A/L Fail and Love Affair.......Please help me friends....:(

Apr 30, 2012
583
40
0
A/L yanu siyalu de nowe ,,eeta eha jeevithayak atha ! malli kello A/L neme shishthwe witharak kalath daganna puluwan talka puluwan nam,,salli oneth naha
 

Computerbuddy

Active member
  • Apr 6, 2011
    848
    82
    28
    malli oya kasada badina eka danata amathaka karala thawa hodata igana ganna. oyage manasa tawama kasadayak kara ganna taram moorala naha. ehema welaa nam me wage prashna ahanneth naha!!!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    salli thiyenawanam kello wati wati ei ban passen.. hodata igena ganin. ethakota sallith thiyenawa igeneemath thiyenawa..
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    එහෙම සල්ලි වලට, දේපොළට, ඉගෙනීමට යාළුවෙන කෙල්ලෝ /කොල්ලෝ එක්ක යන්න එපා. තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක් එක්ක යන්න. සල්ලි ඕනේ තමයි කවදා හරි දවසක බදින්න වුනත් නමුත් සල්ලි වලට/ උගත් කමට මුල් තැන නොදිය යුතුයි. නමුත් ඒකට යම් කිසි තැනක් දිය යුතුයි, ආර්ථිකය ගැන සලකලා. වැඩි තැන දිය යුත්තේ ආදරයටයි. නමුත් හිතන්න එකපාරටම ආර්ථිකය කඩාගෙන වැටුනා කියලා ,වැටිලා පාරට ඇද වැටුනොත් තමන්ව දාලා යනවා නම් ඒක වැරදියි. එහෙම නැතුව හිගන්නෙක් එක්ක යන්න කියලා නෙවෙයි මම කියන්නේ.
     

    option

    Member
    May 18, 2013
    120
    3
    0
    එහෙම සල්ලි වලට, දේපොළට, ඉගෙනීමට යාළුවෙන කෙල්ලෝ /කොල්ලෝ එක්ක යන්න එපා. තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක් එක්ක යන්න. සල්ලි ඕනේ තමයි කවදා හරි දවසක බදින්න වුනත් නමුත් සල්ලි වලට/ උගත් කමට මුල් තැන නොදිය යුතුයි. නමුත් ඒකට යම් කිසි තැනක් දිය යුතුයි, ආර්ථිකය ගැන සලකලා. වැඩි තැන දිය යුත්තේ ආදරයටයි. නමුත් හිතන්න එකපාරටම ආර්ථිකය කඩාගෙන වැටුනා කියලා ,වැටිලා පාරට ඇද වැටුනොත් තමන්ව දාලා යනවා නම් ඒක වැරදියි. එහෙම නැතුව හිගන්නෙක් එක්ක යන්න කියලා නෙවෙයි මම කියන්නේ.

    woow,,,,great advise bro....:)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Apoi AL fail nam kellek yaalu kara ganna baha.
    Kellek yaalu kara ganna nam AL walata A 3 k tiyenna ona.
    Z score eka 2.5 ta wadi wenna ona.
    Thawa AL general Knowledge Paper ekata lakunu 80 ta wadiya tiyenna ona.
    OL walatath A 8k wath tiyenna ona.
    Oya monawa tibunath wadak naha oyata 5 wasare shishaththeta lakunu 160 ta adu nam kellek ekka yaalu wenna baha!!!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :oo::oo::oo: mata gen.test 73 ine bola:sorry::sorry:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    හ්ම්............
    මම මේ දැකපු දෙයක්......උඹට කොච්චර සල්ලි තිබ්බත් කමක් නෑ..ඒ සල්ලි වයදම් කරල හරි ඒලෙවල් සහ උසස් අධ්‍යාපනය ගොඩ දා ගනින්.........
    පස්සේ කෙල්ල ගැන හිතපං........මොකද කෙල්ලෙක් නැතුව ඉන්න පුළුවන් අනාගතේ දි සෙට් කරගන්න හරි...නමුත් අධ්‍යාපනය කියන්නේ නියම වයසට දිනා ගන්න ඕන එකක්............

    ආයෙ ඒලෙවල් කරපං....කෙල්ල ඉස්සරහට කියන්න කොන්ද දිග ඇරගෙන මම ඒලෙවල් පාස්(බුදු සරණින් කැම්පස් සිලෙක්ට් කියලත්) කියල...තේරුණැයි?

    දැන් උඹේ ප්‍රශ්නෙ කෙල්ල ඉස්සරහට යන්න බෑ කොන්ද කෙලින් තියාගෙන.....ඒකනේ...
    ඉතිං ඒකම ඒලෙවල් ආයෙ දා ගන්න ආයුදේ කර ගනින්......
    උඹ ඇත්තට ම ඔය කෙල්ලට ආදරේ නම් ඔය ටාගට් එක ගහගනී..........

    තෙරුවන් සරණින් අපි ගොඩ ගියා වගේ උඹටත් ගොඩ යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා........

    :yes::yes::yes: