Sakkili anduwata dan sathituda?????

Status
Not open for further replies.

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Rathupaswala 3
Katunayaka 1
Fuel sahahana dara 1

Tawa kiyak marannada ona.
Meka budun wediya Rata,ballo ganata minissu marana eka nawatha palla
 
GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    poddak pahadili karanawada? danata 5k marilada ?? :shocked:

    Fuel sahahana dara 1 kiwwe?
     
    • Like
    Reactions: agrmrs

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙයියගෙ දෙයියා;15398819 said:
    එක එකා ගේමට බැහලා හරියන්නෙ නැ බොලව්.. ඔක්කොම එකට බහින්න ඔනා 1000ක් වෙඩි කාලා මලත් කමක් නැ ආන්ඩුවයි පාන්ඩු රජාවයි පන්නලා කියලා.. ගඩාෆිත් මේ වගේ පොරක් වෙලා තමා හිටියේ, අන්තිමට කානු පල්ලෙ ඇදගෙන ගියෙ සාමාන්ය මිනිස්සු..

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    real army
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Originally Posted by Chandika.iddamalgoda View Post

    ai machan janadipathi ta owa kianne. parisara adikariya, pradeshiya saba, palath saba wage ewata nevei da kianna ona. anika wishesayen minissu gihin kianna ona da wisadanna. ai eh niladarintai ewata wagakiyayuthu ayay kriya karanne naththe.

    sebalekuta atha thiyanna civil ayata bari nam sebalunta puluwan da civil ayata atha thiyanna. hamudawe aya witharak nevei ehenam rata jathiya wenuwen thamai dostharala engineruwo, nurse la wage hamoma wada karanneth. eh minissunge sramayath rata jathiya wenuwen yedawenawa. eh minissuth thamange pudgalika dewal kapa karagena, samaharawita jeewithe paraduwata thiyala wada karanawa.

    paththaka indan me kiana mama yuddeta gihillath nah, rathupas wala wathura beelath na, kisima pakshekata wada karalath nah. mata hithena de kivve. samahara wita waradi athi.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,151
    113
    ලංකාවේ අපේ ලංකාව
    real army

    pillaiyaan.jpg

    karuna.jpg
    [/CENTER]
     
    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    දෙයියගෙ දෙයියා;15398860 said:
    අම්මපා මේ වැඩේ දවස් දෙක තුනෙන් අමතක කරලා රතුපස්වල උන් ඊලග චන්දෙදි ස්ටේජ් ගහලා ගමට ඇමතිලා ගෙනල්ලා රැස්වීම් තිබ්බොත් මේ මැරිච්ච කොල්ලන්ගෙ ආත්මෙට් සැනසීමක් වෙන්න කියලා අම්මපා ගහනවා පොල් ඔක්කොම රතුපස්වල උන් හැදිගැවිලා පලයව් කියලා.. අමතක නම් කරලා ආයේ මේ කාලකන්නි දේශපාලුවොට උබලගෙ ගමේ දේශ්පාලනය කරන්නනම් ඉඩ දෙන්න එපා රතුපස්වල කොල්ලනේ..

    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.