good post!!!
uba bike eka padala newei...aragen dukak wiadala thiyene!!!
ow ban

good post!!!
uba bike eka padala newei...aragen dukak wiadala thiyene!!!

ela ela maxxza ...
mama essella pedde yamaha YB100 ekak... (japan) eka nam namath thiyenawa denata 20 years walata wada wediy bike ekata.
FZ nam ecchara peda netha. ema nisa kisiwak nodani...

1. Bike eke chain eka mokadda thiyenne kiyala balanna, normal ekakda, O ring da, X,Z etc.. mokadda kiyala? Thiyana jathiyata hariyana ekak ganna ona. Brands godak thiyanawa.මචං මට කියපන්කො chane එකට දාන ග්‍රීස් එක මොකද්ද කියල. ඕක කොහෙද ගන්න තියෙන්නේ? කියක් වෙනවද? brake oil වල වගේ ඕව වලත් ජාති තියෙනවද? මගේ තියෙන්නේනන් HONDA HORNET ?? ඕව දාන්නේ කොහොමද කියලා??

1. Bike eke chain eka mokadda thiyenne kiyala balanna, normal ekakda, O ring da, X,Z etc.. mokadda kiyala? Thiyana jathiyata hariyana ekak ganna ona. Brands godak thiyanawa.
Mama use karanne Motul Chain Lube kiyala spray can ekak. Rs 1500 wage wenne loku can ekak. Eka O,X,Z ring onama ekakata pawichchi karanna puluwan. Godak pawichchi karanna puluwan lesiyen iwara wenne naha.
Oke bike eka anuwa version thiyanawa. Hornet nam "Road" eka ganna ona. Offroad bike wala chain walata "Off Road" eka. Thawa Factory line kiyala racing lube ekakuth thiyanawa. Eka normal use ekata wadak naha ewagema echchra wiyadam karanna ona naha.
2. Meka danna issella chain eka hondata sudda karan wela ganna ona.
Ekata bumi thel 4 parts walata 1 part wage 2T/engine oil dala mix ekak hada ganna. Thanikara bumi thel dammoth chain eke thiyana rubber ring thambenna balanawa.
eeta passe e mix eka chain ekata spray karala pinsalak wage ekakin chain eka hondata sudda karanna. hard brush wage ewa pawichchi karanna epa, chain eke athule thiyana rubber ring thuwala wenna puluwan. Me widiyatama sprockets 2th sudda kara ganna.
Hondata sudda karata passe wathurenuth hodala, wela ganna.
hondata chain eka welunata passe chain eke athul paththatai rubber rings walatai chain eka karakawamin lube eka spray karanna. Anthimata ona nam chain eke depaththta gahuwath kamak naha. Wadiyenma ona athul paththatai rubber rings walatai thama.
Spray karalata passe paya 3k wath duwanne nathuwa lube eka set wenna eka thana thiyanna ona. Raata spray karala udeta duwanna gaththa nam niyamai.
Hariyatama wade una nam saha chain eke tension eka hariyatama thiyanawa nam, duwanakota chain eke kisima saddayak naha. tire polawe gawena sadde witharai enne. pickup wenakotath chain ekak nemei drive shaft ekakin duwanawa wage danene. e tharamata patta smooth wenawa.![]()
panchika waththe, rajagiriye niko etc.. onama loku bike kadeka thiyanawa.Motul Chain Lube එක කොහෙද තියෙන්නේ ? මමත් හෙන ගේමක් දුන්නා Motul Chain Lube එකක් හොයාගන්න බැරි වුනා
panchika waththe, rajagiriye niko etc.. onama loku bike kadeka thiyanawa.
awlak wenne naha. chain lube kiyanne chain walatama gahanna hadapu ekak. normal grease wage nemei.mama danata use karanne 3M grease eka. motul eka use kara kiyala aulak wena ekak na neda ? mage bike eka fz ekak
awlak wenne naha. chain lube kiyanne chain walatama gahanna hadapu ekak. normal grease wage nemei.
නියම වෙලායට එයාර් ක්ලීනර් මාරු කරන එක තමයි හොද උඹ කියනවා වගේ. අළුත් එන බයික් වල සමහර ඒවගේ පේපර් ෆිල්ටර් එනවා. ඒවා හොයලා බලලා තමයි වැඩේ කරන්න ඕන.මචන් හැමදේම හොඳයි. නමුත් Air Filter එක නම් හෝදන එක එච්චර අනුමත කරන්න බැහැ.මොකද washable air cleaners එනවා dirt bikes වලට සහ සමහර සුපිරි වර්ග වලට (K&N).හැබැයි ඒ ගොඩක් ඒවා හදල තියන්නේ ස්පොන්ජ් වගේ material එකකින්.
නමුත් ඔය සාමාන්‍ය air filter හදන්නේ paper එකකින්.ඔකේ සිදුරු මනින්නේ micron වලින්.ඒ තරම් ඒ සිදුරු පොඩි.ඉතින් ඔය පාරේ යනකොට එන දුවිල්ලේ ටයර් ගෙවිච්ච, පෙට්‍රල් දුම, කාබන් වගේ දේවල් ඇවිල්ල රන්දිල තියෙන නිසා පෙට්‍රල් දාල හේදුවම ඒවා දියවෙලා තවතවත් සිදුරු වල බැඳෙනවා.අනික ලංකාවේ පෙට්‍රල් වල පොඩි oil ගතියක් තියෙනවා 100% ක් වාෂ්ප වෙන්නේ නැත්තේ එකයි.එහෙනම් තිනර් දාන්න ඕන. එකයි sprk plug හෝදන්න තිනර් දාන්නේ.
හොඳම දේ තමයි නියමිත වෙලාවට air filter එක මාරු කරන එක.එකෙන් වන මුල්‍යමය වියදමට වඩා වාසි ගොඩක් ලැබෙනවා.අනික ඉන්දියන් බයික් වල filter එච්චර ගණන් නැහැනේ.කිසිම වෙලාවක හෝදන්න එපා. manual එකේ කියල තියන කාලසීමාව දක්වාම තියන්න.දුවිලි බඳුනට ප්‍රශ්නයක් නැහැ. නියමිත කාලයට මාරු කරන්න.
GTRZ, Kukkupatiya, Kandyan, asankadensg
මචංල ගොඩක් අය ඔය ඕපන් චෙන් (o-ring චෙන්) වලට සාමන්‍ය තෙල් වෙනුවට දාන විශේෂ චෙන් ක්ලිනර්, lubricants ගැන දන්නෙ නෑ ගන්න තැන් දන්නෙත් නෑ.
ඒ නිසා ඒවගේ විස්තර, ගණන්, ගන්න පුළුවන් තැන් දැම්මොත් ගොඩක් අයට ලොකු උදව්වක්