ඔව් බන්.....නස්තාර් වෙන්නම ගහලා වගේ......මටත් ඔය දේම හිතුන![]()



අමුතුවෙන් practice කරන්න දෙයක් නෑ..... ඌ කොහොමත් හැමදාම පාන්දර 3 විතර වෙනකම් නැගිටගෙන ඉන්නේ.......නෑ බං හනිමුන් එක දවසේ රෑ ඇහැරන් ඉන්න ඕනේ කියලා කලින් දවසේ රෑත් ප්රැක්ටිස් කොරලා :lol:




මූ "තනිකඩ ජීවිතයේ අන්තිම බීම" කියලා කරටි කැඩෙන්නම ගහලද කොහෙද.......



, අපරදේ අයියා කියල කිව්වේ





