koriawen phone genne kohomada?

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
බින්දු;15369410 said:
4න් ගෙන්නන්න TRC එකෙන් ලයිශන් එකක් ගන්න. අවුරුදු 2-3කට කලින් අවුරුද්දටම 11 000 ගියේ. එතකොට කස්ටම් ඩියුටි විතරයි ගෙවන්න ඕන.

dan nam gana wadi athi ne machan.. machan custom duty count wena widiyath poddak kiyapanko.. phone ekakata kiyak withara wadinawada? korian phone walata licence eka denawada ban?
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
බින්දු;15369410 said:
4න් ගෙන්නන්න TRC එකෙන් ලයිශන් එකක් ගන්න. අවුරුදු 2-3කට කලින් අවුරුද්දටම 11 000 ගියේ. එතකොට කස්ටම් ඩියුටි විතරයි ගෙවන්න ඕන.

tnx machan.. macho custom duty count wena hatith poddak kiyapanko dannawa nam.. phone ekakata kiyak withara wadinawada.. dan nam 20000k wath yai ne ban licen eka ganna... koriyan phone walatath ganna puluwanda?
 
Aug 18, 2011
6,147
788

:rolleyes::rolleyes: ආණ්ඩුවේ ජිල්බිරිස් වල ගාස්තු එහෙම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙන්නේ නෑ නේද?? :P (මුද්දර ගාස්තුව වුනත් අවුරුදු ගාණක් තිස්සෙ රුපියල් 5 නේ?? :D )
කොරියන් , චයිනීස් ඕනම ෆෝන් එකක් ගෙන්නන්න පුලුවන්. හැබැයි ඉතින් ලාබේ තියෙන්ණේ වැඩි වැඩියෙන් ෆෝන් ගෙන්නනවා නම් තමයි. අවුරුද්දටම ෆෝන් 10 නම් ගෙන්නන්නේ, ලයිශන් ගන්නවට වඩා ලාබයි තැපැල් කන්තෝරුවේ දන්න කියන ඩයල් එකක් සෙට් කරගෙන, ඌට ගානක් දීලා ෆෝන් ටික එලියට ගන්න එක :baffled::baffled:
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
බින්දු;15377727 said:
:rolleyes::rolleyes: ආණ්ඩුවේ ජිල්බිරිස් වල ගාස්තු එහෙම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙන්නේ නෑ නේද?? :P (මුද්දර ගාස්තුව වුනත් අවුරුදු ගාණක් තිස්සෙ රුපියල් 5 නේ?? :D )
කොරියන් , චයිනීස් ඕනම ෆෝන් එකක් ගෙන්නන්න පුලුවන්. හැබැයි ඉතින් ලාබේ තියෙන්ණේ වැඩි වැඩියෙන් ෆෝන් ගෙන්නනවා නම් තමයි. අවුරුද්දටම ෆෝන් 10 නම් ගෙන්නන්නේ, ලයිශන් ගන්නවට වඩා ලාබයි තැපැල් කන්තෝරුවේ දන්න කියන ඩයල් එකක් සෙට් කරගෙන, ඌට ගානක් දීලා ෆෝන් ටික එලියට ගන්න එක :baffled::baffled:
ekath ehemada ban.. api ewa badu colombo thiyaganna walu neda.. ehe post office eke eke thama ne set karaganna ona..