2014 T20 lankaweda tiyanne aith...?
16 Teams gahanawalu neda? pattata tiyeyi...![]()
Teams 4 gane Groups 4i....
grous eke top 2 yanawa Quater final
2015 50 Over WC ekata wada eka thama ban game eka..pissu hadenawa![]()
bangaladesh wala nemeda banhttp://t20worldcup.cricket.com.pk/
danna ekek hariyata kiyapallako


Last edited:






පහුගිය කාලේ ඉන්දියන් media මේ ගැන කීවා බංගලාදේශයට match ඔක්කොම කරන්න පහසුකම් නැත් නම් ඉන්දියාව තරග කිහියක් host කරන්න පුලුවන් කියලා Bcci කියලා තිබ්බා . ඒ නිසා ලංකවේ තියන්න තියන අවස්ථාව අඩුයි බලමු අගෝස්තු මොනවා වෙයිද කියලා 
