අලුතෙන් business එකක් පටන් ගන්න ඉන්න අයට,කරගෙන යන අයට සහ freelancer අය සඳහායි..
මෙන්න මෙහෙමයි වෙන්නේ අපේ එළකිරියේ ඉන්නනේ එක එක වැඩ වල නිරත වෙලා ඉන්න එක එක මට්ටමේ උදවිය..මෙතැනදී ඒවාට අවශ්‍ය උපකාර ඒ වගේම අදහස් හුවමාරු කර ගන්න පුළුවන්..එලකිරිය ඇතුලේ ඉන්න business සෙට් එක එකතු කර ගත්තනම් ගොඩක් දේවල් සහ යෝගයෙන් කරන්න පුළුවන්..තම තමන් සම්බන්ද ව්‍යාපාරය ගැන විස්තර දාල මෙතන ඒවාට උදව් ගන්න පුළුවන් ය ඉන්නවනම් ඒවා ට කට්ටිය සෙට් කර ගන්නවයි තියෙන්නේ.
උදාහරණයක් විදිහට මම soft ware කරනවා. මට ඕනෑ hardware ටිකක් අපේ ආයතනයට මිලට ගන්න.එතකොට ර ගැන දැනුවත් කරලා සෙට් වෙන්න පුළුවන්..ලේසියෙන් හොයා ගැනත් පුළුවන්.free lancer කරණ කට්ටියට පුළුවන් වෙනදට නොකරපු ජොබ් එහෙම අරගෙන උදව් ගන්න..
ඒ කිවේ android ගැන වගේ වෙන කෙනෙක්ට හම්බෙනව එයට පුළුවන් මෙතන ඉන්න අයත් එක්ක එකතු වෙලා හවුල් වෙලා වැඩේ කරන්න..එතකොට අපිට හොද ගමනක් යන්න පුළුවන් වෙයි කියල හිතනවා..
මම මුලින්ම දානම් අපිට කරන්න පුළුවන් දේවල්..
ඔනෑම software එකක්.
Electronic Automation පැත්තෙන් එන ඕනෑම project එකක් (Robotic project,Electronic innovation Projects etc..)
ඕනෑම android app එකක්..
Mass PCB
හදනවා,Drilling කරනවා,Design කරනවා ඒ සම්බන්දයෙන් සියලු දේ කරනවා..
Micro controller ඕනෑම දෙයක් කරනවා
කොටින්ම කියනවනම් ඉලෙක්ට්‍රොනික පැත්තේ තියන ඔනෑම වැඩකට අත ගහනවා..

LED Bulbs
ඔයාලත් ඔයාලගේ ගැන විස්තර දාන්න ඒ වගේම මොනවා හරි මේ සම්බන්දයෙන් දෙයක් කරගන්න තියනවනම් එකත් දැනුවත් කරන්න..ප්‍රොයෝජනවත් වෙයි කියල හිතනවා..හැමෝම එකතු උනොත් හැමෝටම ගොඩ යන්න පුළුවන් ..එළකිරි..

Last edited: