පුළුවන් වෙයි...බඩු හම්බ උනේ නැ කියලනම් උබට කේස් එක දාන්න බැරි වෙයි..මොකද ඕකුන් ට්‍රැකින් එක අප්ඩේට් කරනවා බොරුවට හරි...
ආවට පස්සේ damage එකක් හරි මොකක් හරි සීන් එකක් උනොත් ඉතිං බං යවන්න උබෙන් සල්ලි එපැයි..එකත් වියදමක්නේ....
මාත් කැමරාවක් ගත්තා.ශිපින්ග් එක්ක $230 වගේ උනා..ගෙදරටම ආවා..
මං ගත්ත එකම $25 විතර අඩුවෙන් වෙන සෙලෙර් කෙනෙක් ලග තිබ්බා....එත් උගෙන් මං ගත්තේ නැ බඩු විශ්වාස නැති නිසා.
උබ හිතල බලල ගනින්...මං නම් පාවිචිචි කරපු කැමරා,ෆොන් ගන්නේ නැ..ඒ ඉතිං මං..
![]()
ඕනේ දෙයක් වෙන්න කියල ගත්ත බන් මම..

මේ sat වෙන්න කලින් badu ලැබෙන්න ඕනේ පොතේ විදියට.. 
risky නම් තමයි..බලමු.. මගේ යාලුවත් photography කරපු පොරක්. උට කිව්වා මම බඩු අවට පස්සේ check කරලා බලන්න කියල.. යාළුවා එන්නේ මේ මාසේ අන්තිමට ලංකාවට. ඉතින් faults මුකුත් තියනවා නම් එහෙම්මම return කරන්න පුළුවන් නේ..
මොකද ඕකුන් ට්‍රැකින් එක අප්ඩේට් කරනවා බොරුවට හරි...
මාත් කැමරාවක් ගත්තා.ශිපින්ග් එක්ක $230 වගේ උනා..ගෙදරටම ආවා..
උබ හිතල බලල ගනින්...මං නම් පාවිචිචි කරපු කැමරා,ෆොන් ගන්නේ නැ..ඒ ඉතිං මං..



wage 