වලවල් පාරකට දැම්මම ඩක ඩක ගානව බං.
මම කලිනුත් PM එකක් දාල ඔබතුමාගෙන් හදාගන්න පොරක් අහගත්ත නිශාන්ත කියල. එන්න වෙලාවක් නෑ, exam.
7 වෙනිදයින් පස්සෙ free. 8 එනව බඩු හදාගන්න. උඹේ number එකත් දියන්කො හදිස්සියක් උනොත් කතා කොරන්ඩ.
(PM පාරක් දාහං.)මටත් පේන්ඩ බෑ කාලකන්නි හැත්ත.මම උඹවත් දන්නවා. උඹේ tricker ඒකත් දන්නවා....!
මමත් ඔය ලඟම තමයි ඉන්නේ.....!
උඹ දැකල නැද්ද රතු පාට VTR එකක් ඔය ළඟ පාතක..
හැබැයි මම එළියේ නවත්තන්නේ නැහැ, අව්ව නිසා සහ paint හුරන ගොන් හරක් ඉන්න නිසා...!
හොඳ බයික් එකක් නවත්තල තියනව දැක්කොත් බලං ඉන්ඩ බෑ ගොන් හැත්තට. ඉරිසියාවද පුකේ අමාරුවද මන් දන් නෑ.
මගේ බාක්කලෙත් ඉස්සරහ කිරි කිරි මඩ් ගාර්ඩ් එක මොකෙක් හරි හු@#$% පු@#$% හූරල. 
ඌව ඒ වෙලාවෙ අහු උණානං උගෙ හම ගලෝල අතට දෙනව මං!

මචං අසාධ්‍ය ලෙඩෙක් ආවා
![]()
මගේ තියෙන්නේ discover 100 එකක්
දැන් 29,500 KM විතර දුවලා
මේක බන් හයියෙන් ගිහින් බ්රේක් ගැහුවම බ්රේක් හිටලම වගේ තියෙනවනේ පොඩ්ඩක් ඇක්සිලරේට් කලාට යන්නේ නෑ
සමහර වෙලාවට නවත්තලා තියෙන බයික් එකේ එක පැත්තකට ෆුල් හරවලා තියෙද්දිත් යන්නේ නෑ රේස් කලාට
අනිත් එක සමහර වෙලාවට ගියර් දැම්මම ආයිත් දාපු ගියර් එක උඩට එන්නේ නෑ
අනිත් එක සර්විස් එකෙන් කාබ් එක adjust කරලා දැන් රැ 500 පෙට්‍රල් ගැහැවට කට්ට උඩට එන්නේ නෑ meter එකේ
කාබ් එක හදාගන්න හොද තැනක් තියෙනවාද
කට්ටිය හොදයි කියලා කියපු තැනකින් කාබ් එක adjust කලා රිසර්ව් වලින් ගියේ 50km යි පෙට්‍රල් ඉවරයි.
පස්සේ මමම adjust කලා දැන් නම් අවුලක් නෑ පෙට්‍රල් වැඩ ඒත් පෙට්‍රල් කට්ට තමයි අවුල උඩට එන්න 500 ට උඩින් ගහන්න ඕන 500 ගැහුවම හොයන්න බෑ ගැහුවද කියලා කාබ් එක adjust කලාම නම් කට්ට උඩ පහල යනවා adjust කරන විදිය අනුව
දැන් සමහර තැන් මලකඩ එහෙමත් කාලා බන් සර්විස් එකෙන් කිව්වා 6000/- ට කරලා දෙන්නම් කියලා ෆුල් පේන්ට් එක ස්ටිකර් එහෙමත් ගහලා අවුලක් නැද්ද ඔරිජිනල් වගේම තියෙයිද
සර්විස් එක මචන් ලගම එන නිසා ඉක්මනටම කිව්වොත් හදාගන්න පුලුවන්
ආහ් තව සීන් එකක් ඇක්සිලරේටර් එක සමහර වෙලාවට කන්ට්‍රොල් නෑ පොඩ්ඩක් දුන්නම ගොඩක් යනවා හිටි ගමන් කේබල් අවුලක්ද?
කර්බ් අජස්ට් එකයි මීටර් කට්ට අතර සම්බන්ධයක් නෑ amda
පැට්‍රොල් මීටර් සෙන්සරේ ෆ්ලොටර් එක වැඩ ද කියල බලන්න වෙනවා. එක මුල් ටිකේ හිර වෙනවද දන්නෙ නෑ. නියම ක්‍රමේ නම් සෙන්සරේ ගලවල එලියට අරන් උස පාත් කරලා බලන්න ඕනි මීටරේ යන විදිහ. එහෙම නැතිනම් ටැංකියේ පැට්‍රොල් ඔක්කොම අයින් කරලා අපහු ටික ටික දාල බලන්න ඕනි සෙන්සරේ ඔම්ස් ගාන මල්ටි මීටරයකින්.
ගියර් පැඩල් එක උද එන්නෙ නැත්තේ ගියර් ස්ප්‍රින් අව්ල් ඇති.

මචන් මට තියන දැවෙන ප්‍රශ්නෙ තමා බං මගෙ හොනට්ටුවෙ mono-shock එකට බබා හම්බෙලා.වලවල් පාරකට දැම්මම ඩක ඩක ගානව බං.
මම කලිනුත් PM එකක් දාල ඔබතුමාගෙන් හදාගන්න පොරක් අහගත්ත නිශාන්ත කියල. එන්න වෙලාවක් නෑ, exam.
7 වෙනිදයින් පස්සෙ free. 8 එනව බඩු හදාගන්න. උඹේ number එකත් දියන්කො හදිස්සියක් උනොත් කතා කොරන්ඩ.
(PM පාරක් දාහං.)
මටත් පේන්ඩ බෑ කාලකන්නි හැත්ත.හොඳ බයික් එකක් නවත්තල තියනව දැක්කොත් බලං ඉන්ඩ බෑ ගොන් හැත්තට. ඉරිසියාවද පුකේ අමාරුවද මන් දන් නෑ.
මගේ බාක්කලෙත් ඉස්සරහ කිරි කිරි මඩ් ගාර්ඩ් එක මොකෙක් හරි හු@#$% පු@#$% හූරල.
ඌව ඒ වෙලාවෙ අහු උණානං උගෙ හම ගලෝල අතට දෙනව මං!
![]()
Fatta wedak lokka
Onna menna mekai case eka.
Man yamaha fz ekak ganna hithagena innawa..
Hugak aya ganna epa kiyanawa...
Ubalage adahasa mokadda eka gena
Menna me wage ewata thama asama neththe ban
http://www.elakiri.com/forum/showthread.php?t=1569022
a unta ban bike eka strat eke tiyeddi carb eka adjust kalama fuel meter eke katuwa uda pahatha yanawane ban
![]()
Carb eka adjust karaganna puluwan hoda place ekak danawada?![]()

මචං අසාධ්‍ය ලෙඩෙක් ආවා
![]()
මගේ තියෙන්නේ discover 100 එකක්
දැන් 29,500 KM විතර දුවලා
මේක බන් හයියෙන් ගිහින් බ්රේක් ගැහුවම බ්රේක් හිටලම වගේ තියෙනවනේ පොඩ්ඩක් ඇක්සිලරේට් කලාට යන්නේ නෑ
සමහර වෙලාවට නවත්තලා තියෙන බයික් එකේ එක පැත්තකට ෆුල් හරවලා තියෙද්දිත් යන්නේ නෑ රේස් කලාට
අනිත් එක සමහර වෙලාවට ගියර් දැම්මම ආයිත් දාපු ගියර් එක උඩට එන්නේ නෑ
අනිත් එක සර්විස් එකෙන් කාබ් එක adjust කරලා දැන් රැ 500 පෙට්‍රල් ගැහැවට කට්ට උඩට එන්නේ නෑ meter එකේ
කාබ් එක හදාගන්න හොද තැනක් තියෙනවාද
කට්ටිය හොදයි කියලා කියපු තැනකින් කාබ් එක adjust කලා රිසර්ව් වලින් ගියේ 50km යි පෙට්‍රල් ඉවරයි.
පස්සේ මමම adjust කලා දැන් නම් අවුලක් නෑ පෙට්‍රල් වැඩ ඒත් පෙට්‍රල් කට්ට තමයි අවුල උඩට එන්න 500 ට උඩින් ගහන්න ඕන 500 ගැහුවම හොයන්න බෑ ගැහුවද කියලා කාබ් එක adjust කලාම නම් කට්ට උඩ පහල යනවා adjust කරන විදිය අනුව
දැන් සමහර තැන් මලකඩ එහෙමත් කාලා බන් සර්විස් එකෙන් කිව්වා 6000/- ට කරලා දෙන්නම් කියලා ෆුල් පේන්ට් එක ස්ටිකර් එහෙමත් ගහලා අවුලක් නැද්ද ඔරිජිනල් වගේම තියෙයිද
සර්විස් එක මචන් ලගම එන නිසා ඉක්මනටම කිව්වොත් හදාගන්න පුලුවන්
ආහ් තව සීන් එකක් ඇක්සිලරේටර් එක සමහර වෙලාවට කන්ට්‍රොල් නෑ පොඩ්ඩක් දුන්නම ගොඩක් යනවා හිටි ගමන් කේබල් අවුලක්ද?
කර්බ් අජස්ට් එකයි මීටර් කට්ට අතර සම්බන්ධයක් නෑ amda
පැට්‍රොල් මීටර් සෙන්සරේ ෆ්ලොටර් එක වැඩ ද කියල බලන්න වෙනවා. එක මුල් ටිකේ හිර වෙනවද දන්නෙ නෑ. නියම ක්‍රමේ නම් සෙන්සරේ ගලවල එලියට අරන් උස පාත් කරලා බලන්න ඕනි මීටරේ යන විදිහ. එහෙම නැතිනම් ටැංකියේ පැට්‍රොල් ඔක්කොම අයින් කරලා අපහු ටික ටික දාල බලන්න ඕනි සෙන්සරේ ඔම්ස් ගාන මල්ටි මීටරයකින්.
ගියර් පැඩල් එක උද එන්නෙ නැත්තේ ගියර් ස්ප්‍රින් අව්ල් ඇති.
MACHAN NORmally gull arm ake heat meter ake heat katta madatada thiyenda oni
ela thread eka machan. keep it up!