Game Anaathayekge Kasaadaya

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් ඔය දේම හිතුන:nerd:
    ඔව් බන්.....නස්තාර් වෙන්නම ගහලා වගේ......:eek::eek::eek:
    නෑ බං හනිමුන් එක දවසේ රෑ ඇහැරන් ඉන්න ඕනේ කියලා කලින් දවසේ රෑත් ප්‍රැක්ටිස් කොරලා :lol:
    අමුතුවෙන් practice කරන්න දෙ‍යක් නෑ..... ඌ කොහොමත් හැමදාම පාන්දර 3 විතර වෙනකම් නැගිටගෙන ඉන්නේ.......:oo::oo::baffled::baffled:
    මූ "තනිකඩ ජීවිත‍යේ අන්තිම බීම" කි‍යලා කරටි කැඩෙන්නම ගහලද කොහෙද.......:lol::lol::lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    iHQFw14l.jpg

    ඔන්න ඉන්නවා මනමාල මහත්තය, හැබැයි ඉතින් ආරක්ෂක හේතූන් මත මනමාලිගේ ඡායාරූප දාන්ඩ වෙන්නේ නෑ

    යකඩෝ මූ අංකල් කෙනෙක් නේ:rofl:, අපරදේ අයියා කියල කිව්වේ
    :baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෙමන් ජින් පානය කළා කියල ඒ පැත්තෙන් මට සෙට් උන අයිය කෙනෙක් කීව පාන්දර එනගමන්. මේ ෆොටෝ එකනම් ගද්දි මූ වීදුරු දෙක තුනක්ම හිස් කොරල හිටියේ, නන්ගිටනම් මලම පැනල හිටියේ.
    අම්මටසිරි වෙනවා කි‍යන්නේ ඔ‍ය වෙලාවට තම‍යි......:eek::eek::eek:
    මූගේ බීමට නම් වාරණ නි‍යෝග‍යක් පැනවෙ‍යි වගේ.......:oo::oo::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්.....නස්තාර් වෙන්නම ගහලා වගේ......:eek::eek::eek:

    අමුතුවෙන් practice කරන්න දෙ‍යක් නෑ..... ඌ කොහොමත් හැමදාම පාන්දර 3 විතර වෙනකම් නැගිටගෙන ඉන්නේ.......:oo::oo::baffled::baffled:
    මූ "තනිකඩ ජීවිත‍යේ අන්තිම බීම" කි‍යලා කරටි කැඩෙන්නම ගහලද කොහෙද.......:lol::lol::lol:

    :lol::lol::lol:

    මූට මෙදාවත් බොන්නෙ නැතුව ඉන්න බැරි උනානෙ:frown:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    යකඩෝ මූ අංකල් කෙනෙක් නේ:rofl:, අපරදේ අයියා කියල කිව්වේ
    :baffled::baffled:

    ඒකනේ පුතේ පල ගිහින් පාඩම් කරපිය... ශිෂ්‍යත්වේ විබාගේ එහෙම ලඟයි නේ...:growl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම් මේ දිනේ
    යුග අත් බැදී යුවතිපති සෙනෙහස් ලතාවේ වෙලී
    උතුරා පිරේ වාසනා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:

    මූට මෙදාවත් බොන්නෙ නැතුව ඉන්න බැරි උනානෙ:frown:
    ඕකා කාසද නෙවෙ‍යි නාස් ලණුවක් දාලා ගහක බැන්දත් හදන්න පුලුවන් එකෙක් නෙවෙ‍යි බන්.........:baffled::baffled::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකා කාසද නෙවෙ‍යි නාස් ලණුවක් දාලා ගහක බැන්දත් හදන්න පුලුවන් එකෙක් නෙවෙ‍යි බන්.........:baffled::baffled::lol::lol:

    මේ බන් ඒක නෙමෙ... අර සසාට නංගියෙක් ඉන්නව කිව්ව නේද...:nerd: මේ එයා වගේ නේ...:):cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ බන් ඒක නෙමෙ... අර සසාට නංගියෙක් ඉන්නව කිව්ව නේද...:nerd: මේ එයා වගේ නේ...:):cool:
    මම දන්නේ නෑ බන්...... ඔ‍ය සෝමෙගෙන්ම අහපන්......:P:P:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දන්නේ නෑ බන්...... ඔ‍ය සෝමෙගෙන්ම අහපන්......:P:P:P

    නෑ බං ඒ මුගේ කලින් කෑල්ලක් වෙන්ටෑ ...ඒකනේ වයිෆා අහක බලාගෙන ඉන්නේ :cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මටසිරි වෙනවා කි‍යන්නේ ඔ‍ය වෙලාවට තම‍යි......:eek::eek::eek:
    මූගේ බීමට නම් වාරණ නි‍යෝග‍යක් පැනවෙ‍යි වගේ.......:oo::oo::dull::dull:

    ow ow nangi pupura pupura hitiye tharahin, me ahinsaka matath banna manlu bonna dunne kiyala, ada awasaana beema kiyala thamayi ekkan giye, samaharawita me weddith aru hotel eke eliye maduruwo thalanawada danne nha man gihin mewa gana balagannam kiyala thamayi nangi giyenam:shocked: