නැහැ මචන් ප්රශ්නේ තියෙන්නේ data on කලාම battery බහින නිසා ගොඩක් ය data off කරගෙන ඉන්නේ. එතකොට කෙල්ලගේ phone එක track කරන්න බැනේ
Machan check this,
http://stackoverflow.com/questions/10234364/push-notification-to-get-device-location
මචන් Privacy එකට හානි වෙන විදියට data, gps වගෙ දේවල් auto run කරන්න බැහැ. අපි කැමති වුනත් Google එකෙන් ඒවා disable කරලා තියෙන්නෙ. කොහොම වුනත් SMS එකකින් data, gps on කරගන්න පුලුවන්. ඒත් APN එකක් add වෙල තියෙනවා නම් විතරයි.

mcn, android wala tiyena gps map ekei, mekei ati wenasa mokakda ?
google play eken download karannathuwa ohoma download kalaama samahara devices baa kiyanawa
adee meken mokada wenna bn ? danne nathi hinda ahanne ?![]()
poddak dhanuwath karapallako ..
grat job
tk102 reset karala bin file danna kiyala denna danna kenek.