2013 Aug 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    මේ එක නෙවෙයි මම අලි අමාරුවක වැටිලා ඉන්නේ ..
    කවුරු හරි කියනවද කොහොමද firefox එකේ delete උන history එක නැවත Restore කර ගන්නේ කියල ?
    :D

    සොරිම තමයි. History Sqilite File එකේ බැකප් එකක් තිබ්බනම් මොනාහරි කරගන්න තිබ්බා. :no:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කාට රික්වස්ට් කරන්නද මල්ලි!!
    උබ දන්නවනෙ සිද්දිය ........ :dull:


    :D :D :D

    දැන් බොලා බොලාට කැමති එක ඉල්ලුවනම් ඉවරනේ... වෙන කාටවත් මොකටද සිංදු? උඹ උඹේ ආතල් එක ගනින්....

    ඇයි අප්පා හූනු බිජ්ජ....
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    සොරිම තමයි. History Sqilite File එකේ බැකප් එකක් තිබ්බනම් මොනාහරි කරගන්න තිබ්බා. :no:

    තියනවා තියනව .. කොහොමද කරන්නේ ?
    අනේ කියන්න කොහ් .. :love: