A/L Fail and Love Affair.......Please help me friends....:(

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචන්ලා මම A/L maths කරල C 1 and S1. But හොදට සල්ලි තියෙනව .මට දැන ගන්ඩ ඕනේ A /L fail නිසා මට කෙල්ලෙක් එක්ක යාළු වෙන්ඩ බැරි වෙයිද ? මගේ හිතේ කෙල්ලෙක් වැඩ කරනව.But කැමැත්ත අහන්ඩ බයයි A/L fail නිසා.Please help me friends ......:( අනික මම අහලා තියෙනව A /L fail විම නිසා love affairs break වුන කතා එළකිරි එකේ.
    Machan Kello kiyanne salli passen ena jaathiyak eth samahara aya ehemamath naha;) try karapan kellekta set una gaman man fail kiyana eka nam anumatha kaaranna amarui :eek: tikak kal love karapan kellata pissu hadennama passe passe uba shape eke kiyapan ;) sira kellek ehema dala yanne na, eta passe uba hoda job ekakata set weyan machan :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata salli tiyenawa kiyanne

    ubatama geyak tiyenawada ?
    ubatama wahanayak tiyenawada ?
    business tiyenawada ? estates tiyenawada ?

    mona iskoletada giye ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1569069

    උබල දෙන්නම එකෙක් ද මන්දා ,A/L සහ සල්ලි පිටින් දාල දාල කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් දැන ගන්න හදනවද කොහෙද??ඇත්ත කියපන්
     
    option

    Member
    May 18, 2013
    120
    3
    0
    Machan Kello kiyanne salli passen ena jaathiyak eth samahara aya ehemamath naha;) try karapan kellekta set una gaman man fail kiyana eka nam anumatha kaaranna amarui :eek: tikak kal love karapan kellata pissu hadennama passe passe uba shape eke kiyapan ;) sira kellek ehema dala yanne na, eta passe uba hoda job ekakata set weyan machan :yes:

    Ela....Thankz bro for ur help.....:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉස්සෙල්ලාම ඉගෙන ගන්න එක කර ගනින් ,A/L ෆෙල් වෙන එක නෙමෙයි ලොකුම ප්‍රශ්නෙ ,,උබ ඊලගට කරන්නෙ මොකක්ද කියන එක ..උබ ඔක්කොම පැත්තක දාල love කරකර ඉන්න ගියොත් උබ නිකන් අනාත වෙනව ..කොච්චර LOVE කලත් අන්තිමට උබට ඔය කෙල්ල බදින්න ඕනි උනාම හොද රස්සාවක් තියෙන්න වෙනව ,,උබ ඔක්කොම පැත්තක දාල ඔය කෙල්ල පස්සෙ ගියොත් උබට අන්තිම කෙල්ලත් නෑ අනාගතේකුත් .නෑ.කෙල්ල ගැන හිතන්න කලින් උබේ අනාගතේ ගැන හිතල ඉදපන් ... [/... මේවා කිව්වට පිලිගන්න එකක් නම් නෑ මොකද ඔය කාලෙට love එක ඉහලටම ගහන කාලෙනෙ පිලිගන්න නොගන්න එක උබේ වැඩක්
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Apoi AL fail nam kellek yaalu kara ganna baha.
    Kellek yaalu kara ganna nam AL walata A 3 k tiyenna ona.
    Z score eka 2.5 ta wadi wenna ona.
    Thawa AL general Knowledge Paper ekata lakunu 80 ta wadiya tiyenna ona.
    OL walatath A 8k wath tiyenna ona.
    Oya monawa tibunath wadak naha oyata 5 wasare shishaththeta lakunu 160 ta adu nam kellek ekka yaalu wenna baha!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44

    oya okkoma tibbath wadak na paminima 80% nathnam :no:
     
    option

    Member
    May 18, 2013
    120
    3
    0
    ඉස්සෙල්ලාම ඉගෙන ගන්න එක කර ගනින් ,A/L ෆෙල් වෙන එක නෙමෙයි ලොකුම ප්‍රශ්නෙ ,,උබ ඊලගට කරන්නෙ මොකක්ද කියන එක ..උබ ඔක්කොම පැත්තක දාල love කරකර ඉන්න ගියොත් උබ නිකන් අනාත වෙනව ..කොච්චර LOVE කලත් අන්තිමට උබට ඔය කෙල්ල බදින්න ඕනි උනාම හොද රස්සාවක් තියෙන්න වෙනව ,,උබ ඔක්කොම පැත්තක දාල ඔය කෙල්ල පස්සෙ ගියොත් උබට අන්තිම කෙල්ලත් නෑ අනාගතේකුත් .නෑ.කෙල්ල ගැන හිතන්න කලින් උබේ අනාගතේ ගැන හිතල ඉදපන් ... [/... මේවා කිව්වට පිලිගන්න එකක් නම් නෑ මොකද ඔය කාලෙට love එක ඉහලටම ගහන කාලෙනෙ පිලිගන්න නොගන්න එක උබේ වැඩක්

    Great advise......Cheers...:)
     
    option

    Member
    May 18, 2013
    120
    3
    0
    Apoi AL fail nam kellek yaalu kara ganna baha.
    Kellek yaalu kara ganna nam AL walata A 3 k tiyenna ona.
    Z score eka 2.5 ta wadi wenna ona.
    Thawa AL general Knowledge Paper ekata lakunu 80 ta wadiya tiyenna ona.
    OL walatath A 8k wath tiyenna ona.
    Oya monawa tibunath wadak naha oyata 5 wasare shishaththeta lakunu 160 ta adu nam kellek ekka yaalu wenna baha!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Apoi AL fail nam kellek yaalu kara ganna baha.
    Kellek yaalu kara ganna nam AL walata A 3 k tiyenna ona.
    Z score eka 2.5 ta wadi wenna ona.
    Thawa AL general Knowledge Paper ekata lakunu 80 ta wadiya tiyenna ona.
    OL walatath A 8k wath tiyenna ona.
    Oya monawa tibunath wadak naha oyata 5 wasare shishaththeta lakunu 160 ta adu nam kellek ekka yaalu wenna baha!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Well Said machan :lol: