රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?

    මම අද කියන්න යන්නේ වැදගත් දෙයක් .ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ රාජපක්ස කියන්නේ අසහාය නායකයෙක් .කවදාවත් පරද්දන්න බැරි කෙනෙක් .තව දසක ගණනාවක්ම රාජපක්ස ලව හොල්ලන්න බැ කියල .හැබැයි එක නෙමේ ඇත්ත .ඕකා ආණ්ඩුවෙ ගොට්ටෝ අපේ ඔළුවල ඔබපු දෙයක්

    මේක ටිකකට කලින් එළකිරියේ බත්ගොට්ටෙක් දාපු කොමෙන්ට් එකක්

    "මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපකවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා.. "

    "බුද්ධිමතුන් රටේ මහජනතාව, ව්යාපාරික ප්‍රජාව මේ ඔක්කොම ඉන්නේ මෙතුමාගේ සන්වර්දන ගමනට ආශිර්වාදයක් වෙලා. විපක්ශයට කරන්න පුලුවන් එකම දේ කඩාකප්පල්කාරි වැඩ, මේකත් එයින් එකක්.."

    ඇත්ත කතාව තමා මහින්ද බලවත් උනේ මැර බලයයි ,හමුදා බලයයි ,දුර්වල විපක්ෂයයි නිසා .
    මහින්ද කියන්නේ කවදාවත්ම ජන ප්‍රසාදය දිනපු නායකයෙක් නෙමේ .
    2005 ජනාදිපතිවරණයේදී මහින්ද ගත්තේ 50% යි .රනිල් 49%.එදා මහින්ද දිනුවේ ප්‍රබාකරන් උතුරේ චන්ද 250,000 නතර කරපු නිසා .දෙවෙනි පාර චන්දෙ ඉල්ලුවේ යුද්දේ දිනල ,වරායවල් හදල මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න පුළුවන් ලොකු වාසි දායක පරිසරයක .එහෙම ඉල්ලලත් හම්බුනේ 54% .චාවේස් ,පුටින් වගේ නායකයෝ දෙවෙනි පාර දිනුවේ 70% විතර චන්ද අරන් .
    මහින්දයා හොදට හිටිය කාලේ වත් මිනිස්සු චන්දෙ දුන්නැ .එදා මහින්ද දිනුවේ චන්ද ලක්ෂ 8 කින් .එත් දැන් තත්වේ ගොඩක් වෙනස් .මිනිස්සු ඉන්නේ පීඩනයෙන් ,තරහෙන් දැන් බොරුවට පාරවල් හදල මිනිස්සු රවට්ටන්න බැ .ඔවා පුස් වෙඩි කියල මිනිස්සු දන්නව .දැන් මහින්දට 40% වත් මනාප නැ .මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම :(:(:(:(:(
     
    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    "මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම" true
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    sad9cd.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද ඔයි මේ ගොන් කතාව,මහින්ද පරද්දන්ඩ පුලුවන්ලු,අන්තිමට අයෙ කියනව බැරිලු.:lol::lol::lol: ශක්තිමත් විපක්ශයක් තිබ්බනම් දිනනවද යකො? මොන හතර බිරි කතාද මේව.මේවගෙ ගොන් කතා කියන බුවාල තමයි එන්නෙ අණ්ඩු පෙරලන්ඩ :lol::lol::lol:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අනිවා මචො, හොද විපක්ශයක් තිබ්බනම් රජ පවුලටයි, බේබිලාටයි ලිද තමයි, උන්ගෙත් try එක කොහොම හරි විපක්ශය අස්ථාවර කරන්න. . . ඒත් තව සෙල්ලම් දෙක තුනයි, පවුලේ රාජ සභාව කඩාවැටෙයි හිතන්න වත් බැරි විදියට. .. ..

    ඔනවට වඩා උඩ පනින කාට උනත් වෙන්නෙ ඔය ටික,
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකක්ද ඔයි මේ ගොන් කතාව,මහින්ද පරද්දන්ඩ පුලුවන්ලු,අන්තිමට අයෙ කියනව බැරිලු.:lol::lol::lol: ශක්තිමත් විපක්ශයක් තිබ්බනම් දිනනවද යකො? මොන හතර බිරි කතාද මේව.මේවගෙ ගොන් කතා කියන බුවාල තමයි එන්න අණ්ඩු පෙරලන්ඩ එන්නෙ :lol::lol::lol:

    hqdefault.jpg
     
    හෝදලද ආවේ?:confused:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මෙතන හැමෝම අර ආන්ඩුවේ හොරණෑ වල හැම තිස්සෙම කියන ගුන්ඩුවට අහුවෙලා.කිසිම ඥාණයක් නැති අය.දේශපාලනය ගැන අවබෝධයක්වත් නෑ.මේ ආන්ඩුව බලවත් රනිල්ගේ දුර්වල කමක් නෙවෙයි.ගාමිනි,ලලිත් හිටියත් ඒක තියෙනවා.ප්‍රේමදාස හිටියත් එහෙමයි.හැබයි ජේආර් හිටියනම් මහින්ද මෙලහකට බලු කූඩුවේ. රනිල් 2002 වසරේ මහින්දව පරද්දලා බලේ ගත්තා.ඒ වගේම ජෙප්පන් පවා 2002 ආසන 15ක් දිනුවා.නමුත් ජෙප්පන් 2004 තමයි උන්ගේ චන්ද දුවගෙන ගිහින් චන්ද්‍රිකාගේ පුකේ ගහලා සන්ධානේ ආපහු බලේට ගෙනාවේ.ඒ වගේම,ඒවගේම චන්ද්‍රිකා එක්ක ඇරගෙන ආපහු චන්ද්‍රිකාව අතහැරලා මහින්දගේ පුකේ ගැහුවා.මේ රටේ පාවෙන වාමාංශික චන්ද ටික මීහරක් ‍රැලකට දුන්න එකේ පාපය.ජෙප්පන් නැත්නම් 2004 චන්ද්‍රිකා හෝ 2005 මහින්ද බලයට එන්නේ නෑ.ඉතින් එහෙම ඇවිල්ලත් 2007-2008 වසරේ විශ්වාස බංගයක් ගෙනෙල්ලා ආන්ඩුව වට්ටන්න තිබුනා.එහෙම කරන්නේ නැතිව බිත්තරයක් වගේ ආන්ඩුව ‍රැකගෙන හිටියා.අඩුම ගානේ ඒ කාලේ ස්වාධීන මැතිවරන,පොලිස් ,අධිකරන කොමිසම් ගෙනාවනම් මේ තරම් දරුනු තත්වයක් රටේ නෑ.උන් ඒක කරෙත් නෑ.එහෙම හිටපු ජෙප්පො ටික අන්තිමට යුද්ධයක් දිනපු ආන්ඩුවක් එක්ක 2009 වසරේ මැතිවරන වලට ගියා.යුද්ධයක් දිනපු ගමන් තියපු මැතිවරන නිසා යූන්පී එක අන්ත පරාජයක් අත්වෙනවා කියලා දැන ගත්ත නිසා එදා රටේම හිටපු ජනප්‍රියතම පුද්ගලයා වෙන සරත් ෆොන්සේකාව චන්දෙට දැම්මා.අන්තිමට වුනේ සරත් රනිල්ටත් වඩා අන්ත පරාජයක් ලබාගත්ත එක.රනිල් හිටියනම් චන්ද ලක්ෂ හතලිස් පහක්වත් ගන්නාවා.පරදින බව තේරුන නිසා රනිල් ආවේ නෑ.යුද්ධයක් දිනපු ගමන් චන්දෙකට ගියානම් මොකා ආවත් පරදිනවා.ඉතින් රනිල්ට කරන්න තියෙන දේ අවමයි.යුද්ධයක් නිසා දුර්වල විපක්ෂයක් රනිල්ට හම්බ වුනේ.මිනිස්සු විපක්ෂය දුර්වල කරාම ඕක අනිවාර්යෙන්ම වෙනවා.දැන් ආපහු බමරේ කැරකෙන කම් ඉන්න ඕනී.ජෙප්පන්ට ආපහු පාවෙන වාමංශික චන්ද ගන්න බැරිවෙන්න පුලුවන්.අර ආන්ඩුවට පුක දීගෙන හිටපු පරන කොමියුනිස්ට් පක්ෂවල ඉරණම උන් විහින්ම අත් කරගත්තා.2009ට කලින් විශ්වාස බංගයක් ගේන්න රනිල්ට බෑ ජෙප්පන්ගේ සපෝට් එක නැතිව.රනිල්ට ජෙප්පන් සපෝට් කරානම් ආන්ඩුවට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රිවරු ආපහු බිලිබාගෙන ආන්ඩුව එලවන්න තිබුනා.හැබයි යුද්ධය පටන්ගන්න කලින් කරන්න වෙනවා.මොකද ප්‍රේමදාස වගේ එකෙක් හිටියා කියලා චන්ද එන්නේ නෑ.ප්‍රේමදාස කියන්නෙත් මේ වගේම මැරයෙක්,අවනීත්කයෙක් කියලා ජනතාව අතර මතයක් ඇත.
    අවනීතිය අවනීතියෙන් පරාජය කල නොහැක.රනිල්ගේ එකම දුර්වලකම ලෙස මම දකින්නේ රනිල් මැතිවරන වලට යන්නේ හිස් අතින්.එහෙම හරියන්නේ නෑ.ඇට අටක්,ධර්මිෂට සමාජයක්,හදෙන් හාල්,ජනසවිය,සුදු නෙලුම් ,පොහොර නොමිලේවගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මිනිසුන්ට දීලා යන්න වෙනවා.
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අපිත් මෙතන පොන්නයො වගේ මරාගේ එලුවො ටික හැම තිස්සෙම කියන රනිල්ට බෑ බෑ බෑ කියන එක නෙවෙයි ජප කරන්න ඕන.රනිල්ට පුලුවන් කියලා මතයක් ගොඩ නගන්න ඕන.රනිල් පුලුවන් කියලා ඔප්පු කරපු නායකයෙක්. මරාට බෑ කියලා මතයක් ගොඩ නගන්න ඕන.මල මිනී කන්දක් ගොඩ ගහපු එක සහ මිනි මරලා ඇති කරගත්ත ජනප්‍රියත්වය තමයි තියෙන්නේ.රටක් ජාතියක් ගොඩ නගලා ජනප්‍රියත්වයක් ඇති කර ගන්න බෑ.චීනුන්ගෙන් ණය අරගෙන හදන්න ඕන පුත්තලම් බුරුවෙකුට පුලුවන්.ඒවාට අපි අහුවෙන්නේ නෑ.මරාගේ සල්ල්ලි කොල කන විපක්ෂේ ඉන්න කොට(එ)ලුවොත් රනිල්ට බෑ බෑ බෑ කියලා අන්තිමට ගිහින් මරාගේ ඔඩොක්කුවට යනවා.
    :angry::angry:
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මොකක්ද ඔයි මේ ගොන් කතාව,මහින්ද පරද්දන්ඩ පුලුවන්ලු,අන්තිමට අයෙ කියනව බැරිලු.:lol::lol::lol: ශක්තිමත් විපක්ශයක් තිබ්බනම් දිනනවද යකො? මොන හතර බිරි කතාද මේව.මේවගෙ ගොන් කතා කියන බුවාල තමයි එන්නෙ අණ්ඩු පෙරලන්ඩ :lol::lol::lol:

    Ane paw ube ahinsaka AMMA... :love:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    වැරද්ද තියෙන්නේ මහින්දගේ හෝ විපක්ශේ නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ආකල්පවලයි. මහින්දව මේ කපේට පරද්දන්න බෑ කියල හිතන ගමන්ම විපක්ශෙට බනිනවා හොඳ විපක්ශයක් නෙවෙයි කියලා... ඔහොම කිය කියා ඉන්නවා මිසක් එන කිසිම චන්දෙකදී විපක්ශෙට චන්දේ දීල විපක්ශේ දිනවලා ගන්න කවුරුත් කටයුතු කරන්නේ නෑ... රනිල්ට බෑ කියල කියන එකත් මහින්දගේ ලනුවක් මිසක් රනිල් අසාර්තක පුද්ගලයෙක් නෙවෙයි...2005 දී විමල් වීරවංශ ගොතපු කතා තවම යන්නේ රනිල් සම්භන්දව.
     
    විමල් ස්ටෙජ් එකට නැගල විනඩි 10 කතා කරාම unp *න්ස්ල දුවන්නෙ බුමිතෙල් ගැවුනු ගැරඩි වගෙ.වැටෙන්නෙ චන්ද හිටු ගාල.:P:P
    හැබැයි රනිල්ට බැ කියන්නෙ නම් බොරුවට නෙමේ උන්නැහෙට තාලෙට අප්පුඩියක් වත් ගහ ගන්ඩ පුලුවන්ද හා.??? ඔච්චර වැඩ කාරනයනම් මොකද පොනිල කොටියට රට ලියල දුන්නෙ???? යුද්දෙ කොරල දිනන්ඩ තිබ්බනෙ? ඔච්චර පොර නම් මොකද බුද්ධි අන්සෙ පාවල දුන්නෙ ??? කොරපු එක වැඩක් කියපන් බලන්ඩ හරියට කොරපු කොන්ද පන නැති &න්නයෙක් වගෙ නෙමෙද වැඩ කරන්නෙ?:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විමල් ස්ටෙජ් එකට නැගල විනඩි 10 කතා කරාම unp *න්ස්ල දුවන්නෙ බුමිතෙල් ගැවුනු ගැරඩි වගෙ.වැටෙන්නෙ චන්ද හිටු ගාල.:P:P
    හැබැයි රනිල්ට බැ කියන්නෙ නම් බොරුවට නෙමේ උන්නැහෙට තාලෙට අප්පුඩියක් වත් ගහ ගන්ඩ පුලුවන්ද හා.??? ඔච්චර වැඩ කාරනයනම් මොකද පොනිල කොටියට රට ලියල දුන්නෙ???? යුද්දෙ කොරල දිනන්ඩ තිබ්බනෙ? ඔච්චර පොර නම් මොකද බුද්ධි අන්සෙ පාවල දුන්නෙ ??? කොරපු එක වැඩක් කියපන් බලන්ඩ හරියට කොරපු කොන්ද පන නැති &න්නයෙක් වගෙ නෙමෙද වැඩ කරන්නෙ?:P:P

    hqdefault.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම මේ කල්පනා කරන්නේ මහින්ද පැරදුන දවසට erozan ට මොකද වෙන්නේ කියලා. එදාට මට ආසයි උඹේ ගෙදරට ඇවිත් උඹේ මූණ බලලා යන්ඩ :love::love::love:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමල් ස්ටෙජ් එකට නැගල විනඩි 10 කතා කරාම unp *න්ස්ල දුවන්නෙ බුමිතෙල් ගැවුනු ගැරඩි වගෙ.වැටෙන්නෙ චන්ද හිටු ගාල.:P:P
    හැබැයි රනිල්ට බැ කියන්නෙ නම් බොරුවට නෙමේ උන්නැහෙට තාලෙට අප්පුඩියක් වත් ගහ ගන්ඩ පුලුවන්ද හා.??? ඔච්චර වැඩ කාරනයනම් මොකද පොනිල කොටියට රට ලියල දුන්නෙ???? යුද්දෙ කොරල දිනන්ඩ තිබ්බනෙ? ඔච්චර පොර නම් මොකද බුද්ධි අන්සෙ පාවල දුන්නෙ ??? කොරපු එක වැඩක් කියපන් බලන්ඩ හරියට කොරපු කොන්ද පන නැති &න්නයෙක් වගෙ නෙමෙද වැඩ කරන්නෙ?:P:P

    අනේ විමල් උඹේ ලව් එක. විමල් මොකාද බන්. වාචාලයා වගේ කියවන්ඩ විතරයි ඕකා දන්නේ. මොක උනත් මූ නැත්තන් උඹේ මහින්දට දිනන්ඩ බෑ. පිලිගනින් ඒක. මහින්දට පුළුවන් නං ඔය ඔක්කොම පොඩි පොඩි පක්ෂ අයින් කරලා තනියම නිදහස් පක්ෂෙන් දිනන්ඩ කියපන්කො :rofl::rofl::rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    වලතරයා නිල් කරා වගේ ගේමක් දුන්නොත් රාජපක්ශලා ගෙදර යවන්න පුලුවන්.

    හෑබෑයි පුතේ හෙම්බිරිස්සව හොද කරන්න ගිහින් පිලිකාවක් හදා ගත්තා වගේ වෑඩක් තමයි වෙන්නේ. :yes: