Game Anaathayekge Kasaadaya

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under


    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුබ වේවිලු කඹරගොයා
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
    දත ගලවා අතේ තියා
    නුබ නටවයි ඒ ලමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

    වලට වැටුනු එකා යකා
    ව‍ලටම ඇදගනු නිසකා
    වලෙන් උඩට එන්නට
    අත දෙන්නට කැමතී
    නෑදෑහිතෙක්වතෙක් නැතී
    ඒගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි


    දෙන්නටම සුභ මංගලම්.... !

    අම්මට සිරි මේක ෆට්ට සින්දුවක් නේ බන් ..

     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    1001530_545660052168275_85680320_n.png