Game Anaathayekge Kasaadaya

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ow ow nangi pupura pupura hitiye tharahin, me ahinsaka matath banna manlu bonna dunne kiyala, ada awasaana beema kiyala thamayi ekkan giye, samaharawita me weddith aru hotel eke eliye maduruwo thalanawada danne nha man gihin mewa gana balagannam kiyala thamayi nangi giyenam:shocked:

    අයියො සල්ලි:shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බං ඒ මුගේ කලින් කෑල්ලක් වෙන්ටෑ ...ඒකනේ වයිෆා අහක බලාගෙන ඉන්නේ :cool:
    :lol::lol::lol:
    ow ow nangi pupura pupura hitiye tharahin, me ahinsaka matath banna manlu bonna dunne kiyala, ada awasaana beema kiyala thamayi ekkan giye, samaharawita me weddith aru hotel eke eliye maduruwo thalanawada danne nha man gihin mewa gana balagannam kiyala thamayi nangi giyenam:shocked:
    හුටා.....:eek::eek::eek: එහෙනම් ඌට මංගල රාත්‍රි‍යේදි අමතක නොවන ගුටි පූජාවක් ලැබෙන්න ඇති.......:baffled::baffled::lol::lol:
    ඇයි බන් එදා මු ෂෝ එකේදි කිව්වෙ...:cool:
    මතක නෑ බන්......:dull::dull::dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකුනේ ඔය ඉන්නේ සසාගේ මනමාලිගේ නැගණිය, උඹල කලබල වෙනද එපා මන් එයාට වචනේ දාල ආවේ, හෙට දිහාට යන්න ඕනේ බලල එන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකුනේ ඔය ඉන්නේ සසාගේ මනමාලිගේ නැගණිය, උඹල කලබල වෙනද එපා මන් එයාට වචනේ දාල ආවේ, හෙට දිහාට යන්න ඕනේ බලල එන්න

    ඕකා බීලා නේද අර මනමාලිගේ නංගි බදා ගෙන ඉන්නේ :shocked::shocked:
    කැතයි සහෝ :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ඕකා බීලා නේද අර මනමාලිගේ නංගි බදා ගෙන ඉන්නේ :shocked::shocked:
    කැතයි සහෝ :rofl:

    ෂොට් තුනට මෙහෙමනම් හිතාගනිල්ලකෝ කොහොමද මුට වැඩි උනාම කියල
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකුනේ ඔය ඉන්නේ සසාගේ මනමාලිගේ නැගණිය, උඹල කලබල වෙනද එපා මන් එයාට වචනේ දාල ආවේ, හෙට දිහාට යන්න ඕනේ බලල එන්න

    සසා මට එයාගෙ නංගි ගැන වචනෙ දීල ඉවරයි.:cool:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    CongratsNewlyweds.jpg