::::Cool Ebay Gadgets III::::

clrehan

Member
Jul 22, 2007
507
5
0
මේ උබ ඊබේ එකෙන් ගන්න හදන පලවෙනි අයිටම් එකද? :nerd:

naha machan...mama kalin gathta wena items....me thun weni sare....mama me sellers danne naha anith eka item eka tikak wadi nisai ahuwe sellers la gana....
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Kauda kiyanne ban?? Oka man dapu hama ekatama 24h yanna kalin reply karala thiyenava...

    Badu awe na kivva gaman mukuth ahanne nathuwa refund karanawa.. Genuine seller kenek..:yes::yes::yes:

    ane manda.mata nan oka kisi reply ekak dunne na.mata eka sarayak item ekak cancel karala wena ekak order karanna one wela okata msg kara kisi respond ekak na.man anith ekata pay karalath mu saddayak na.ebay case ekak open kara man anith ekata pay kare na kiyla
    habai muge patta speed eke badu enwa.dawas 4n 5nn gedara :cool:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මටත් ඒ සෙලෙර් එච්චර ඇල්ලුවේ නැහැ....අරු අප්සැට් වෙයි කියලා කිව්වේ නැත්තේ....දැන් ෆීඩ් බැක් ගන්න ඕන තරම් විදි තියෙනවා

    මචන් මොන හරි උනොත් ebay 1 කෙන් claim 1ක ගන්න පුළුවන් නේද? බයයි බන් බඩු packet වෙයි ද කියල...
    :sorry::sorry:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    මචන් මොන හරි උනොත් ebay 1 කෙන් claim 1ක ගන්න පුළුවන් නේද? බයයි බන් බඩු packet වෙයි ද කියල...
    :sorry::sorry:

    පුළුවන් වෙයි...බඩු හම්බ උනේ නැ කියලනම් උබට කේස් එක දාන්න බැරි වෙයි..:no:මොකද ඕකුන් ට්‍රැකින් එක අප්ඩේට් කරනවා බොරුවට හරි...:no:ආවට පස්සේ damage එකක් හරි මොකක් හරි සීන් එකක් උනොත් ඉතිං බං යවන්න උබෙන් සල්ලි එපැයි..එකත් වියදමක්නේ....:dull:මාත් කැමරාවක් ගත්තා.ශිපින්ග් එක්ක $230 වගේ උනා..ගෙදරටම ආවා..:)මං ගත්ත එකම $25 විතර අඩුවෙන් වෙන සෙලෙර් කෙනෙක් ලග තිබ්බා....එත් උගෙන් මං ගත්තේ නැ බඩු විශ්වාස නැති නිසා.:nerd:උබ හිතල බලල ගනින්...මං නම් පාවිචිචි කරපු කැමරා,ෆොන් ගන්නේ නැ..ඒ ඉතිං මං..:)
     

    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    mama meka ada order kala...

    http://www.ebay.com/itm/INFANTRY-RO...872988532?pt=Wristwatches&hash=item2c70eaab74

    NEW-IN-027-W-S-3.jpg
     
    Last edited: