Game Anaathayekge Kasaadaya

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සෝමපාල ෆොටෝ එක පොඩි වැඩියි..පේන්නේ නැහැ...ටිකක් ලොකු කරලා දාහංකෝ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තෝ ඒක ඒ ඩිංගට රිමූව් කරාද.. හොඳ වෙලාවට මම ක්වෝට් කරේ නැත්තේ ඒක.... නැත්තං ඉතිං
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි..:sorry:
    ඌ ෆොටෝ එක පොඩි කරනවා වෙන්නැති තාම :dull:
    :rofl:
    උඹ දාපු සෙද්දත් අ‍යින් කරපන්.....:dull::dull::dull:
    page එකේ කෙලවර හො‍යාගන්නත් බෑ......:angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    iHQFw14l.jpg

    ඔන්න ඉන්නවා මනමාල මහත්තය, හැබැයි ඉතින් ආරක්ෂක හේතූන් මත මනමාලිගේ ඡායාරූප දාන්ඩ වෙන්නේ නෑ
     
    • Like
    Reactions: anju.r

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ දාපු සෙද්දත් අ‍යින් කරපන්.....:dull::dull::dull:
    page එකේ කෙලවර හො‍යාගන්නත් බෑ......:angry:

    ඉතිං පලකෝ කෙලවරේ ඉන්නවා ත** ප්‍රි **ඉන්නවානේ....බලහං :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    iHQFw14l.jpg

    ඔන්න ඉන්නවා මනමාල මහත්තය, හැබැයි ඉතින් ආරක්ෂක හේතූන් මත මනමාලිගේ ඡායාරූප දාන්ඩ වෙන්නේ නෑ
    මේ ගල් මූසල‍යා wedding එකට ආවෙත් කන පැලෙන්න ගහලද බන්.....:oo::oo::oo:
    බලපන්කෝ අම්බානකට ගහපු ඩ‍යල් එකෙක් වගේ ඇස් දෙකේ හැටි........:eek::eek::eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ගල් මූසල‍යා wedding එකට ආවෙත් කන පැලෙන්න ගහලද බන්.....:oo::oo::oo:
    බලපන්කෝ අම්බානකට ගහපු ඩ‍යල් එකෙක් වගේ ඇස් දෙකේ හැටි........:eek::eek::eek:

    මටත් ඔය දේම හිතුන:nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ගල් මූසල‍යා wedding එකට ආවෙත් කන පැලෙන්න ගහලද බන්.....:oo::oo::oo:
    බලපන්කෝ අම්බානකට ගහපු ඩ‍යල් එකෙක් වගේ ඇස් දෙකේ හැටි........:eek::eek::eek:

    නෑ බං හනිමුන් එක දවසේ රෑ ඇහැරන් ඉන්න ඕනේ කියලා කලින් දවසේ රෑත් ප්‍රැක්ටිස් කොරලා :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ ගල් මූසල‍යා wedding එකට ආවෙත් කන පැලෙන්න ගහලද බන්.....:oo::oo::oo:
    බලපන්කෝ අම්බානකට ගහපු ඩ‍යල් එකෙක් වගේ ඇස් දෙකේ හැටි........:eek::eek::eek:

    ලෙමන් ජින් පානය කළා කියල ඒ පැත්තෙන් මට සෙට් උන අයිය කෙනෙක් කීව පාන්දර එනගමන්. මේ ෆොටෝ එකනම් ගද්දි මූ වීදුරු දෙක තුනක්ම හිස් කොරල හිටියේ, නන්ගිටනම් මලම පැනල හිටියේ.