::::Cool Ebay Gadgets III::::

clrehan

Member
Jul 22, 2007
507
5
0
Me watch eka kohomada...pata yanawada.....seller hondada..Top Rated kiyala thiyene...

http://www.ebay.com/itm/HIGH-QUALIT...828629696?pt=Wristwatches&hash=item51af040ec0

watch.JPG
 
tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ!!

    මෙන්න මේ DSLR 1ක මම bid කරලා win කලා. මේක ship කරන්නේ මගේ යාලුවෙක් ඉන්න හොටෙල් 1ක කට මචන්.. මට දැන ගන්න ඕනේ මෙන්න මේ item 1ක sell කරපු seller ව විශ්වාස කරන්න පුළුවන් ද කියල... උදව් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් machan ල... පොඩි ගානක් නම් හිත හදාගෙන ඉන්න පුළුවන්.. එත් ගානත් වැඩියි නේ...:baffled::baffled:

    04ak.png

    මෙන්න එකාගේ ID එක..

    http://myworld.ebay.com/rlhill99?_trksid=p2047675.l2559
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ!!

    මෙන්න මේ DSLR 1ක මම bid කරලා win කලා. මේක ship කරන්නේ මගේ යාලුවෙක් ඉන්න හොටෙල් 1ක කට මචන්.. මට දැන ගන්න ඕනේ මෙන්න මේ item 1ක sell කරපු seller ව විශ්වාස කරන්න පුළුවන් ද කියල... උදව් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් machan ල... පොඩි ගානක් නම් හිත හදාගෙන ඉන්න පුළුවන්.. එත් ගානත් වැඩියි නේ...:baffled::baffled:

    04ak.png

    මෙන්න එකාගේ ID එක..

    http://myworld.ebay.com/rlhill99?_trksid=p2047675.l2559

    සෙලර් අවුලක් නෑ වගේ බන්.. මූට එක නෙගෙටිව් ෆීඩ් බැක් එකක්වත් නෑ.. අනික USA එවුන් චයිනා එවුන් වගේ බෝල දෙනවා අඩුයිනේ...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    සෙලර් අවුලක් නෑ වගේ බන්.. මූට එක නෙගෙටිව් ෆීඩ් බැක් එකක්වත් නෑ.. අනික USA එවුන් චයිනා එවුන් වගේ බෝල දෙනවා අඩුයිනේ...

    ekak wath nathi ekath awul wage bn :D
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ekak wath nathi ekath awul wage bn :D

    මටත් ඒ සෙලෙර් එච්චර ඇල්ලුවේ නැහැ....අරු අප්සැට් වෙයි කියලා කිව්වේ නැත්තේ....දැන් ෆීඩ් බැක් ගන්න ඕන තරම් විදි තියෙනවා
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    machan mama ebay eken item ekak gaththa.eke tracking number ekak thiyanawa.3FC kiyala thamai carrier eka thiyenne.eth ehema carrier service ekak nahane mama net eke hoyala baluwama.kohomada mama item eka track karaganne?
    sellerta msg ekak dala ahapan machanzz....;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yako lankawe seller kenekne. sure da? thama ekai bid karala tiyenne. oka ewaida danne ne. buy kalata passe seller athuru dahan weida?

    තොගෙ ඇස් පොට්ටද? බලපිය ටොප් රේටඩ් කියල තියෙන්නෙ ලොකුවට :rofl:
    සතුටු වෙයං ලංකාවෙ එකෙක් ඔය තැන ඉන්නඑකට මෝඩයෙක් වගේ කෑ නොගහ :angry:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;15365747 said:
    තොගෙ ඇස් පොට්ටද? බලපිය ටොප් රේටඩ් කියල තියෙන්නෙ ලොකුවට :rofl:
    සතුටු වෙයං ලංකාවෙ එකෙක් ඔය තැන ඉන්නඑකට මෝඩයෙක් වගේ කෑ නොගහ :angry:

    :rofl: වැඩක් නැ ඔයි කියලා..බොරුවට උම්බෑ කියනවා පොඩ්ඩක් හොයලා බලන්නේ නෑ...
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    oya seller nan lesiyen reply karana ekek newei :nerd::nerd:

    Kauda kiyanne ban?? Oka man dapu hama ekatama 24h yanna kalin reply karala thiyenava...

    Badu awe na kivva gaman mukuth ahanne nathuwa refund karanawa.. Genuine seller kenek..:yes::yes::yes: