ubalata licence onnam kiyapalla 6 months 3months keys ona taram tiyanawa
dennakoo eset licenses


ubalata licence onnam kiyapalla 6 months 3months keys ona taram tiyanawa


මාත් කරන්නේ ඕක තමා. කිසි ගින්නක් නැනෙ![]()




වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.


ඔයා කියල තියෙන ඔක්කොම ටික හරි
නමුත් ඔය රතුපාටින් තියෙන කතාව තරයේ හෙලා දකිනවා![]()
හිහි rootkit තාක්ෂනයේ කුප්‍රකට දියුණුවත් සමග අතට අහුවෙන ට්‍රෝජන් වැනි සංකල්ප මිත්‍යාවකි.
හැබැයි පොඩ්ඩක් කට වරද්ද ගත්තාSymantec says “free antivirus software isn’t able to keep up with full-price suites like those offered by Symantec.”
මේ ප්‍රකාශයට විරුද්දව ෆී ඇන්ටිවෛරස් හා ෆයර්වෝල් හදන සමාගමක් විරුද්ද උනා ඒක තමයි Comodo
Symantec කම්පැනි එක කිව්වෙ මෙච්චරයි, උබලා අපිට චැලේන්ජ් නොකර ගිහින් independent ඇන්ටිවෛරස් test කරන ස්අමාගමකින් ටෙස්ට් කර ගනින් කියලා.I read what Symantec has said about Free Anti Virus products. This kind of misinformation is just unacceptable from companies like Symantec! Enough is Enough..You can’t mislead end users with blatant lies like this!
If Symantec truly believes what they preach to the media then they will have no problem taking this challenge:
To Symantec: Comodo openly challenges you to an independent test to see which product can protect users better. A $$$ Norton product or totally Free Comodo!
Just let us know. Our respective companies will choose a mutually agreeable independent testing organisation to test which product can “Protect” the end user better.
Eagerly awaiting your reply.
Melih
CEO
COMODO
ස්වාධීන ඇන්ටිවෙරස් පරීක්ෂකයන්ගේ වාර්ථාවන් නිකුත් උනා. තිබ්බෙ මොකක්ද“When it came to answering Comodo’s challenge, Symantec said in a statement to several media outlets that Norton is included in a variety of independent, third-party tests from labs such as AV-Test and AV Comparatives”
and it continued to say… “We encourage Comodo to contact these testing labs if they are interested in having their product included in these tests,” it outlined.


Av-test.org
Overall Detection and Blocking Rate
Comodo CIS Free | Norton Internet Security 2011100% | 90%
Comodo සමාගම Symantec ලගේ කට වැහුවේ මෙහෙමයි.PC Magazine
![]()



වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.


මම පාවිච්චි කරන්නෙ BitDefender Total Protection එක ... එත් cracked හැබැයි .. මට හිත ගිය එකම av එක


BitDefender

උඹම නේද බන් කිව්වේ උඹට අතට අහුවෙන ට්‍රෝජන් තියනවා කියලහිහි rootkit තාක්ෂනයේ කුප්‍රකට දියුණුවත් සමග අතට අහුවෙන ට්‍රෝජන් වැනි සංකල්ප මිත්‍යාවකි.
2009දි ලස්සන සිද්දියක් උනා.සයිමන්ටෙක් කියන්නේ නෝර්ටන් කියන ඇන්ටිවෛරස් එක හදන සමාගම. අවුරුදු බර බර ගානක එක්ස්පීරියන්ස් තියන සමාගමක්හැබැයි පොඩ්ඩක් කට වරද්ද ගත්තා
මේ ප්‍රකාශයට විරුද්දව ෆී ඇන්ටිවෛරස් හා ෆයර්වෝල් හදන සමාගමක් විරුද්ද උනා ඒක තමයි Comodo
Comodo සමාගම Symantec වලට විරුද්දව කතා කලා
Symantec කම්පැනි එක කිව්වෙ මෙච්චරයි, උබලා අපිට චැලේන්ජ් නොකර ගිහින් independent ඇන්ටිවෛරස් test කරන ස්අමාගමකින් ටෙස්ට් කර ගනින් කියලා.
ස්වාධීන ඇන්ටිවෙරස් පරීක්ෂකයන්ගේ වාර්ථාවන් නිකුත් උනා. තිබ්බෙ මොකක්ද
Comodo සමාගම Symantec ලගේ කට වැහුවේ මෙහෙමයි.
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්වර්තමානය.ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ
www.av-test.org විසින් 2013 වසර සදහා අවසන් වතාවට (May/June)නිකුත් කරණු වාර්ථාවන්ට අනුව, Comodo Internet Security විසින් 5වෙනි ස්ථානයත්, Avast Free Antivirus විසින් 13වෙනි ස්ථානයත්.... ඔබගේ ප්‍රියතම ESET විසින් 15 වෙනි ස්ථානයත් ලබාගෙන ඇත.
![]()
Android
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ඇති ඇන්ටිවෙරස් වලින් Avast හා Comodo පිලිවලින් 4 හා 7 යන ස්ථානයන් ලබාගෙන ඇත. බොහොමයක් paid apps ඔවුනට පසුපසින් ඇත
![]()
මෙතරම් සරලවා හා පැහැදිලිව අතීතය වර්තමානය එකතුකරමින් මේ පෝස්ට් එක දැමීමට හේතුවූයේ.......ඔබවැනි පටු, සාම්ප්‍රදායික අදහස් ඇති පුද්ගලයින්ට සරලව වටහා දීමටයි. කෙසේ නමුත් මෙමගින් ඔබේ ඇති "සල්ලි ගෙවන එක හොදයි" කියන පටු ආකල්පය ඉවත්වේයැයි සිතිය නොහැක
සටහන
* av-test යනු පිලිගත් ස්වාධින වාර්ථාවන් නිකුත් කරන විගනණ ආයතනයක් වන අතර, තම මුදුකාංගය ඔවුන්ගේ පර්යේශණ සදහා යෙද්වීමටත් එමගින් ස්වාධින වාර්ථා නිකුත් කිරීමටත් සෑම ආයතනයක්ම කිසියම් ගෙවීමක් කලයුතුය. එසේ නොගෙවන හා ඉල්ලීම් ඉදිපත් නොකරන සමාගම් වලට අදාලව ඔවුන් වාර්ථා නිකුත් කරන්නේ නැත. av-comparatives.org යනු මෙවැනිම ස්වාධින විගණන සමගමකි.
මෙවැනි ස්වාධින විගනණ සමගම් වල වාර්ථා වලින් සමාගම් වලට තම තමන්ගේ නිෂ්පාදනයන් වල අඩුපාඩු/ දුර්වලතා, තවදුරටත් වැඩි දියුණු වියයුතු ක්‍රේෂ්ත්‍ර හා අනිකුත් සමාන නිශ්පාශනයන් අතර ඇති අසමානකම් පිලිබදවද දැනගතහැක. එසේම බොහොමයක් සමාගම් මෙම වාර්ථාවන් පදනම් කර ගනිමින් තම නිශ්පාදනය ප්‍රචාරණය කිරීමට අපේක්ෂා කරයි.


කොමොඩෝ විතරක් නොවෙයි avira, avg ත් ෆී දෙන හින්දා ලොකුවට කත කරන්න ඕනේ තමයි. ඒ ප්‍රඩක්ට් වලත් හොද රේටින් තියනවා
ඔච්චර විස්තරයක් නම් මම දන්නෙ නැහැ මචන්
මට මේ ටික කියපන්කෝ
දැන් ඔය මහලොකු Comodo Free එකයි ඒගොල්ලන්ගෙම Comodo Paid version එකයි අතරෙ වෙනසක් නැද්ද ?
අනික මම මුලින් කියපු එක කිවුවෙ කොමොඩො මගුලට නෙවේ. හැම FREE දෙන එකටම

Immediate, Live Expert Virus Removal
Our Experts will clean your PC, uninstall old antivirus, and ensure your PC remains clean.
ඔය දෙක නැතුව වෛරස් අල්ලන එකේ වෙනසක් නෑ.Virus Free Guarantee
Covers your PC with up to $500 for repair costs, should your PC become infected with a virus or malware and we can't restore you to working condition.
මේක ඇන්ටිවෛරස් ත්‍ර්ඩ් එකක්,මේකේ ෆී කියල කතා කලේ මම මුලින් මේන්ටේන් කරල තියන Comodo,AVG,AVIRA & MSE ගැන. එතකොට දාඑන්ටිවෛරස් ත්‍ර්ඩ් එකකට ඇවිත් නොමිලේ දෙන කොස් පොල් ගැන කීම ගැන කුමන කතාදඅනික මම මුලින් කියපු එක කිවුවෙ කොමොඩො මගුලට නෙවේ. හැම FREE දෙන එකටම
