oya lede thyena godak un ennawa ban elakiri eke
![]()


ponimation ta wage katath nathuwa athi..

attention whore
![]()



දයාසිරි ගෙ ගෝලයෙක් වෙන එකෙක් එක්ක ඔට්ටුවක් දාල දයාසිරි එහා පැත්තට යන්නෙ නෑ කියල.. මූ කොකටත් කියල දයාසිරිගෙන් අහුවම දයාසිරිත් කියලා යන්නෙ නෑ කියලා. ඉතින් මූ හොදටම ශුවර් නිසා ඔට්ටු අල්ලලා තියෙන්නෙ දයාසිරි ගියොත් හෙලුවෙන් ටවුන් එක වටෙ යනවා කියලා.. ඉතින් මූ යද්දි පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලාඒ මොකක්ද ඒ සීන් එක?![]()









