2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා කියන්නම් මචං :yes::yes:
    මගේ යාලුවෙක් ඉන්නවා ජපානේ ඉදන් bike ගෙන්නන ,,,
    හොදට තියන නියමම bike එකක් අනිවා ගන්න පුළුවන් ...
    කුරුණෑගලින් නම් ගන්න එපා ,,,
    උන් ජපානයේ වැදුණු bike මෙහේ ගෙනල්ලා හදලා paint කරලා ටෝයියෝ වගේ විකුනනවා .:angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11.gif
    :D
    :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    [/QUOTE

    මම USA ඉදලා සෙට් වෙන්නේ මචෝ....ගිය සතියේ ආවේ .....අද තම නිවාඩු පාඩුවේ ඉන්න හම්බවුනේ....මාසෙකින් විතර එලකිරියටත් අවේ...
    ඒ කියන්නේ ඔයා ලංකාවේ ඉදලා ලගදීද ගියේ :cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ජපානේ ඉදන් bike ගෙන්නන ,,,
    හොදට තියන නියමම bike එකක් අනිවා ගන්න පුළුවන් ...
    කුරුණෑගලින් නම් ගන්න එපා ,,,
    උන් ජපානයේ වැදුණු bike මෙහේ ගෙනල්ලා හදලා paint කරලා ටෝයියෝ වගේ විකුනනවා .:angry:

    engine අවුල් නෑ නේද ඒවයි :rolleyes: