ඉතින් රික්වෙස්ට් කරපන්ඩෝ සිංදු....


මේ එක නෙවෙයි මම අලි අමාරුවක වැටිලා ඉන්නේ ..
කවුරු හරි කියනවද කොහොමද firefox එකේ delete උන history එක නැවත Restore කර ගන්නේ කියල ?![]()

කාට රික්වස්ට් කරන්නද මල්ලි!!
උබ දන්නවනෙ සිද්දිය ........
![]()
![]()
සොරිම තමයි. History Sqilite File එකේ බැකප් එකක් තිබ්බනම් මොනාහරි කරගන්න තිබ්බා.![]()
