කෙල්ලට දෙන්න මෙන්න තෑග්ග(Magic Mug)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කෙල්ලට දෙන්න මෙන්න තෑග්ග(Magic Mug)

    මේ ත්‍රෙඩ් එක දාන හිතුවේ ගොඩක් අයගේ ඉල්ලිමක් හන්ද..;)

    තමන්ගේ ගැහැණු ළමයාගේ හරි පිරිමි ළමයාගේ හරි අම්මගේ තාත්තගේ හරි වටිනා දවසකට දෙන්න වටිනා දෙයක් ගැන තමයි මම කියන්න යන්න..මැජික් මග් කියල තමයි මේක හදුන් වන්නේ..මෙහෙමයි වැඩේ වෙන්නේ..අපි මොනවා හරි නිර්මාණයක් photoshop වගේ කරලා දුන්නම එක ප්‍රින්ට් වෙන්ව මග් එකකට..කළු පාට..හැබැයි ඒ ප්‍රින්ට් එක පෙනෙන්නේ නැහැ..උණු වතුර දැන්මම පෙනෙන්න ගන්නවා..:shocked::shocked::lol::lol:

    තමන්ගේ ගැහැණු ළමයට අනේ මගේ අතින් වැරදුනා පැටියෝ කියල මග් එක දීල එකට වතුර දාන්න කියන්න රස්නයෙන් එතකොට වෙන එක අදහ ගන්න අමාරු වෙයි.ගොඩක් හොද තෑග්ගක් ඇත්තටම මේක..

    බම්බලපිටිය MC එකට ගහින් සිකුරිටි එකෙන් ඇහුවනම් එයාලත් කියනවා..තෙන..එහෙම නැත්නම් බොරැල්ල lady j එකෙත් තියනව එවෙලේම හදල දෙනවා..පට්ට නේද.. :cool::cool::cool:

    එහනම් මම මේක මොකක්ද දන ගන්න පින්තුරෙකුත් දැන්ම ඔන්න..මම ගිය මිල සාමානයෙන් රුපියල් 1000 ත් 1200 ත් අතර වෙන්නේ.. :D:D:D

    magic-mug.jpg


    මෙන්න මේකත් බලන්න




    අපි ගියා බුදු සරණයි.. අනිත් අයත් බලන්න බම්ප් කරන යන්න අපි කව්රුත් අපේ ආදරේට ආදරේ නේ..:cool::cool::yes::yes::yes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අහා ඔව් nelu එකෙත් තියනව අනිත් තෑන් වලට වඩා ටිකක් ගණන්..හැබෙයි.. අඩුවටම මන් දන්නා තරමින් තියෙන්නේ lady j එකේ..
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අහා ඔව් nelu එකෙත් තියනව අනිත් තෑන් වලට වඩා ටිකක් ගණන්..හැබෙයි.. අඩුවටම මන් දන්නා තරමින් තියෙන්නේ lady j එකේ..
    ඕක විතරක් නෙමෙයි nelu එකේ ගොඩක් දේවල් ගණන් වැඩි...:frown::frown: Lady J එකේ තියෙන්නෙත් magic mug ද? :eek::eek:මොනවා උනත් Lady J එකටත් යන්න බෑ...:confused::confused: MC එකේ තම බලන්න වෙන්නේ... මේ ගැන දැනුවත් කරපු එක නම් පට්ට වැඩක් :yes::yes::yes: