katha karala wedak naha ape office eket 120 panna hena ikmanata skype call ganna ba, uploading ajuthai api dan dialog wimax ekak load balancer ekak ekka use karanne 



25 Gb පැන්නට පස්සෙත් 8Mbps එනවද ?කතාව ඇත්ත ගොඩක් අයට ඔහොම වෙලා තියෙනවා..
එත් දෙයියන්ගේ පිහිටෙන් මට 8mbps ගානටම එනවා...අනිත් එක මගේ පැකේජ් එක webfamily 25GB එත් මම එකෙන් ගිය මාසෙට 38GB බෑවා ඉතින් නරකද..
![]()
![]()
ඕනනම් බොරුද බලන්න ඔන්න පහලින් ස්ක්රීන් ප්රින්ට් එකකුත් දැම්මා..
![]()

25 Gb පැන්නට පස්සෙත් 8Mbps එනවද ?![]()

නැත්නම් කොහොමද බන් 38GB බාන්නෙ...වැඩිපුර usage එක අන්තිමට බිලට එකතු කරලා එවනවද ?අනිවා..නැත්නම් කොහොමද බන් 38GB බාන්නෙ...
අනිවා..නැත්නම් කොහොමද බන් 38GB බාන්නෙ...

ගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර.![]()
![]()
![]()

වැඩිපුර usage එක අන්තිමට බිලට එකතු කරලා එවනවද ?
ගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර.![]()
![]()
![]()
උබල කියවනවා නම් ඔන්න අයින් කරා...

වැඩක් නෑ බං දැනටමත් හිර කරලා ඉවරයි. මගේ පලවෙනි වතාවට 25 GB පැන්නේ. ඊට කලින් මාස වල 20 GB වලටත් අඩුවෙන් use කළේ. ඒත් මුන් දශමයක් පැන්න හැටිය slow කළා. මට කේන්ති slow කරපු එක ගැන නෙමෙයි මුන්ගේ 1Gb 250 ගානේ විකුණා ගන්න sites block කරපු එක ගැන. මුන් තාම block කරපු එක අයින් කරලා නෑ. මම දැන් use කරන්නේ Dialog prepaid එකගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර.![]()
![]()
![]()
එහෙනම් මොකක් හරි හොර පාරක් use කලාද ?පිස්සුද බන් එහෙම එනවා නම් මම අනාතයි...එහෙම කරන්නත් බේ බන්.. මුන්ගේ තියෙන්නේ 25GB පැන්නට පස්සේ ස්පීඩ් අඩු කරන එක විතරයි.. උන්ට අපේ බිල් එකට අමතර ගානක් ඇඩ් කරන්න බෑ.. ඔන්න අපි අමතර ඩේටා ඉල්ලුවොත් විතරක් ඒ ඉල්ලන ඩේටා ප්රමාණයට අදාල අමතර ගාස්තුවක් අයකරනවා... ඒ අමතර ඩේටා ලිමිට් එකත් පැන්නොත් ආයේ ස්පීඩ් ලිමිට් කරනවා විතරයි...


මට නම් කියන්න තියෙන්නේ වැඩි ස්පීඩ් ගන්න ගිහින් හොට බිම ඇනගත්තා වගේ වැඩක්. ගොඩක් එවුන්ට මීටර් වුනේ නෑ ඔය ස්පීඩ් එකෙන් ඩේට ටික පට ගාද්දි ඉවර වෙනවා කියලා. ඉතින් 8Mb දෙනවා කිව්ව ගමන් අනික්වා හෙව්වේ බැලුවේ නෑ. මාරු වුනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ තමා. පෙටිශන් නෙමෙයි මොන මඟුල කරත් උන් දන්නවා, උන් තරම් ස්ටේබල් කනෙක්ශන් එකක් දෙන්න රටේ වෙන නෙට්වර්ක් එකක් නැති විත්තිය. සෝ උන් කැමති කැමති විදියට නටනවා.


අපි ඕක කිව්වා.
Hama user ma eka sare download karanna gaththath slt eke line busy wenne 20%
ponna kalakanni inna ratak salli gevvata service anthimai. ehen peotv eke match eka yaddi ponna adds danava
"laabai, baalai "
mata epa wela tiyenne me rataඅනිත් එක මේගොල්ලෝ 25 Gb package එක හඳුන්වලා දුන්න කාලේ 512 Kbps connections අම්බානෙක slow කලා. කතා කළාට පස්සේ තමයි අපහු speed එක දුන්නේ. මේගොල්ලන්ගේ තියෙන්නේ මහා එපා කරපු promotion tricks. මහා ලොකුවට advertising නම් තියනවා. අනික දැන් global average එක 13Mbps වුනත් මේගොල්ලන්ගේ උපරිම 8Mbps. ඒකවත් හරියට දෙන්නේ නෑ



