ඉක්මනින්ම උදවුවක් ඕනේ ... යාලුවෙක්ගෙ bike එකක් තියනවා xcd 2010 එකක් 150000/= ට 23000km දුවල ... pleasure නම් සුවදින් කියන්න පුළුවන් මට හොදද නැද්ද කියල ..
මේවා බෑ
දන්න කෙනෙක් ඉක්මනින් කියන්න ... please
bump වලට සලකනවා 
මේවා බෑ
දන්න කෙනෙක් ඉක්මනින් කියන්න ... please
bump වලට සලකනවා 
