.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෆෝන් එකෙන් සින්දු අහන අයට සුපිරිම Audio plugin එකක් තමයි මම ඔයාලට දෙන්න යන්නෙ.:P

    මේක වෙනම නූලක් විදියට පටන් ගන්න හිතුවත් AndRoid පාවිච්චි කරන හැමෝම මෙතනට එන නිසා තමා මෙතන post කරන්නෙ:nerd:

    එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.....

    v4aofficial.jpg

    ViPER4Android කියන්නෙ software දෙකක එකතුවක්

    ViPER4Android FX සහ ViPER4Android XHiFi

    ViPER4Android FX කියන්නෙ ප්‍රදාන පාලන පුවරුව.
    ViPER4Android XHiFi කියන්නෙ lossy audio quality ප්‍රතිස්තාපනය කරන plugin එක
    මේකෙ තියන විස්තර කරන්න ගියොත් සතියක් විතර යයි..
    එක නිසා මම කෙලින්ම link ටික දාන්නම්

    ViPER4Android FX
    (Click)
    ViPER4Android XHiFi
    (Click)

    01) මුලින්ම zip files දෙක බාගත කරගන්න..
    02) දැන්
    ViPER4Android_FX.apk එක install කරගෙන open කරගන්න..
    03) update කරන්න ඇහුවොත් කරන්න..
    04) දැන් එන
    list of CPUs එකේ CPU වලට CortexA9 කියන එක තෝරන්න..
    05) ඉන් පසු phone එකේ menu බොත්තම ඔබා switch to safe mode click කරන්න (
    safe mode එක ගොඩක් players වලට support කරනවා)

    06)
    ඉන් පසුViPER4Android_XHiFi.apk එක install කරගෙන open කරගන්න..
    07)
    update කරන්න ඇහුවොත් කරන්න..
    08)
    දැන් එන list of CPUs එකේ CPU වලට CortexAx කියන එක තෝරන්න..
    09)
    ඉන් පසු phone එකේ menu බොත්තම ඔබා switch to safe mode click කරන්න
    10)
    දැන් phone එක reboot කරන්න

    දන් ලේසි වැඩ ටික ඉවරයි....:dull:
    මෙටික තමා අමාරුම...;)

    IRsamples for convolver මේක උඩ click කරල zip file එක බාගත කරගන්න...
    ඒක
    /sdcard/viper4android/kernel එකextract කරගන්න...

    දැන් තියෙන්නෙ Audio settings හදන එක...
    ඔයාලගෙ
    Headset එකට ගැලපෙන විදියට Audio settings හදා ගන්න... ;)

    MyAudio Profile :P
    FX:
    <Headset>
    1. Master Power: ✔
    2. Playback Gain Control: ✘
    3. FIR Equalizer:

    (ii) Preset: Rock
    4. Convolver: ✔
    (ii) Impulse Response: Try: SPL GoldMike Impulse (Still looking for something better)
    5. Field Surround: ✘
    6. Headphone Surround+:

    (ii) Select Effect Quality: Normal
    7. Reverberation: ✘
    8. Dynamic System:

    (ii) Select Listening Device: Common Earphone(v2)
    (iii)
    Select Dynamic Bass: 120 Percent
    (iv) Tube Simulator(6N1J): ✘

    XHIFI: disable

    More
    profile samples - Official ViPER4Android Audio Profiles

    උපුටා ගත්තේ

    මට ඕනෙ අපේ Library එකේ තියෙන සිංදු analyse කරල. අපි කැමැති වෙයි කියල හිතෙන සිංදු සජෙස් කරන ඇප් එකක්
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මට ඕනෙ අපේ Library එකේ තියෙන සිංදු analyse කරල. අපි කැමැති වෙයි කියල හිතෙන සිංදු සජෙස් කරන ඇප් එකක්

    මමත් හොයන්නෙ ඒ වගේ ඇප් එකක් මචන්
    හොයා ගත්තොත් අනිව share කරනවා....
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    guys loku help ekak oni
    mama torrent waling baapu games kochra kaata kala install karth play wene nane ban :(
    Sd data tika Anrorid >data walata copy karla apk file eka install kara and okma anith pathtah kara ::and also obb folder ekata dalath baluwa mokkda ban mage pn eka alwda
    samsung s4 GL9500 :) AI BAN MEHMA WENNE PLS HELP ME REP DANMM
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    guys loku help ekak oni
    mama torrent waling baapu games kochra kaata kala install karth play wene nane ban :(
    Sd data tika Anrorid >data walata copy karla apk file eka install kara and okma anith pathtah kara ::and also obb folder ekata dalath baluwa mokkda ban mage pn eka alwda
    samsung s4 GL9500 :) AI BAN MEHMA WENNE PLS HELP ME REP DANMM

    Download karapu game eke link eka poddak denna balanna.. ;)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ෆෝන් එකෙන් සින්දු අහන අයට සුපිරිම Audio plugin එකක් තමයි මම ඔයාලට දෙන්න යන්නෙ.:P

    මේක වෙනම නූලක් විදියට පටන් ගන්න හිතුවත් AndRoid පාවිච්චි කරන හැමෝම මෙතනට එන නිසා තමා මෙතන post කරන්නෙ:nerd:

    එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.....

    v4aofficial.jpg

    ViPER4Android කියන්නෙ software දෙකක එකතුවක්

    ViPER4Android FX සහ ViPER4Android XHiFi

    ViPER4Android FX කියන්නෙ ප්‍රදාන පාලන පුවරුව.
    ViPER4Android XHiFi කියන්නෙ lossy audio quality ප්‍රතිස්තාපනය කරන plugin එක
    මේකෙ තියන විස්තර කරන්න ගියොත් සතියක් විතර යයි..
    එක නිසා මම කෙලින්ම link ටික දාන්නම්

    ViPER4Android FX
    (Click)
    ViPER4Android XHiFi
    (Click)

    01) මුලින්ම zip files දෙක බාගත කරගන්න..
    02) දැන්
    ViPER4Android_FX.apk එක install කරගෙන open කරගන්න..
    03) update කරන්න ඇහුවොත් කරන්න..
    04) දැන් එන
    list of CPUs එකේ CPU වලට CortexA9 කියන එක තෝරන්න..
    05) ඉන් පසු phone එකේ menu බොත්තම ඔබා switch to safe mode click කරන්න (
    safe mode එක ගොඩක් players වලට support කරනවා)

    06)
    ඉන් පසුViPER4Android_XHiFi.apk එක install කරගෙන open කරගන්න..
    07)
    update කරන්න ඇහුවොත් කරන්න..
    08)
    දැන් එන list of CPUs එකේ CPU වලට CortexAx කියන එක තෝරන්න..
    09)
    ඉන් පසු phone එකේ menu බොත්තම ඔබා switch to safe mode click කරන්න
    10)
    දැන් phone එක reboot කරන්න

    දන් ලේසි වැඩ ටික ඉවරයි....:dull:
    මෙටික තමා අමාරුම...;)

    IRsamples for convolver මේක උඩ click කරල zip file එක බාගත කරගන්න...
    ඒක
    /sdcard/viper4android/kernel එකextract කරගන්න...

    දැන් තියෙන්නෙ Audio settings හදන එක...
    ඔයාලගෙ
    Headset එකට ගැලපෙන විදියට Audio settings හදා ගන්න... ;)

    MyAudio Profile :P
    FX:
    <Headset>
    1. Master Power: ✔
    2. Playback Gain Control: ✘
    3. FIR Equalizer:

    (ii) Preset: Rock
    4. Convolver: ✔
    (ii) Impulse Response: Try: SPL GoldMike Impulse (Still looking for something better)
    5. Field Surround: ✘
    6. Headphone Surround+:

    (ii) Select Effect Quality: Normal
    7. Reverberation: ✘
    8. Dynamic System:

    (ii) Select Listening Device: Common Earphone(v2)
    (iii)
    Select Dynamic Bass: 120 Percent
    (iv) Tube Simulator(6N1J): ✘

    XHIFI: disable

    More
    profile samples - Official ViPER4Android Audio Profiles

    උපුටා ගත්තේ

    Official ViPER4Android Audio Effects

    නැන්දා තේ සාදා දීමෙන් උදව් විය....
    meka XDA eke daala thibbe.. umba daapu eka wagema mekath siraa

    FX:
    <Headset>
    1. Master Power: ✔
    2. Playback Gain Control: ✔
    (ii) Select Effect Strength: Slight
    (iii) Max Gain: 4x
    (iv) Max Output: -1.9dB
    3. FIR Equalizer: ✘
    4. Convolver: ✔
    (ii) Impulse Response: Sony Xperia Clearbass
    5. Field Surround: ✘
    6. Reverberation: ✘

    7. Dynamic System: ✔
    (ii) Select Listening Device: Common Earphone(v2)
    (iii) Select Dynamic Bass: 33 Percent
    (iv) Tube Simulator(6N1J): ✘
    8. Auditory System Protection (Cure Tech+): ✔
    (ii) Select Binaural Level: Moderate

    XHIFI:
    1. Master Power: ✔
    2. Playback Gain Control: ✘
    3. FIR Equalizer: ✘

    4. Audio Reconstruction: ✔
    (ii) Hi Clarity: 50
    (iii) Lo Contour: 80
     
    Ela .....
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ela .....
    ආහ්! අමතක වුනානේ..

    Sony Xperia New Sound Enhancement IR Samples

    - ClearAudio+ (rev2,frequency tuned) (biggest improvement)
    - Clearbass (rev2)
    - VPT Studio (rev2)
    - VPT Club (rev2)
    - VPT Concert Hall (rev2)
    - EQ Heavy (new)
    - EQ Pop (new)
    - EQ Jazz (new)
    - EQ Unique (new)
    - EQ Soul (new)
    - EQ Easy Listening (new)
    - EQ Bass Boost (new)
    - EQ Treble Boost (new)

    Rev2: (Non-Single core) - Dev-Host
    Rev2: (Single core) - Dev-Host

    ඉස්සුවේ XDA එකෙන්ම තමයි...
    ;):cool::cool:;)
     
    Last edited:

    nice... thanx machan...:yes::yes: