කම්පැණි සර්විස් ගැන ගියපුවනම් සහතික ඇත්ත. මහලොකුවට යමහා ඩීලර්ස් ලා කියලා සර්විස් කරන එවුන් ඊටත් එහා. මගේ ගාවත් තියෙන්නේ fz 16 2012 එකක්. මගේ බයික් එකේ කි.මී. 5000 විතර යනකොට ස්වින් ආම් එකෙන් සද්දයක් ආවා. මම සර්විස් කරන තැන එවුන්ට කිවුවාම උන් කිවුවේ බයික් එක අලුත් නිසා එහෙම වෙනවා කියලා. දවසක් මට ඉන්දියන් සයිට් එකක් සෙට් වුනා. එකේ ඕනම බයික් එකක් මස් කරන්න වුනත් විස්තර තියනවා. ඒකේ පෝස්ටි එකකත් මගේ වගේම සීන් එකක් තිබ්බා. උන් එකේ කියලා තිබුන විදිහටනම් රේසර් ගිහින්. ඉන්දියන් එවුන් කියන විදිහටනම් ෑන්ගේ සර්විස් වල කි.මී. 5000 - 7000 විතර බයික් එකේ ඇනේ ඉදන් ඔක්කෝම සර්විස් වල එවුන් චෙක් කරනවා. මෙහෙ සර්විස් වල ඉන්න වේ*** පුත්* කවදාවත් ඔවා බලන්නේ නෑ.
ඔන මගුලක් වෙන්න කියලා මම ගෙදරම බයික් එක මස් කරලා බැලුවා.. මෙන්න බලපන් හැටි....
![]()
![]()
![]()
ඕන කරන බඩු ටිකනම් ඉතින් ඩීලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. මට ඔය වැඩේට ගියේ රු 2000/- + මහන්සියයි විතරයි.
මචෝ කම්පැණි එවුන් විතරක් නෙමෙයි යමහා සර්විස් වලත් ගන්න ගානේ හැටියට වැඩක් වෙන්නේ නෑ. මගේ යාලුවෙක් කිවුවා බියගම පැත්තේ හොද සර්විස් එකක් තියනවා කියලා. ඊලග සර්විස් එක එතනින් තමයි කරන්න ඉන්නේ. දැන් සර්විස් කරපු තැනට නම් ආයිත් යන්නේ නෑ.
අනිත් එක ඔය කියන විදිහට උන් ගැරන්ටි දෙන්නේ නැත්නම්, අපි මොන හුත්*** මහලොකු ගනන් දීලා යමහා සර්විස් වල එවුන්ට පු* දෙන්න යන්නේ. 2012 පස්සේ ආපු බයික් වල තව පොඩ් කේස් එකක් තියනවා. පෝක් බටේ මලකඩකනවා. අලුතින් එන බයික් වල quality එක නම් අන්තිමයි. කලින් ආපු බයික් ඒ අතින් සුපිරි. යකෝ බයික් වල ගාන වැඩිකරානම් quality එකත් වැඩි කරලා එවපන්කෝ. අනිත් එක බන් අපි ඉන්දියන් ඒවා ගත්තේ ජපනකට යන්න ආස නැතුව නෙමෙයි.. මම බයික් එක ගත්තෙත් ෆිනෑන්ස් කරලා. යමහා ටවුන් එකේ ඉන්න එවුන්ගෙන් හොද මිනිහෙක්ට ඉන්නේ අනිල් අයියා විතරයි. අනිත් එවුන් හිතන් ඉන්නේ උන් තමයි කම්පැණි අයිතිකාරයෝ කියලා.. එකේ සර්විස් කරන එවුන් ඉන්නේ හරියට උන් fz හොයාගත්ත එවුන් වගේ.. උඹ කියලා තියනවා වගේ කවදාවත් කම්පැණි සර්විස් නම් දාන්න එපා. අපරාදෙ සල්ලි....
ඒ අතින් ගත්තම බජාජ් වල සර්විස් එකනම් හුගක් හොදයිවගේ ...!






mt.lavinia junction eke idan dehiwala pathata wenna land side eke thiynne showroom ekath ekkam unge service eketh hodai
? ජෙඩ් & වොල්ටි ලක්ස 2.50ට අඩුවෙන් හොද එකක් සෙට් කර ගත්ත හැකි නේ. AX එකෙ 35 වැඩ උනාට උබ වගේ එකක් එක්ක යන්න ඔනේ නෙ බන් හොද එකක් හොයා ගන්න
. DT එක හොදයිද බන් ඔක 2ස්ට්‍රොක් නේද ? 