙ තියෙන්නෙ බජාජ් බයික් එකක් ..සර්විස් එකට දාන්නේ ජයරත්න එකට එතන දැන් වැඩ හොද නෑ කියල ගොඩක් අය කියනවා ..ඒක අත්තක් ද උබ නුවර නිසා ඇහුවේ .... :(:(:(:(:(:(:(

    මේකයි මචන් වැඩේ ඔතන මොළකාරය ජයරත්න අයියා. නමුත් දැන් මනුස්සය වැඩ කරන්නේ නැහැනේ. බොස් නිසා දැන් ගෝලයෝ තමයි වැඩ කරන්නේ. අනික එන බයික් ගානේ හැටියට එකින් එක වෙන වෙනම බලන්න විදියකුත් නැහැ.
    නමුත් ඔතන නියම වැඩකාරයෝ ඉන්නවා. එකට ඉතින් එතනට යන එකෙක්ගෙන් අහගෙන ඒ මනුස්සයෙක්ව අල්ලාගෙන තමන්ගේ වැඩේ කරගන්න ඕන.නිකම් service එකට කියල දාල ආවම නම් වැඩේ වෙන්නේ නැහැ.
    වෙන තැන් ගැන නම් මම දන්නේ නැහැ මචන්. අනික මට බජාජ් බයික් එකක් නැති නිසා මම දන්නෙත් නැහැ එතන ඉන්න හොඳ උන් කවුද කියල. නමුත් මම හොයල බලන්නම්. බලල msg එකක් දාන්නම්.
    මෙහෙ නුවර නම් දැන් ඔය dealer service කරන තැන් ඔක්කොම එකයි මචන්. මගේ ඉස්සර FZ එක ගුණවර්ධන එකට අරන් යනවනේ මම. මගේ ඇස ඉදිරිපිට විනාස කරනවා ඒක. නමුත් අපි ඕව කලොත් warranty එක නැති වෙන නිසා මම උන්ට කියල කරගත්තේ...!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,507
    17,517
    113
    Auckland
    කාගේද බන් නිල් පාට VTR එක?
    මම දන්නා නිල්පාට original paint තියන එක VTR එකයි තියන්නේ නුවර. එක Peradeniya Engineering Fac එකේ student කෙනෙක්ගේ. හැබැයි දැන් ඌ dialog වත් වැඩද දන්නේ නැහැ.V නම්බර් එකක් තිබ්බේ.
    උඹ කියන්නේ VT ද VTR ද?

    VTR එකක් තමා. ඔරිජිනල් පෙන්ට්ද කොහොමද ගානක් නෑ. හැබැයි මොකුත් බැඩ්ජ් එහෙම නෑ. නම්බර් එක V හරි W වෙන්න ඔනේ.

    රතු පාට එකක් මට ගානක් නෑනෙ :sorry: :confused:

    මහය්යාවෙ tricker එක කලු එකක් නේද ? මම එක පාරක් දැක්ක පොරක් හෙල්මට් එහෙමත් නැතුව යනව කනත්ත ගාවින් :lol: :lol: එකෙ පෙනුන විදියට ලයිට් එහෙමත් නැද්ද කොහෙද :oo:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේකයි මචන් වැඩේ ඔතන මොළකාරය ජයරත්න අයියා. නමුත් දැන් මනුස්සය වැඩ කරන්නේ නැහැනේ. බොස් නිසා දැන් ගෝලයෝ තමයි වැඩ කරන්නේ. අනික එන බයික් ගානේ හැටියට එකින් එක වෙන වෙනම බලන්න විදියකුත් නැහැ.
    නමුත් ඔතන නියම වැඩකාරයෝ ඉන්නවා. එකට ඉතින් එතනට යන එකෙක්ගෙන් අහගෙන ඒ මනුස්සයෙක්ව අල්ලාගෙන තමන්ගේ වැඩේ කරගන්න ඕන.නිකම් service එකට කියල දාල ආවම නම් වැඩේ වෙන්නේ නැහැ.
    වෙන තැන් ගැන නම් මම දන්නේ නැහැ මචන්. අනික මට බජාජ් බයික් එකක් නැති නිසා මම දන්නෙත් නැහැ එතන ඉන්න හොඳ උන් කවුද කියල. නමුත් මම හොයල බලන්නම්. බලල msg එකක් දාන්නම්.
    මෙහෙ නුවර නම් දැන් ඔය dealer service කරන තැන් ඔක්කොම එකයි මචන්. මගේ ඉස්සර FZ එක ගුණවර්ධන එකට අරන් යනවනේ මම. මගේ ඇස ඉදිරිපිට විනාස කරනවා ඒක. නමුත් අපි ඕව කලොත් warranty එක නැති වෙන නිසා මම උන්ට කියල කරගත්තේ...!

    තැන්කු වේවා මචෝ !!! රෙප් ඔන්න දුන්නා .........
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    VTR එකක් තමා. ඔරිජිනල් පෙන්ට්ද කොහොමද ගානක් නෑ. හැබැයි මොකුත් බැඩ්ජ් එහෙම නෑ. නම්බර් එක V හරි W වෙන්න ඔනේ.

    රතු පාට එකක් මට ගානක් නෑනෙ :sorry: :confused:

    මහය්යාවෙ tricker එක කලු එකක් නේද ? මම එක පාරක් දැක්ක පොරක් හෙල්මට් එහෙමත් නැතුව යනව කනත්ත ගාවින් :lol: :lol: එකෙ පෙනුන විදියට ලයිට් එහෙමත් නැද්ද කොහෙද :oo:

    උගේ බයික් ඒකත් ලඟදි ගෙනාවේ මචන්. ඔන්න දැන් chinese කෑන් එකක් ගහගෙන පදිනවා....!
    සද්දේ නම් හොඳයි , ඒකත් කළු තමයි. නමුත් උඹේ එකේ වගේ original ගතිය නැහැ...!

    මගේ VTR එක ලඟදි දුන්න මචන්. දැන් තියන්නේ යටිවාවල කෙනෙක් ගාව......!
     
    • Like
    Reactions: rev

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,507
    17,517
    113
    Auckland
    උගේ බයික් ඒකත් ලඟදි ගෙනාවේ මචන්. ඔන්න දැන් chinese කෑන් එකක් ගහගෙන පදිනවා....!
    සද්දේ නම් හොඳයි , ඒකත් කළු තමයි. නමුත් උඹේ එකේ වගේ original ගතිය නැහැ...!

    මගේ VTR එක ලඟදි දුන්න මචන්. දැන් තියන්නේ යටිවාවල කෙනෙක් ගාව......!

    :cool: :cool: :D
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Hornet එකෙක් රතු පාට බල්බ් එක එන්නේ Oil වලට.ඒ කියන්නේ එන්ජින් oil වලට.Switch on කරපු ගමන්ම එක පත්තු වෙනවා. මොකද start කරලා නැති නිසා oil එන්ජින් එක තුල ගමන් නොකරන නිසා.start කලාට පස්සේ නිවිලා යන්න ඕන.
    ඕක නිවෙන්නේ නැත්නම් මෙන්න මේවා තමයි ප්‍රධාන හේතු.

    * oil අඩුවෙලා තියනවා minimum level එකටත් වඩා.
    * oil ගමන් කරන path එකක් සිරවීම නිසා oil එන්ජිම තුල ගමන් නොකිරීම.
    * Sensor එකේ කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිවී තිබීම.
    (එන්ජින් එක overheat වීමෙදීත් පත්තු වෙනවා කියනවා නමුත් මම එක නම් දන්නේ නැහැ)

    Thanks machan!!
    Loku udawwak., :)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    11.gif
     
    Status
    Not open for further replies.