SLT internet Poor promotion trick

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    katha karala wedak naha ape office eket 120 panna hena ikmanata skype call ganna ba, uploading ajuthai api dan dialog wimax ekak load balancer ekak ekka use karanne :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    SLT ගැන නම් කථා කරලා වැඩක් නෑ බන්... youtube එකේ 240P බලන්නෙත් මාරම ගේමක් දීලා.... මොන විකාරයක්ද කියලා හිතෙනවා බන්.... :(
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    කතාව ඇත්ත ගොඩක් අයට ඔහොම වෙලා තියෙනවා.. :yes:


    එත් දෙයියන්ගේ පිහිටෙන් මට 8mbps ගානටම එනවා... :D අනිත් එක මගේ පැකේජ් එක webfamily 25GB එත් මම එකෙන් ගිය මාසෙට 38GB බෑවා ඉතින් නරකද.. ;) :D
    ඕනනම් බොරුද බලන්න ඔන්න පහලින් ස්ක්‍රීන් ප්‍රින්ට් එකකුත් දැම්මා..
    :cool::cool:


    0oof.jpg
    25 Gb පැන්නට පස්සෙත් 8Mbps එනවද ? :confused:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,279
    113
    Auckland
    අනිවා.. :yes::yes: නැත්නම් කොහොමද බන් 38GB බාන්නෙ...

    ගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර. :angry: :angry: :angry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මගේ කලින් slt පැකේජ් එක තිබ්බේ...ස්පීඩ් අඩු කරලා 25GB 8mbps කරපු ගමන් මන් connection එක cancel කර මචන්..දැන් ඩයලොග් 8GB RS.650 යන්නේ... simple මචන්.. වැඩ ටික කරගන්න ඒ හොඩටම ඈති.. කවදාහරි ලන්කාවේ unlimited dsl එකක් දුන්න දවසට ගන්නවා..
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර. :angry: :angry: :angry:

    ඒක ඇත්ත බන්..ඩයලොග් unlimited speed check එකටත් ඕකනෙ උනේ... ඔය හැම internet service provider company එකකම උන් වැඩියෙන්ම මේ වගේ forum pages බලන්නේ උන්ගේ අඩු පාඩු හොයාගන්න :rolleyes: :rolleyes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර. :angry: :angry: :angry:

    අනේ බන් මම පොරක් නම් නෙමෙයි එහෙම වෙන්න වුවමනාවකුත් නෑ.. :no: උබල කියවනවා නම් ඔන්න අයින් කරා... ;) :D
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    ගොනෝ ඔව්ව මෙතන දාන්නෙ පට්ට වැඩක් කරා කියල පෙන්නන්නද ? තව ටික දවසක් යනකොට 25 යනකොටම හිර කරන්න පටන් ගත්තාම උබලම තමා නහයෙන් අඩන්නෙ. කව්දො පොර වෙන්න යුසර් නෙම් වලින් ලොග් වෙන රෙද්දක් දාල දැන් එකත් ඉවරයි. කරන වැඩක් පාඩුවෙ කරන් හිටපල්ල බන් හතරවටේ පබ්ලික් නොකර. :angry: :angry: :angry:
    වැඩක් නෑ බං දැනටමත් හිර කරලා ඉවරයි. මගේ පලවෙනි වතාවට 25 GB පැන්නේ. ඊට කලින් මාස වල 20 GB වලටත් අඩුවෙන් use කළේ. ඒත් මුන් දශමයක් පැන්න හැටිය slow කළා. මට කේන්ති slow කරපු එක ගැන නෙමෙයි මුන්ගේ 1Gb 250 ගානේ විකුණා ගන්න sites block කරපු එක ගැන. මුන් තාම block කරපු එක අයින් කරලා නෑ. මම දැන් use කරන්නේ Dialog prepaid එක
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    පිස්සුද බන් එහෙම එනවා නම් මම අනාතයි... :P එහෙම කරන්නත් බේ බන්.. මුන්ගේ තියෙන්නේ 25GB පැන්නට පස්සේ ස්පීඩ් අඩු කරන එක විතරයි.. උන්ට අපේ බිල් එකට අමතර ගානක් ඇඩ් කරන්න බෑ.. ඔන්න අපි අමතර ඩේටා ඉල්ලුවොත් විතරක් ඒ ඉල්ලන ඩේටා ප්‍රමාණයට අදාල අමතර ගාස්තුවක් අයකරනවා... ඒ අමතර ඩේටා ලිමිට් එකත් පැන්නොත් ආයේ ස්පීඩ් ලිමිට් කරනවා විතරයි...
    එහෙනම් මොකක් හරි හොර පාරක් use කලාද ?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචං උඹේ රවුටර් එකට ලොග් වෙලා Data rate එක බලපන්...
    උඹෙත් ඇත්තේ ම් ගානට සමාන ගානක්.. ඕක තමා උඹේ උපරිම Download & Upload speed එක..
    උඹ SLT එකට කොල් කරලා කියහන්..
    උඹේ Data rate එක තියෙන්නේ මෙච්චරයි, 
    තොපි speed එක වැඩි කරන්නේ නැද්ද කියලා... :angry: :angry: :angry:
    උන් එක එක වැල් බයිල කියයි..
    සැලෙන්නෙපා.. උඹ කියහන් මොනා උනත් කමක් නෑ වැඩි කරහන් කියලා..

    එතකොට හරි යයි ඕක..


    47034_300324673445597_1086880351_n.jpg


    ඩේට රේට් එකට සාපේක්ෂව මගේ ස්පීඩ් එක සාදාරණයි...

    2874197755.png


    දැන් උඹලා අහයි ඇයි මං මේක හදාගත්තේ නැත්තේ කියලා..
    ඒකට හේතුව තමා 25 රැකගැනීම.... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් කියන්න තියෙන්නේ වැඩි ස්පීඩ් ගන්න ගිහින් හොට බිම ඇනගත්තා වගේ වැඩක්. ගොඩක් එවුන්ට මීටර් වුනේ නෑ ඔය ස්පීඩ් එකෙන් ඩේට ටික පට ගාද්දි ඉවර වෙනවා කියලා. ඉතින් 8Mb දෙනවා කිව්ව ගමන් අනික්වා හෙව්වේ බැලුවේ නෑ. මාරු වුනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ තමා. පෙටිශන් නෙමෙයි මොන මඟුල කරත් උන් දන්නවා, උන් තරම් ස්ටේබල් කනෙක්ශන් එකක් දෙන්න රටේ වෙන නෙට්වර්ක් එකක් නැති විත්තිය. සෝ උන් කැමති කැමති විදියට නටනවා.


    :yes::yes::yes:අපි ඕක කිව්වා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔවුන්ට හරිනම් පරණ කනෙක්ෂන් තියන උන්ට පුලුවන් නඩු දාන්න. මොකද අපේ ඇග්‍රිමන්ට් එකේ එහෙම කිසිම දෙයක් කියල නැහැ. අනික උන් කලින් ස්පීඩ් අඩු කරනව කියල දැනුම් දීමක් කලෙත් නැහැ. ඔය වගේ කේස් එකකට ගිහින් නඩු දාල තමයි කෝල් චාජස් අඩු කලෙ. තාම අපෙ බිලෙන් ගානක් අඩු කරන්නෙත් ඒක හින්ද තමයි. නඩු දැම්මොත් උන්ට බඩු පැකට්.ඒකයි ෂේප් එකෙ මේක කලේ.:angry:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ow slt ekai trc ekai anatha ballo tikak unlimited nodunnath badwidth eka 100G vage karanna puluvan gemak nathuva :angry: Hama user ma eka sare download karanna gaththath slt eke line busy wenne 20% :frown: ponna kalakanni inna ratak salli gevvata service anthimai. ehen peotv eke match eka yaddi ponna adds danava :angry: "laabai, baalai " :oo: mata epa wela tiyenne me rata
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිත් එක මේගොල්ලෝ 25 Gb package එක හඳුන්වලා දුන්න කාලේ 512 Kbps connections අම්බානෙක slow කලා. කතා කළාට පස්සේ තමයි අපහු speed එක දුන්නේ. මේගොල්ලන්ගේ තියෙන්නේ මහා එපා කරපු promotion tricks:(. මහා ලොකුවට advertising නම් තියනවා. අනික දැන් global average එක 13Mbps වුනත් මේගොල්ලන්ගේ උපරිම 8Mbps. ඒකවත් හරියට දෙන්නේ නෑ
    :P:yes::yes:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Lanka bell hondai kiyanaawa neda? Maath me SLT jaraawa langadima ain karanawa. Home package eke bandwidth nam den madi. Mage minimum 1GB dawasata yanawa kisima deyak download nokara. :baffled: