රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?
මම අද කියන්න යන්නේ වැදගත් දෙයක් .ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ රාජපක්ස කියන්නේ අසහාය නායකයෙක් .කවදාවත් පරද්දන්න බැරි කෙනෙක් .තව දසක ගණනාවක්ම රාජපක්ස ලව හොල්ලන්න බැ කියල .හැබැයි එක නෙමේ ඇත්ත .ඕකා ආණ්ඩුවෙ ගොට්ටෝ අපේ ඔළුවල ඔබපු දෙයක්
මේක ටිකකට කලින් එළකිරියේ බත්ගොට්ටෙක් දාපු කොමෙන්ට් එකක්
"මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපකවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා.. "
"බුද්ධිමතුන් රටේ මහජනතාව, ව්යාපාරික ප්‍රජාව මේ ඔක්කොම ඉන්නේ මෙතුමාගේ සන්වර්දන ගමනට ආශිර්වාදයක් වෙලා. විපක්ශයට කරන්න පුලුවන් එකම දේ කඩාකප්පල්කාරි වැඩ, මේකත් එයින් එකක්.."
ඇත්ත කතාව තමා මහින්ද බලවත් උනේ මැර බලයයි ,හමුදා බලයයි ,දුර්වල විපක්ෂයයි නිසා .
මහින්ද කියන්නේ කවදාවත්ම ජන ප්‍රසාදය දිනපු නායකයෙක් නෙමේ .
2005 ජනාදිපතිවරණයේදී මහින්ද ගත්තේ 50% යි .රනිල් 49%.එදා මහින්ද දිනුවේ ප්‍රබාකරන් උතුරේ චන්ද 250,000 නතර කරපු නිසා .දෙවෙනි පාර චන්දෙ ඉල්ලුවේ යුද්දේ දිනල ,වරායවල් හදල මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න පුළුවන් ලොකු වාසි දායක පරිසරයක .එහෙම ඉල්ලලත් හම්බුනේ 54% .චාවේස් ,පුටින් වගේ නායකයෝ දෙවෙනි පාර දිනුවේ 70% විතර චන්ද අරන් .
මහින්දයා හොදට හිටිය කාලේ වත් මිනිස්සු චන්දෙ දුන්නැ .එදා මහින්ද දිනුවේ චන්ද ලක්ෂ 8 කින් .එත් දැන් තත්වේ ගොඩක් වෙනස් .මිනිස්සු ඉන්නේ පීඩනයෙන් ,තරහෙන් දැන් බොරුවට පාරවල් හදල මිනිස්සු රවට්ටන්න බැ .ඔවා පුස් වෙඩි කියල මිනිස්සු දන්නව .දැන් මහින්දට 40% වත් මනාප නැ .මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම