Elakiri Busness සෙට් එක..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අලුතෙන් business එකක් පටන් ගන්න ඉන්න අයට,කරගෙන යන අයට සහ freelancer අය සඳහායි..

    මෙන්න මෙහෙමයි වෙන්නේ අපේ එළකිරියේ ඉන්නනේ එක එක වැඩ වල නිරත වෙලා ඉන්න එක එක මට්ටමේ උදවිය..මෙතැනදී ඒවාට අවශ්‍ය උපකාර ඒ වගේම අදහස් හුවමාරු කර ගන්න පුළුවන්..එලකිරිය ඇතුලේ ඉන්න business සෙට් එක එකතු කර ගත්තනම් ගොඩක් දේවල් සහ යෝගයෙන් කරන්න පුළුවන්..තම තමන් සම්බන්ද ව්‍යාපාරය ගැන විස්තර දාල මෙතන ඒවාට උදව් ගන්න පුළුවන් ය ඉන්නවනම් ඒවා ට කට්ටිය සෙට් කර ගන්නවයි තියෙන්නේ.:D

    උදාහරණයක්‌ විදිහට මම soft ware කරනවා. මට ඕනෑ hardware ටිකක් අපේ ආයතනයට මිලට ගන්න.එතකොට ර ගැන දැනුවත් කරලා සෙට් වෙන්න පුළුවන්..ලේසියෙන් හොයා ගැනත් පුළුවන්.free lancer කරණ කට්ටියට පුළුවන් වෙනදට නොකරපු ජොබ් එහෙම අරගෙන උදව් ගන්න..

    ඒ කිවේ android ගැන වගේ වෙන කෙනෙක්ට හම්බෙනව එයට පුළුවන් මෙතන ඉන්න අයත් එක්ක එකතු වෙලා හවුල් වෙලා වැඩේ කරන්න..එතකොට අපිට හොද ගමනක් යන්න පුළුවන් වෙයි කියල හිතනවා..

    මම මුලින්ම දානම් අපිට කරන්න පුළුවන් දේවල්..

    ඔනෑම software එකක්.

    Electronic Automation පැත්තෙන් එන ඕනෑම project එකක් (Robotic project,Electronic innovation Projects etc..)

    ඕනෑම android app එකක්..

    Mass PCB
    හදනවා,Drilling කරනවා,Design කරනවා ඒ සම්බන්දයෙන් සියලු දේ කරනවා..

    Micro controller ඕනෑම දෙයක් කරනවා

    කොටින්ම කියනවනම් ඉලෙක්ට්‍රොනික පැත්තේ තියන ඔනෑම වැඩකට අත ගහනවා..;);):cool:
    LED Bulbs

    ඔයාලත් ඔයාලගේ ගැන විස්තර දාන්න ඒ වගේම මොනවා හරි මේ සම්බන්දයෙන් දෙයක් කරගන්න තියනවනම් එකත් දැනුවත් කරන්න..ප්‍රොයෝජනවත් වෙයි කියල හිතනවා..හැමෝම එකතු උනොත් හැමෝටම ගොඩ යන්න පුළුවන් ..එළකිරි..:love::love:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මෙන්න මගේන්. ..

    මෙන්න මචෝ මගේ වැඩ ටික, මගේ ලොවෙත් නැති Software Company එක..

    Software Solutions වලින්....
    POS Systems තියෙන්වා මචො පහල ඒවත් එක්ක
    Final Accounts වෙනකල් තියෙන්වා, ඕන විදියකට Customize කරලා දෙනවා. .
    Barcode Scanning + Barcode Printing + Barcoded Tag Printing (Textile වලට)

    RFID Programming + Reading (User ට ID එක අල්ලලා Log වෙන්න පුලුවන්)
    (Integrated VPN) ලෝකේ ඕනැම තැනක ඉදන් ආරක්ෂාකාරීව System එකට ලොග් වෙන්න පුලුවන්. ..
    more Than 50 Reports + 10 User Customizable Reports With Charts And Graphs.

    ඒත් එක්කම Android APP එකක් Free ඕනම වෙලාවක ඕනම තැනක ඉදන් System එක බලන්න පුලුවන්. .. (Reports, Status, Stock, User Statics)

    තව CCTV systems (මේකෙනෙම් කියන්න තරම් විශේශයක් නැ,, ඒත් ඔයාලට ඕනනම් ඔයාලටම ඕන විදියට Company Name + Logo එක දාලා Android App එක හදලා දෙනවා.)

    ah, තව එකක් අපි Vehicle වලටත් CCTV දානවා Online ඒ වෙලාවෙම බලාගන්න පුලුවන් වාහනේ වෙන දේවල්... (Images නෙමෙයි Video HD) බස් තියෙන උන්ට තමා විශේශ.

    LED Boards, (අවශ්‍ය වෙලාවට Match එක උනත් දාන්න පුලුවන් ඒවා. .)

    Vehicle Tracking Systems (වාහනේ තියෙන තැන දුර ඉදන් බලාගන්න, ඒක පාර වාහන දෙක තුනක් උනත් බලාගන්න පුලුවන් එකම MAP එකේ..)

    තව Arduino කරනවා, අමුතු අමුතු Solutions ඕන අයට ඒවත් හදලා දෙන්වා... ඒකියන්නෙ අලුත්ම Hardware Parts.

    WEB designing නම් කරන එක නැවැත්තුවා, කරන්න වෙලාවක් නැති නිසා,,
    කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න, මාසෙකට Project 2,3 k එනවා මට,
    Page 6 කට 10 000 වගේ දෙන්න පුලුවන්. ..

    Android කරන එකත් නැවැත්තුවා, Gayan ලත් එක්ක කරන්න තමයි හිතාගෙන ඉන්නෙ ඉස්සරහට. .

    ඕන්න ඕකයි මගේ කතාව.. C#, vb6, Crystal Reports, Wordpress, Joomla පට්ටටම දන්න උන්ට ඕනනම් ගෙදර ඉදන් කරන්න වැඩ දෙන්න පුලුවන්. ...:love::love:

    ඒලකිරි උන්නාන්සෙලට මේ මොනා හරි ඕනනම් අඩුවට කරලා දෙන්නම්. ... (ඒත් මචෝලා, අපේ ගනන් අනිත් එවාට වැඩිය 200% විතර වැඩී... හොද බඩු ගනන්නෙ....:P:P:P:P..)
    Edit
    Gayaan ට වගේම, මටත් Hardware ඕන, පොඩි Network Card එකේ ඉදන් පට්ට ලොකු Server වෙනකල් ඔය Domain එකේ හැම දෙයක්ම..
    ලංකාවට China ඉදන් බඩුගේන උන් (CCTV, DVR වගේ..) ඉන්නවා නම් කියන්න,,,,

    පට්ට පට්ට මචං..මම හොයනෙත් මේ වගේ සෙට් එකක් තමයි..මොකද ඉස්සරහට එන වැඩත් එක්ක තනියෙන් ගමන යන එක අමාරුයි කියල හැගෙන නිසා.. උඹේ බස් වලට දාන system එක ගැන දන ගන්න ඕන.මට Quote එකක් දාහන්.. :) හරි යනවනම් සෙට් වෙලා කරමු..උඹ ඔය කියල තියන දේවල් බහුතරයක් අපි විසින් කරනවා.. කොටින්ම අපි ගොඩක් දුරට එක සමානයි. ඒ වගේම ඉස්සරහට ලංකවේ උන්ට ඔය දේවල් ගැන උගන්වන්නත් හිතන් ඉන්නවා. බලමු ..අනිවරෙන් එළකිරියේ දානම් වැඩක් පටන් ගන්න කලින්.. :yes::yes:
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    මෙන්න මචෝ මගේ වැඩ ටික, මගේ ලොවෙත් නැති Software Company එක..

    Software Solutions වලින්....
    POS Systems තියෙන්වා මචො පහල ඒවත් එක්ක
    Final Accounts වෙනකල් තියෙන්වා, ඕන විදියකට Customize කරලා දෙනවා. .
    Barcode Scanning + Barcode Printing + Barcoded Tag Printing (Textile වලට)

    RFID Programming + Reading (User ට ID එක අල්ලලා Log වෙන්න පුලුවන්)
    (Integrated VPN) ලෝකේ ඕනැම තැනක ඉදන් ආරක්ෂාකාරීව System එකට ලොග් වෙන්න පුලුවන්. ..
    more Than 50 Reports + 10 User Customizable Reports With Charts And Graphs.

    ඒත් එක්කම Android APP එකක් Free ඕනම වෙලාවක ඕනම තැනක ඉදන් System එක බලන්න පුලුවන්. .. (Reports, Status, Stock, User Statics)

    තව CCTV systems (මේකෙනෙම් කියන්න තරම් විශේශයක් නැ,, ඒත් ඔයාලට ඕනනම් ඔයාලටම ඕන විදියට Company Name + Logo එක දාලා Android App එක හදලා දෙනවා.)

    ah, තව එකක් අපි Vehicle වලටත් CCTV දානවා Online ඒ වෙලාවෙම බලාගන්න පුලුවන් වාහනේ වෙන දේවල්... (Images නෙමෙයි Video HD) බස් තියෙන උන්ට තමා විශේශ.

    LED Boards, (අවශ්‍ය වෙලාවට Match එක උනත් දාන්න පුලුවන් ඒවා. .)

    Vehicle Tracking Systems (වාහනේ තියෙන තැන දුර ඉදන් බලාගන්න, ඒක පාර වාහන දෙක තුනක් උනත් බලාගන්න පුලුවන් එකම MAP එකේ..)

    තව Arduino කරනවා, අමුතු අමුතු Solutions ඕන අයට ඒවත් හදලා දෙන්වා... ඒකියන්නෙ අලුත්ම Hardware Parts.

    WEB designing නම් කරන එක නැවැත්තුවා, කරන්න වෙලාවක් නැති නිසා,,
    කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න, මාසෙකට Project 2,3 k එනවා මට,
    Page 6 කට 10 000 වගේ දෙන්න පුලුවන්. ..

    Android කරන එකත් නැවැත්තුවා, Gayan ලත් එක්ක කරන්න තමයි හිතාගෙන ඉන්නෙ ඉස්සරහට. .

    ඕන්න ඕකයි මගේ කතාව.. C#, vb6, Crystal Reports, Wordpress, Joomla පට්ටටම දන්න උන්ට ඕනනම් ගෙදර ඉදන් කරන්න වැඩ දෙන්න පුලුවන්. ...:love::love:

    ඒලකිරි උන්නාන්සෙලට මේ මොනා හරි ඕනනම් අඩුවට කරලා දෙන්නම්. ... (ඒත් මචෝලා, අපේ ගනන් අනිත් එවාට වැඩිය 200% විතර වැඩී... හොද බඩු ගනන්නෙ....:P:P:P:P..)
    Edit
    Gayaan ට වගේම, මටත් Hardware ඕන, පොඩි Network Card එකේ ඉදන් පට්ට ලොකු Server වෙනකල් ඔය Domain එකේ හැම දෙයක්ම..
    ලංකාවට China ඉදන් බඩුගේන උන් (CCTV, DVR වගේ..) ඉන්නවා නම් කියන්න,,,,

    maru ahh,man mara intersting mewata.....:nerd::nerd::nerd: