Toshiba හොඳයි ..JBL සවුන්ඩ් සිස්ටම් එකට සෙට් වෙන්නෙ ඕක තමයි

Toshiba eka hena look...![]()

oya wage kello apita hamu wanne ne ne ban![]()


මම නම් කියන්නේ lg එක ගන්න කියලා ,,,
මොකද මම පැහැදිලිව toshiba සහ lg දෙකේ වෙනස අත්විදලා තියනවා.
මම දන්නා තරමින් අපට දැනට ලංකාවේ ගන්න තියන හොදම බ්රෑන්ඩ් එක lg..
