ෆෝන් එකෙන් සින්දු අහන අයට සුපිරිම Audio plugin එකක් තමයි මම ඔයාලට දෙන්න යන්නෙ.
මේක වෙනම නූලක් විදියට පටන් ගන්න හිතුවත් AndRoid පාවිච්චි කරන හැමෝම මෙතනට එන නිසා තමා මෙතන post කරන්නෙ
එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.....
![]()
ViPER4Android කියන්නෙ software දෙකක එකතුවක්
ViPER4Android FX සහ ViPER4Android XHiFi
ViPER4Android FX කියන්නෙ ප්‍රදාන පාලන පුවරුව.
ViPER4Android XHiFi කියන්නෙ lossy audio quality ප්‍රතිස්තාපනය කරන plugin එක
මේකෙ තියන විස්තර කරන්න ගියොත් සතියක් විතර යයි..
එක නිසා මම කෙලින්ම link ටික දාන්නම්
ViPER4Android FX(Click)
ViPER4Android XHiFi(Click)
01) මුලින්ම zip files දෙක බාගත කරගන්න..
02) දැන් ViPER4Android_FX.apk එක install කරගෙන open කරගන්න..
03) update කරන්න ඇහුවොත් කරන්න..
04) දැන් එන list of CPUs එකේ CPU වලට CortexA9 කියන එක තෝරන්න..
05) ඉන් පසු phone එකේ menu බොත්තම ඔබා switch to safe mode click කරන්න (safe mode එක ගොඩක් players වලට support කරනවා)
06) ඉන් පසුViPER4Android_XHiFi.apk එක install කරගෙන open කරගන්න..
07) update කරන්න ඇහුවොත් කරන්න..
08) දැන් එන list of CPUs එකේ CPU වලට CortexAx කියන එක තෝරන්න..
09) ඉන් පසු phone එකේ menu බොත්තම ඔබා switch to safe mode click කරන්න
10) දැන් phone එක reboot කරන්න
දන් ලේසි වැඩ ටික ඉවරයි....
මෙටික තමා අමාරුම...
IRsamples for convolver මේක උඩ click කරල zip file එක බාගත කරගන්න...
ඒක /sdcard/viper4android/kernel එකට extract කරගන්න...
දැන් තියෙන්නෙ Audio settings හදන එක...
ඔයාලගෙ Headset එකට ගැලපෙන විදියට Audio settings හදා ගන්න...
MyAudio Profile
FX:
<Headset>
1. Master Power: ✔
2. Playback Gain Control: ✘
3. FIR Equalizer: ✔
(ii) Preset: Rock
4. Convolver: ✔
(ii) Impulse Response: Try: SPL GoldMike Impulse (Still looking for something better)
5. Field Surround: ✘
6. Headphone Surround+: ✔
(ii) Select Effect Quality: Normal
7. Reverberation: ✘
8. Dynamic System: ✔
(ii) Select Listening Device: Common Earphone(v2)
(iii) Select Dynamic Bass: 120 Percent
(iv) Tube Simulator(6N1J): ✘
XHIFI: disable
More profile samples - Official ViPER4Android Audio Profiles
උපුටා ගත්තේ
![]()
මට ඕනෙ අපේ Library එකේ තියෙන සිංදු analyse කරල. අපි කැමැති වෙයි කියල හිතෙන සිංදු සජෙස් කරන ඇප් එකක්





AI BAN MEHMA WENNE PLS HELP ME REP DANMM 



nikan screen space eka yana eka venne