කරකවලා අතෑරියා වගේ......![]()
mukuth therenne nane
matath ehemaimukuth therenne nane
සිංහලෙන් කියනවා නම් මල්ලියේ මෙතන ගඟට සමාන කරලා තියෙන්නේ බොහෝම සුන්දර චරිතයක් මවාගෙන ඉන්න කඩවසම් තරුණයෙකුට. එහෙම කෙනෙක් ගැන ගැහැණු ළමයෙක්ට හිතෙන දේ තමයි ලියල තියෙන්නේ. එයා ආදරේ හොයාගෙන යන ගැහැණු ළමයින්ව තමන්ගේ ග්‍රහණයට අසු කරන දක්ෂයි. ඒකයි එයාව නිලට දිලිහෙන ගඟක් වගේ පෙන්නේ. එයා එහෙම සෙල්ලමට ගැහැණු ළමයි ආශ්‍රය කරන ගමන් විවාහ වෙන්න හිතාගෙන තවත් කෙනෙක් ආශ්‍රය කරනවා. ඒකයි කියන්නේ මුහුද හොයන් යනවා කියල. හොඳම දේ මේ වගේ තරුණයෙක්ට නොරැවටී සිහි බුද්දියෙන් කටයුතු කරන එකයි. ඒක තමයි කියන්නේ ගඟට බැහැල අමාරුවේ නොවැටී එකෙන් එතෙර වෙන්න කියල.
ඔහොම හිතල තමයි මම ලිව්වේ.

mata mehema dewal hitenne nane
oyaata kohomada mehema ewa hitenne?mata mehema dewal hitenne nane

හැමෝටම එකම දේවල් හිතෙන්නේ නෑනේ මල්ලියේ.![]()
mata me wage ewa therenneth nane
නෑ නෑ.....මම එහෙම දෙයක් නෙවෙයි අදහස් කලේ......ඒ තරමටම අසාර්ථක යිද ???![]()

අක්කගේ මේ පැහැදිලි කිරීම දකින්න කලින් නිර්මාණයේ අන්තිම පේලි ටික කියවනකොට මට හිතුනේ මෙහෙම දෙයක්.........සිංහලෙන් කියනවා නම් මල්ලියේ මෙතන ගඟට සමාන කරලා තියෙන්නේ බොහෝම සුන්දර චරිතයක් මවාගෙන ඉන්න කඩවසම් තරුණයෙකුට. එහෙම කෙනෙක් ගැන ගැහැණු ළමයෙක්ට හිතෙන දේ තමයි ලියල තියෙන්නේ. එයා ආදරේ හොයාගෙන යන ගැහැණු ළමයින්ව තමන්ගේ ග්‍රහණයට අසු කරන දක්ෂයි. ඒකයි එයාව නිලට දිලිහෙන ගඟක් වගේ පෙන්නේ. එයා එහෙම සෙල්ලමට ගැහැණු ළමයි ආශ්‍රය කරන ගමන් විවාහ වෙන්න හිතාගෙන තවත් කෙනෙක් ආශ්‍රය කරනවා. ඒකයි කියන්නේ මුහුද හොයන් යනවා කියල. හොඳම දේ මේ වගේ තරුණයෙක්ට නොරැවටී සිහි බුද්දියෙන් කටයුතු කරන එකයි. ඒක තමයි කියන්නේ ගඟට බැහැල අමාරුවේ නොවැටී එකෙන් එතෙර වෙන්න කියල.
ඔහොම හිතල තමයි මම ලිව්වේ.

සිංහලෙන් කියනවා නම් මල්ලියේ මෙතන ගඟට සමාන කරලා තියෙන්නේ බොහෝම සුන්දර චරිතයක් මවාගෙන ඉන්න කඩවසම් තරුණයෙකුට. එහෙම කෙනෙක් ගැන ගැහැණු ළමයෙක්ට හිතෙන දේ තමයි ලියල තියෙන්නේ. එයා ආදරේ හොයාගෙන යන ගැහැණු ළමයින්ව තමන්ගේ ග්‍රහණයට අසු කරන දක්ෂයි. ඒකයි එයාව නිලට දිලිහෙන ගඟක් වගේ පෙන්නේ. එයා එහෙම සෙල්ලමට ගැහැණු ළමයි ආශ්‍රය කරන ගමන් විවාහ වෙන්න හිතාගෙන තවත් කෙනෙක් ආශ්‍රය කරනවා. ඒකයි කියන්නේ මුහුද හොයන් යනවා කියල. හොඳම දේ මේ වගේ තරුණයෙක්ට නොරැවටී සිහි බුද්දියෙන් කටයුතු කරන එකයි. ඒක තමයි කියන්නේ ගඟට බැහැල අමාරුවේ නොවැටී එකෙන් එතෙර වෙන්න කියල.
ඔහොම හිතල තමයි මම ලිව්වේ.

නෑ නෑ.....මම එහෙම දෙයක් නෙවෙයි අදහස් කලේ......
අක්කගේ මේ පැහැදිලි කිරීම දකින්න කලින් නිර්මාණයේ අන්තිම පේලි ටික කියවනකොට මට හිතුනේ මෙහෙම දෙයක්.........
තලා නොගනිමි සිත
ඉසිඹු නැති දියට බැස
පිපාසිත සිත අස්වසා
තරණය කරමි මම එගොඩට
මේ නිර්මාණයේ සඳහන් වන සල්ලාලයාගේ (වචනේ හරියටම ගැලපෙනවද දන්නේ නෑ) ග්‍රහණයට සිය කැමැත්තෙන්ම නතු වෙලා ඔහුගේ අරමුණට ඉඩ දෙනවා වගේ දෙයක් මට හිතුනා......
ඔහුගේ අරමුණ මොකක්ද කියලා කලින් දන්න නිසා සිත් රිදවීමක් වෙන්නෙත් නෑ.....
ඒ අරමුණ ඉටු වීමට ඉඩදීලා අනතුරුව ඇයත් ඔහුගෙන් වෙන්ව යනවා.....
මම "කරකවලා අතෑරියා වගේ" කියලා කිව්වේ ඔය විදියේ සොදුවීමක් උනොත් එතනින් එහාට වෙන දේ ගැන හිතාගන්න බැරි හින්දා.......
(බක පණ්ඩිතයා වගේ කිව්වට මේක "කොහෙද යන්නේ මල්ලෙ පොල්" වගේ කතාවක්ද දන්නේ නෑ.....මට මේක කියවනකොට හිතුන දේ තමයි කිව්වේ.....)