2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    533675_388162784640235_2065863796_n.jpg
    අඩෝ වසරේ පට්ට ඉමේජ් එක..
    ඔෆිස් එකේදි මගේ රෙදි ගැලවුනා මේක නිසා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලෝක රේඩියෝ ඉතිහාසයේ අපේ ඉස්ටයිලයි මමයි ලොවෙත් නැති වාර්තාවක් තබා ඇත :yes:
    දන්නෝ දනිති :rofl:
    ඇයි යකෝ ලෝක රේඩියෝ ඉතිහාසයේ උඹයි මමයි විතරක් එක්තරා ආකාරයකට ෂෝ එකක් කරේ...

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩෝ මම ඉල්ලපු සින්දු 3ම දුන්නා
    එලකිරි .. තෑන්ක්ස් ඉස්ටයිලෝ