ado mama next month wage FZ ekak ganna hitye. dan nam one na kiyala hithenawa ban.....mama hithuwe 335,000K kiyala... dan baladdi 400,000K ne..
a ganata watinne na.
mata kiyapanko daily 50-60 km yanna puluwan petrol hodatama karana japanese bike ekak....volty eka komada? natham 300,000ta aduwen ganna puluwan hoda japanese bike ekak kiyanna
Volty ekak ganin machan!!
Ganatath labai., Kalayak tiyagannath puluwan. Leda Nathi tharam. Anika 250CC. Petrol nam danne na.

a ganata watinne na.
volty eka komada? natham 300,000ta aduwen ganna puluwan hoda japanese bike ekak kiyanna
මම සාමාන්‍යයෙන් උන් එක්ක බයික් ගැන කතාවට යන්නෑ.. 
යකෝ අදනෙ දන්නෙ ඔය බයික් එක හෙන මළදානයක් කියල..
. මචන් ඔය ඉන්දියන් බයික් එකට ජපන් පාර්ට්ස් හරියනවද බන් ? 
? ජෙඩ් & වොල්ටි ලක්ස 2.50ට අඩුවෙන් හොද එකක් සෙට් කර ගත්ත හැකි නේ. AX එකෙ 35 වැඩ උනාට උබ වගේ එකක් එක්ක යන්න ඔනේ නෙ බන් හොද එකක් හොයා ගන්න
. DT එක හොදයිද බන් ඔක 2ස්ට්‍රොක් නේද ? 
