Elakiri Busness සෙට් එක..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කරන දේ නම් මේකට ආදාල නැද්ද මන්දා...
    නමුත් මම මගේ ම කියල රස්සාවක්/ව්‍යාපාරයක් කරන්නේ...........

    දන්නව නේ........
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම කරන දේ නම් මේකට ආදාල නැද්ද මන්දා...
    නමුත් මම මගේ ම කියල රස්සාවක්/ව්‍යාපාරයක් කරන්නේ...........

    දන්නව නේ........

    dath galaweema :lol::lol:. hamoma karanne eka thama
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මම කරන දේ නම් මේකට ආදාල නැද්ද මන්දා...
    නමුත් මම මගේ ම කියල රස්සාවක්/ව්‍යාපාරයක් කරන්නේ...........

    දන්නව නේ........

    කිබුලා මචො ,, මෙහෙම දාමු, ,, එක දතක් ගැලෙව්වොත්, තව දත් දෙකක් Free ගලවා දෙනු ලැබේ වගේ එකක්,,,,,,, :lol::lol:
     

    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    machn mata finance patha puluwan. Investments gana help karanna puluwan ! I need help on integrating web site to a sms gate way !
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම නම් කරන්නේ OFFSET PRINTING තමයි

    Visiting cards, Books, Bill Books වගේ OFFSET PRINTING ඔන දෙයක් කරනවා

    OFFSET PRINTING වැඩ තියනවනම් කියන්න. එළකිරිඑකේ කටිටියට ගාන අඩුවෙන් කරල දෙන්නම් :cool::cool::cool:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    First job eka hatiyata company ekaka work karanawa. second job eka hatiyata China indan import karanawa garments accessories (fabric, ribbon, tapes, flowers, button, stones....etc)

    Habai api karanne export trade ekata witharai, local market ekata gennanna macho.